තට්ටු 14යි.. වාහන 8500යි.. ලෝකයේ ලොකුම වාහන ප‍්‍රවාහන නෞකාව හම්බන්තොට පිහිනුම් තටාකයේ..

April 4, 2017 at 7:05 am | lanka C news
තට්ටු 14යි.. වාහන 8500යි.. ලෝකයේ ලොකුම වාහන ප‍්‍රවාහන නෞකාව හම්බන්තොට පිහිනුම් තටාකයේ..

ලෝකයේ විශාලතම වාහන ප‍්‍රවාහන නෞකාව ලෙස සැලකෙන ‘Hoegh Trigger’ නෞකාව මාගම්පුර වරායට පැමිණ තිබේ.

තට්ටු 14ක් සහිත මෙම නෞකාව මගින් වරකට මෝටර් රථ 8500ක් ප‍්‍රවාහනය කිරීමට හැකිය.

නෝර්වේ රාජ්‍යයේ සමාගමක් මෙහි අයිතිය දරයි.

240 views
Main News