තජූඩීන් ගැන ප‍්‍රශ්න කරන්න CID අද යෝෂිත කැදවයි..

August 16, 2017 at 8:02 am | lanka C news
තජූඩීන් ගැන ප‍්‍රශ්න කරන්න CID අද යෝෂිත කැදවයි..

පොලිස් අපරාධ පරීක්‍ෂණ කොට්ඨාශය විසින් අද දිනයේ මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිගේ පුත් යෝෂිත රාජපක්ෂ ප‍්‍රශ්න කිරීම සදහා කැදවා ඇත.

රගර් ක‍්‍රීඩක වසීම් තජූඩීන්ගේ මරණය සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම සදහා ඔහු මෙසේ කැදවා ඇති බව වාර්තා වෙයි.

62 views