ණය හා තැන්පතු පොලී අනුපාත ඉහල දැමේ..
March 24, 2017 at 8:40 am | lanka C news
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද ප්‍රකාශයට පත් කර ඇති මුල්‍ය ප්‍රතිපත්ති විවරණය අනුව පොළී අනුපාතික පදනම් අංක 25 බැගින් ඉහළ දැමීමට තීරණය කර ඇත.
ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය (SDFR) 7% සිට 7.25% දක්වාත් නිත්‍ය ණය පහසුකම් අනුපාතය (SLFR) 8.5% සිට 8.75% දක්වා ද ඉහළ දමා තිබේ.
7.25%ක් ලෙස පැවති ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය (SRR) එලෙසම පවතී.