ණය දෙන්න නම් සර්ව පාක්‍ෂික එකගතාවක් උවමනායි..- IMF ලංකාවට දන්වයි

August 6, 2022 at 5:30 pm | lanka C news
ණය දෙන්න නම් සර්ව පාක්‍ෂික එකගතාවක් උවමනායි..- IMF ලංකාවට දන්වයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ණය පහසුකම් ලබා ගැනීමට නම් එම ණය වැඩසටහන සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවල එකඟතාවය අවශ්‍ය වන බවට කොන්දේසියක් එම අරමුදල විසින් පනවා ඇති බව වාර්තා වෙයි.

තම අරමුදල ලබා දෙය ණය ආපසු ගෙවීම සඳහා ශ්‍රී ලංකාවේ අනාගත දේශපාලන ස්ථාවරත්වය අත්‍යවශ්‍ය වන බව පවසමින් මෙම කොන්දේසිය පනවා ඇතැයි සදහන්ය.

මේ දිනවල සර්වපාක්ෂික ආණ්ඩුවක් හෝ එකගතාවයක් නිර්මාණය කිරීම සඳහා කඩිනමින් කටයුතු කරමින් සිටින්නේ ඒ අනුව යමින් බවද වාර්තා වෙයි.

8,697 views

13 Comments to “ණය දෙන්න නම් සර්ව පාක්‍ෂික එකගතාවක් උවමනායි..- IMF ලංකාවට දන්වයි”

  1. Sandun Dhammika says:

    Firs thing is the transparency.
    Don’t believe what rascals like Narmal Rajapaksha told.
    We need 100% defense against corruption and high level of transparency.
    Without transparency nothing will happen. Like it or not that’s it.

  2. වෙබ් බුවා says:

    නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයක්.
    මේක හරියන මගුලක් නෙවෙයි .
    ඔන්න ඔය කෙහෙල් මල අල්ල දාල චීන්නුන්ගෙන්ම ණය ගත්ත නං ඉවරයි

  3. අජිත් says:

    IMF එක කෝඳුරු හත්පට්ටේම හොයනවද කොහෙද. ඕක දෙන්න බැරිනම් එකපාරම බෑ කිව්වනම් ඉවරයි. රුසියාවෙන් අඩුවට තෙල් ගන්නත් බැරි මේ මගුල නිසා.

  4. Sri Lankan says:

    Very good. Let’s see who will object to the IMF programme…

  5. Helaraju says:

    Sarwapakshika rajayakata chandayen theruna aya pamanak madi 70% prathi shathayak wiya uththe sinhala bawdda janathawa niyojanya karana sinhala niyojithayan.anith ewa.e e janawarga wala prthishathaya anuwa gananaya kalauthuya.noesenam mahaadikaranayen warana niyogayak geniemata katauthu karamu.

  6. S.Vitharana says:

    දැන් සර්වපාක්ෂික ආංඩුවකට විතරක් නමි ණය දෙන්නේ ඉස්සර දීපු ඒක පාක්ෂාක ණය වලට අපි වග කියන්න අවශ්‍ය නැද්ද මචෝ?

  7. විද්‍යාත්මකවremu says:

    සියළු පක්ෂ ජාමුල කොන්දේසි වලට යටත් කොට ලංකාව නැවත අත්කර ගැනිමේ regaining sri lanka මෙහෙයුම නැවත ක්‍රියාත්මක කිරිමට එන්ගලන්තය හා ඇමෙරිකාව සූදානම් ය.

    • Don says:

      Nikan moda katha kiyanna epa. Loke kisima ratak lankawa wage ratak newatha yatath karaganne na. Lankawe inna minissu ekka rata yatath karagaththoth unge ratatath wenne bankoloth wenna bawa ona ratak dannawa. Nikan boru kiyanna epa hithumathe nodanna kamata. Thamun wage modayo hinda thamai mahindala vimal la sarath weerasekarala udin chanda dinanne

  8. Choppe says:

    ඔන්න පේනව නේද මේ මැක්කො ලෝකෙ පාලනය කරන හැටි? උං කියන විදියට අපි ආණ්ඩු හදන්න ඕනෙ!
    අනේ හුකේ.

  9. S.P.PGamage says:

    IMF is the only option in the absence of alternatives. However it will definitely have both impacts, positive and negative on our country.

Leave a Comment

Main News