ණය ගෙවාගන්න බෑ… හම්බන්තොට වරාය චීනයට පවරනවා.. – මුදල් ඇමති

October 20, 2016 at 4:40 pm | lanka C news
ණය ගෙවාගන්න බෑ… හම්බන්තොට වරාය චීනයට පවරනවා.. – මුදල් ඇමති

හම්බන්තොට වරාය චීනයට පවරා දීමට කටයුතු කරන බව මුදල් ඇමති රවි කරුණානායක මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

එම වරාය ඉදිකිරීමට ලබාගෙන ඇති අධික ණය ගෙවා ගැනීමට නොහැකි නිසා මෙම පියවර ගත් බවත් එහිදී 20%ත අයිතියක් වරාය අධිකාරිය සතුව තබා ගැනීමට කටයුතු කරන බවද ඔහු පැවසීය.

මේ මස 26 වැනිදා සංශෝධිත වැට් බදු සංශෝධණ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද ඇමතිවරයා එහිදී වැඩි දුරටත් සඳහන්

43 views
Main News