තංගල්ල නගරයේ කොරෝනා ව්‍යාප්ත වීමේ අවදානමක්.. සෞඛ්‍ය අංශ දන්වයි..
July 15, 2020 at 7:52 am | lanka C news
කොරෝනා වෛරසය තංගල්ල නගරයට ව්‍යාප්ත වීමේ අවදානමක් ඇතැයි තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජගත් ගජධීර මහතා සඳහන් කරයි.
තංගල්ලේ පට්ටියපොල පදිංචි හමුදා නිලධාරියෙකු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමත් සමඟ මෙම තත්ත්වය ඇතිවී තිබේ.
කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ මෙම හමුදා නිලධාරියා තංගල්ල නගරයේ ස්ථාන ගණනාවක සංචාරය කර ඇතැයි සොයාගෙන තිබේ.
ඒ අනුව ඔහු ගමන් කර තිබූ වෙලද සැල් සහ නගරයේ තවත් ව්‍යාපාරික ආයතන කිහිපයක්ම තාවකාලිකව වසා දමා ඇත.
ඒවායේ පිරිස් ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ.
මේ හේතුවෙන් නගර වාසීන් ඉතා දැඩි ලෙස සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සුපරික්ෂාකාරීව කටයුතු කරන ලෙස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා තවදුරටත් ඉල්ලා සිටියේය.
සජිත්ට ඉහේ මලක් පිපුනා වගේ ඇති.
How do you know?
මේ දවස්වල කථා කරන හැටි පේන්නේ නැතිද?
රෙස්පට් ස. ඔබතුමා අපිව බේර ගත්තා.
2/3 නැතිව මේවා පාලනය කරන්නේ කොහොමද? දෙවැනි රැල්ලක් ආවෙත් 2/3 නැති නිසානෙ කියලවත් මේ අපේ අයට තේරෙන්නේ නැහැනෙ!
මේ ආසාදිතයෝ බහුතරයක් කන්දකාඩු මධ්‍යස්ථානයේ සේවයේ යොදාවා සිටින හමුදා නිලධාරින්.
රටට මොකක්ද මේ වෙන්න යන්නේ.කොරෝන පරීක්ෂාවට පයින් ගසා රටට ඇතුළු වූ ඇමෙරිකන් කාරයාගේ PCR ටෙස්ට් එකට මොකද වුනේ කියලා රටට දැන්වත් ආණ්ඩුව කිව යුතුයි.ඔහුගේ ගමන්මළු වල තිබුනේ මොනවාද.
කොරෝනා දෙවන රැල්ලකින් ආර්තිකය සමතලා වී යනු ඇත.එවිට ඩොලර් ලැබෙන MCC අත්සන් කිිිිිරීම ගැන බහුතරයක් විරැද්ද නොවනු ඇත.
කොරෝනා රෝගීන් පාලනය කිරීමට යුධ හමුදාපති ආරක්ෂක ලේකම් තුමා ගත් වැඩපිළිවෙළ අගය කරන්න ඕන. අපි තමා මේ නිරෝධායන කෑම්ප් ලෝකෙටම හදුන්වා දුන්නේ. එකේ ක්‍රෙඩිට් එක මේ කුහක විපක්ෂය ගන්න හදනවා. ඒ වගේම තමා සැමන් පරිප්පු දිනපතා ආහාරයට ගැනීමෙන් වගේම ගෝෂකාරි බෑන්ඩ් සංගීතය මගින් කොරෝනා පාලනය කරන්න පුළුවන් කියලත් අපි හොයා ගත්ත. මේ හැම දෙකටම අපි මේ රජයට ණය ගැතියි. තාමත් අපේ ඩෙංගු මරණ කොරෝනා මරණ වලට වඩා කිහිප ගුණයක්. ඒක නිසා කලබල නොවී හැමෝම මේ වෙලාවේ කොරෝනා බය අයින් කරලා ඉලෙක්ෂන් එක ගැන ෆෝකස් කරන්න ඕන. කොරෝනා ඔය සෞඛ්‍ය පරීක්ෂක ල කියන තරම් කළු නැහැ. ඉවසමු තව සති 3 යි නේ. ඊට පස්සේ ඉතිං කොරෝනා නෙමේ මොන වසංගත ය ආවත් අපේ ස ඉන්න වනේ තංගල්ල බේරගන්න.
අපට නම් බයක් නැ, දෙවැනි රැල්ලට සාර්ථකව මුහුන දෙන්නට අපි රනිල් මහතා අගමැති කරනවනේ
What is happening now? is this not the second wave Of COVID-19 as per Mr. Ranil? This government was already taking all the measures & steps to sort out this issue. They have launched the remedial process of action at every angle.
නන්දසේන ගෝතයා …නොදking …කොරෝනා ලෙඩේ අල කෙරුව…නොදking …
දැන් ඉතින් හූවක් තමයි ඔනෙ .. එක …දෙක …තුනයි …. හු හු හු හු හු හු හු හු හු හු හු හු හු හු …
කිසිදේකට බය වෙන්නෙපා , බෙබිලායි ,අප්පොච්චියි තංගල්ලේ කොවිඩ් ප්‍රචාරණය මාධ්‍ය නිවෙදනයක් දාලා නැට්ටටම නැති කරලා දාවී , සෞ.සේ.අ.ජ අනිල් ජාසිංහ මහත්මයත් ඔය කියලා තියෙන්නේ සමාජයේ පැතිරීම අපි පාලනය කරලා තියෙන්නේ කියලා.