තජුඞීන් නාටකය අදුරු වී යයි.. සයිටම් මිනිස් අස්ථි තජුඞීන්ගේ නොවන බව DNA කියයි..

April 6, 2017 at 11:20 am | lanka C news
තජුඞීන් නාටකය අදුරු වී යයි.. සයිටම් මිනිස් අස්ථි තජුඞීන්ගේ නොවන බව DNA කියයි..

මරණයට පත් වූ රගර් ක‍්‍රීඩක වසීම් තජුඞීන්ගේ යයි සැක පිට රහස් පොලිසිය විසින් මාලඹේ සයිටම් ආයතනයේ තිබී අත්අඩංගුවට ගන්නා ලද මිනිස් අස්ථි කොටස් වල ඞීඑන්ඒ පරීක්‍ෂණ අනුව ඒවා තජුඩීන්ගේ නොවන බව අධිකරණයට දන්වා ඇත.

ජීන් ටෙක් ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය රුවන් ඉලේපෙරුම මෙම ඞීඑන්ඒ පරීක්‍ෂණය සිදු කර ඇති බව රහස් පොලීසිය විසින් අධිකරණයට දන්වා තිබේ.

21 views

10 Comments to “තජුඞීන් නාටකය අදුරු වී යයි.. සයිටම් මිනිස් අස්ථි තජුඞීන්ගේ නොවන බව DNA කියයි..”

  1. dev says:

    Ayyo yamapalana nataka

    • asaranaya says:

      නාටක හමාරයි– පින්ගුත්තර මාරම මාරයි
      අලුත්ම ටෙලි ය

    • Medamulana says:

      දතා සහ උගේ පිස්සු පුතාඊ කියාවි ඔය දොස්තර නාමල්ගේ ඩේසි ආච්චිගේ “වඳ බලාම්ම්ගේ පුතා” කියලා.
      අහගෙන ඉන්න පින්ගුත්ටරයන් අප්පුඩි ගහවි.
      පස්සේ උන්ට තේරේවි “වඳ” නම් ළමයි කොඉන්ද කියල.

  2. Buddhi says:

    Maha loku deyak nemei.

  3. Pachaya says:

    Then whose bones and balls were there.
    Was it ponil’s missing balls? ???

  4. Karu says:

    තව නාටක මග.ඇවන්ගාර්ඩ්, හෙජින්,බිලියන දහ අට.රටේ සම්පත් මේවගේ කුඩුකේඩුකම් කරවන්න වියදම් කරවන මුන්ට කවදා කවුරු දඬුවම් දෙත්ද?

  5. රන්දුනු says:

    කෑව! කෑව!! කෑව!!!
    අපි ඉතින් කොහොමද තජුඩින්ගෙ මිනිය මාර්කට් කරල ගතමන්ට් එකක් හොයාගන්නෙ?

    • asaranaya says:

      ඔන්න මුන්ගේ සන්වර්දනය. උන්ට ගැතිකම් කරන නීති කාරයන්ගෙයි ඒවා අහන අයගෙයි සාක්කු පිරවීමයි, ජඩ පාලකයෝ නැත්නම් උන්ට හුලන්, පින්ගුත්තරයා හුලන් බකනවා, රටේ ජනතාව වල පල්ලට යනවා

  6. Boo says:

    රාජිත, රාජිත, අනේ මොකද මේ වුනේ?

    • Dhath Rajita says:

      Don’t worry guys!
      Even if we looses Thadujeen, we still have Lasantha.
      Our full attention is now on Lasantha.

Main News