තට්ටු පහක ගොඩනැගිල්ලක් කඩා වටේ.. හයක් රෝහලේ.. අතුරුදන් වූවන් තවත් සොයති..
September 18, 2017 at 11:20 am | lanka C news
ගාල්ල අහංගම ප්රදේශයේ ඉදි කරමින් තිබූ තට්ටු පහක හෝටලයක ගොඩනැගිල්ලක කොටසක් කඩා වැටී ඇති බව පොලීසිය කියයි.
ඒ හේතුවෙන් පුද්ගලයින් හය දෙනෙකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළු කර ඇති අතර අතුරුදහන් එක් පුද්ගලයෙකු සොයා මෙහෙයුම් ආරම්භ කර ඇත.