තජූඩීන් යලි නැගිටී.. දුරකතන අංක අලුතින් සොයා ගනී…
November 9, 2017 at 6:48 pm | lanka C news
වසීම් තාජුඩීන් රගර් ක්‍රිඩකයාගේ මරණයට අදාල සැක සහිත දුරකතන අංක කිහිපයක් සොයා ගත් බවත් ඒවා ගැන තව චුරටත් පරීක්ෂා කරන බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
අදාල නඩුව විභාගයට ලත් අවස්ථාවේදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවේදී රහස් පොලීසිය මේ බව කියා සිටියේය.
සොයාගෙන ඇති මෙම අංක හිමි පුද්ගලයින් හා ඔවුනගේ ක්‍රියාකාරකම් ගැන තව දුරටත් සොයා බැලීමට පුද්ගලයින් ලියපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව ආදී රාජ්‍ය ආයතනවලින් තොරතුරු ලබා ගන්නා බවද රහස් පොලීසිය තව දුරටත් සදහන් කරනු ලැබීය.
2012 වසරේදී නාරාහේන්පිටදී සිය මෝටර් රථයත් සමග ගිනිගෙන දැවී වසීම් තජූඩීන් මිය ගොස් තිබූ අතර අධිකරණය විසින් කියා සිටියේ එය ඝාතනයක් බවයි.
The best heading to the news is ‘WASIM INITIATES ELECTION CAMPAIGN’.
ඡන්දයක් තිබ්බත් මම එන්න ඕනෙ. තෙල් නැවක් හැරිලා ගියත් මම එන්න ඕනෙ. මාර කරදරයක් නෙ ඕයි මේක.
😀 😀 😀
මැරිලත් ඉන්න නැති හැටි!
අර පච කියෝන ප්‍රා-ජිත කියන බල්ලගෙ කටට මුත්තරා ටිකක වත් කරල හිටහන්.
thajudeen maruwe rajapaksala kiyala lankawe podiekek unath dannawa. me minimarapu ewunta neethiya kriyathmaka wenne kawadhaada
Dhawaldha?
තජුඩීන් මැරුනෙ කොහොමද කියල ලෝකෙ ඕනැම මොලේ කලඳක් තියෙන එකෙකුට පේනව. මේ වාහනේ දැක්කම තේරෙන්නැද්ද මැරිච්ච මිනිහෙක් පදවපු එකක් නොවෙ බව
තාජුදීන් ව්‍යාපෘතියටම අවුරුදු තුනක්.
නරකද මේකට පොඩි සංවත්සරේකුත් තිව්ව නං?
ප්‍රා-ජිත මිණී මරුවටත් දොඩවන්න තැනක් එපායැ.
NUWAN, ada umba umbe ammai birindai diyaniyoi wikunala salli hamba karana jaathye minihek,
eka umbema waradak nowei, prathigaami gu, m,,p,, desapaalana dharsanaya ooka thamai, ada me
rate pradhaana prasnaya thajudeenda?
riya anathurakin miyagiya thajudin thopi hema ekaatama saapakaranawa,
thajudeen is a play boy – have know is character deeply
This is a sure sign of an election in the near future.
තාජුඩීන්ගෙ නායකත්වයෙන් පක්ෂයක් හැදුවොත් ෂුවර් එකටම පුංචි ඡන්දෙ දිනා ගන්න පුළුවන්.