තජුඩීන් මැරුවෙ අපෙ අම්මා..- නාමල් කියයි..
July 31, 2017 at 9:20 am | lanka C news
රගර් ක්රීඩක වසීම් තජුඩීන් මරා දමා ඇත්තේ තම මව වන ශිරන්ති රාජපක්ෂ යයි දැන් ආණ්ඩුව චෝදනා කරන බව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා සදහන් කරයි.
කැලණියේදී ජනහමුවක් අමතමින් මන්ත්රීවරයා මේ බව කියා සිටියේය.
Ehenam aththatama thajudeen marala. Accident neme. Oka kiyanna cid ekata.
හැලියේ වතුර රත් වෙනකන් කකුලුව නටනවලු මහත්තයො.
අවුරුදු දෙකක් තිස්සෙ රත් කරන ඔය හැලිය තාම රත් වෙලා නැද්ද මහත්තයො? ඡන්දයක් ලං වෙනකොට විතරද ගින්දර දාන්නෙ?
හැමවිටම තජුඩීන්ගේ මිනිය ගොඩගන්නේ රටට ලොකු අපරාධයක් සිදු කිරීමට සිරිසේන සුදානම් වෙන විට ..
.රටේ ජනතාවගේ අවධානය වෙනතකට යොමුකිරීමට
සහතික ඇත්ත!
Great responses by Annonymous and JUDE.
darshana bugger ta kata uththarath naha.
සහතික ඇත්ත!