තජුඩීන්ගේ වාහනය පසුපසින් ශිරන්තිගේ ඩිපෙන්ඩරය එලෙවුවා.. ඝාතනයෙන් පසු තුන් වරක් පාට මාරු කලා..- අනුර ඇසින් දුටු සේ කියයි..

August 16, 2017 at 10:18 pm | lanka C news
තජුඩීන්ගේ වාහනය පසුපසින් ශිරන්තිගේ ඩිපෙන්ඩරය එලෙවුවා.. ඝාතනයෙන් පසු තුන් වරක් පාට මාරු කලා..- අනුර ඇසින් දුටු සේ කියයි..

වසීම් තාජුඩීන් මරණයට පත් වූ දා රාත‍්‍රියේ වතුර බෝතලයක් ගන්නට කඩයක් අසල වාහනය නතර කල බවත් ඉන් පසු එම රථය පසුපසින් ශිරන්ති රාජපක්‍ෂගේ පදනමේ ඩිෆෙන්ඩර් රථය ගිය බවත් තජූඩීන්ගේ මරණයෙන් පසු ඩිෆෙන්ඩරයේ පැහැය තුන්වරක් මාරු කර ඇති බවත් ජවිපෙ නායක අනුර දිසානායක මහතා පවසයි.

රත්නපුරයේදී පැවති ජනහමුවක් අමතමින් ඔහු මේ අදහස් පල කලේය.

වීඩියෝව මෙතනින්

51 views

48 Comments to “තජුඩීන්ගේ වාහනය පසුපසින් ශිරන්තිගේ ඩිපෙන්ඩරය එලෙවුවා.. ඝාතනයෙන් පසු තුන් වරක් පාට මාරු කලා..- අනුර ඇසින් දුටු සේ කියයි..”

  1. sarath says:

    Nuthana Angulimala. Parana minimarapuwa amathaka karala den Angulimala prith kiyanawa.

  2. යකෝ තොපි කොපමන තෙපරබැවත් ලපය නලලේ ගහගෙන කැමොර දුන්නත් තොපි රටට කොරපු වින්නැහිය මහජනයාට අමතකකොරන්න බැරිය දැන් රටේ තියන ලොකුම ප්‍රෂ්නය තාජූඩීඳ මහදවල් මහබැංකුවට කෙලෙව්වා ඒ ගැන නෝ කතා ඕවා ගිහින් කියාපන් කොන්ඩේ බැඳපු චීන්නුන්ට​//////?//

  3. David Milli-Banda says:

    “තජුඩීන්ගේ වාහනය පසුපසින් ශිරන්තිගේ ඩිපෙන්ඩරය එලෙවුවා.. lapaya hari ne kiyapu kathawa….
    MOKADA ශිරන්ති ne vahanaya එලෙවුවා kiyanne………..Lapayath ශිරන්තිගේ ඩිපෙන්ඩරය ta bayawela wage.

Main News