තංගල්ල හිරවෙයි… මහින්දට සුබ පතන්න කාල්ටන් නිවසට ජන ගග ගලයි…
April 15, 2019 at 11:20 am | lanka C news
තංගල්ල නගරය ආශ්රිව මේ වන විට අති විශාල වාහන තදබදයක් ඇතිව තිබේ.
හිටපු ජනාදිපති මහින්ද රාජපක්ෂ මහතාගේ තංගල්ල කාල්ටන් නිවස ආසන්නේ මෙම තදබදය ඇතිව තිබෙන්නේ ඒ මහතාට අලුත් අවුරුද්දට සුබ පැතීම සදහා පැමිණෙමින් සිටින ජනතාව හේතුවෙනි.
එම නිවස පරිශ්‍රයේද මේ වන විට අති විශාල ජනතාවක් රැුදී සිටින අතර මහින්ද රාජපක්ෂ මහතා එන සියළු ජනතාවන් සමගින් හැකි පමණින් කතෙ පහ කරමින් සිටී.
එක සියළු දෙනාටම ආහාර පාන ලබා දීමට එහි කටයුතු සංවිධානය කර ඇත.
ජනතාවගේ හදවතේ නායකයා
ජනතාව ගෙන්වාගෙන මෙලෙස වැඳුමි පිදුම් ලබාගැනීමට කැමති කැමති නායකයින් මෙන්ම,වහලුන් ලෙස මෙවැනි නායකයින් වන්දනාමාන කිරීමට කැමති පිරිසක්ද සමාජයේ සිටිනවා.
මෙි අතර සංඝ සමාජයේ පිරිස්ද සිටිනවා. මින් බොහෝ දෙනෙක් අඩුම තරමින් අවුරැද්දට තමුන්ගේ දෙමාපියන්වත් බලන්න නොගිය අයයි.
2015 ජනාධිපතිවරණය පැරැදුනාම පිරිසක් මැදමුලනෙ වන්දනාව ගියා. දැන් කාල්ටන් වන්දනාව. හැමදාම යන්නෙ එකම පිරිසක්. කොහොම ගියත් මෛත්‍රීපාල දින 51 ක් තුල මහින්ද බලු කරලයි තියෙන්නෙ.
දවල්ද?
රාජ කතා චෝර කථා භික්ෂුවට විනය විරෝධියි නේද?
ඌ භික්ෂුවක් නොවෙයි. චීවර ධාරියෙකුත් නොවෙයි. නමකින් පෙනී සිටින තවත් එක් අපතයෙක් පමණයි.
ඌ භික්ෂුවක් නොවෙයි. චීවර ධාරියෙකුත් නොවෙයි. නමකින් පෙනී සිටින තවත් එක් අපතයෙක් පමණයි..
mewa dakinne akemethi aya den me ahinsaka minisunta vahallu kiyala nigraha karavi.
Horakam arapu salli walin Dansel Denu Labe.
Yes, at Araliya Gaha Mandiraya.
Siyalloma paminethwa.
Hmmmm
Mahinda horakam kala minissu ewa kanna enne
ha ha ha
hadawat hora
හිට්ලර් පන්නයේ බලයක් රජකර එහි අන්තේවාසිකයින් ලෙස තමන්ටද වැජඹිය හැකිය යි සිතන තක්කඩියන් රැලක් කම්කරුවන් , ගොවියන් ශිෂ්‍යයන් හෝ පොදුවේ ඕනෑම සමාජ තීරුවක් තුල සුළු වශයෙන් දැකිය හැකියි. විශේෂයෙන් සංඝ සමාජය තුල දැකීමට ලැබීම පුදුමයක් නොවෙයි. ඇත්ත වශයෙන් එය චීවරධාරී සුළුතර කල්ලියක්. මුන් රැහැයියන් වගේ කෑගහනවා. සාතිිශය බහුතරය නිහඬව බලාසිටිනවා. ඒනිසා ගොබ්බයෝ හිතනවා උන් බහුතරය කියලා.
Ithin ban ubala kaiwaruwa paththakin thiyala karapu eka sanwardanayak kiyapan…..
Banku kadapu ekada ?
Kumari u must be so posh ane, to call hamuduruwo cheewaradariya.
You are also delusional because last election held in sri lanka those people u r calling gobbaya gave a huge lose to unp, jvp. Come next election unp, jvp r going home. Have fun with mr. Bean and banku horu until then.
පලාත්සබා චන්ද ප්‍රතිපලය අතිශයෙන්ම ව්‍යාජ එකක් . ඒක ආණ්ඩුව කරන රනිල් වික්‍රමසිංහට කරපු අනතුරු හැඟවීමක්.! මහින්ද රාජපක්ෂ සමග තිබෙන ඩිල්ස් නවත්තන කියල . මහජනතාව අවදියෙන් සිටින බව පමණක් සඳහන් කරන්න කමතිය්. රටක් ගොඩනගන්න හොර මැරකම් නවත්තන්න හරියට කොන්ද කෙලින් තියෙන නායකත්වයක් රටට අවශ්‍ය වෙලා තියෙන්නේ.
Kumari ඔයාගෙ බෝර් එක කීයද?
Carlton niwasa ?
patta hora pawlaka hora guhawak..
Nombara eke kuhaka jeppek!