තට්ටු 14යි.. වාහන 8500යි.. ලෝකයේ ලොකුම වාහන ප්‍රවාහන නෞකාව හම්බන්තොට පිහිනුම් තටාකයේ..
April 4, 2017 at 7:05 am | lanka C news
ලෝකයේ විශාලතම වාහන ප්‍රවාහන නෞකාව ලෙස සැලකෙන ‘Hoegh Trigger’ නෞකාව මාගම්පුර වරායට පැමිණ තිබේ.
තට්ටු 14ක් සහිත මෙම නෞකාව මගින් වරකට මෝටර් රථ 8500ක් ප්‍රවාහනය කිරීමට හැකිය.
නෝර්වේ රාජ්‍යයේ සමාගමක් මෙහි අයිතිය දරයි.
මහින්දට මේ නැව් ගෙන්වගන්න බැරි වුනේ ඇයි?
Thawath moda UNP karayek
sahathika aththa
මෙන්න මේ වගේ දෙපැත්තෙන් වක්කෙරෙන්න මොලේ තියෙන උන් තමයි දැන් ඉන්න හොරු රැලට චන්දෙ දීල තියෙන්නේ.
Mahind keruwe kolambata ena eva harawala hambantota yawwa.
ඕවා සියල්ල එන්නෙ යහා පාලනෙ ලොල් යක්කු ‘ගල කැපුවාට’ පස්සෙනෙ ලොක්කෝ
රනිල් ඇතුළු යහපාලන හරක් රැලට කන්න පිදුරු ගෙනත් වෙන්න ඇති හම්බන්තොට වී ගබඩාවේ අසුරන්න, නැත්තන් ඕකට කොළඹ වරායට එන්න තිබුනනේ ඔය රනිල් විසින කපනු ලබන මහා ගලක් තියෙන හම්බන්තොට වරායට නැතුව ?
ඉතිං හරිනේ ? මතක නැද්ද ඡන්දෙ කාලෙ කිව්වා ? මට ඔ්නෙ හම්බන්තොට වරාය නැව්වලින් පුරවන්න..දැන ඒ්ක අයින් කරන්න බෑනෙ කියලා ? ඒක තමා මේ වෙන්නේ? මහින්දට හදන්න පුළුවන්..ඉතුරු ටික රනිල්ට පුළුවන්..අවුල් ද ?
Ranil ithin gal kapanna soorayane.Ranil ithin gala kapuwa Hinda wenna ethi newa Enna eththe. Ane mehemath buruwo Inna ratak lokayema thiyanawada danne nehe.
මේක ඉතින් කාවෙ වෙබ්සයිට් එකද කියල කවුරුත් දන්නවනෙ. විරුද්ද මතයක් පල කරොත් ඌට පලු යන්න බනින්නෙ ඉතින් මේකෙම උන් තමා. මහජනතාව නෙමෙයි. හූ හූ අපි දන්නව.