2 Comments to “තඩි බඩ හා ක‍්‍රිකට් අතර සම්බන්ධය ස්ලිම් ෆිට් දයාසිරි කියයි..”

  1. Thoppiya says:

    එකෝමත් එක රටක, කුන්දු පැන්න හාදයෙක්, රිලවෙක්ට ක්‍රීඩා කටයුතු බාරදුන්න.
    කට්ටිය රිලවට නම දැම්මේ ඌ පත්කර එකාගේ මුල් අකුරුදෙකට අගට දාල “රිලාසිරි” කියල හැදුව
    මේ රිලවා දන්නේ ඒ මේ අතට පැන පැන බඩ පුරවා ගන්න එක.
    රිලවා රැජිනගේ රටේ සෙල්ලමක් ගැන කථා කරන්න ගිහින් ගමේ කොල්ලෙකුගෙන් බඩ පිරෙන්න කෑවා. තව ගමේ කෙල්ලෙකුගේ පදක්කමක් පැනල කඩාගන්න ගිහින් ගුටි නොකා බේරුනා.

    අනේ මේ රටට වුන විපත්ත්තියක් !

  2. asaranaya says:

    බෙනයට ගොඩවුනු “රිලාසිරියා” හොඳ හොඳ කතාකියයි ඉස්සරහට

Main News