තත්වය අවදානම්.. කටාර් ලාංකිකයන් ගෙන්වීමේ ගුවන් ගමන් අවලංගු කෙරේ..

May 25, 2020 at 10:32 pm | lanka C news
තත්වය අවදානම්.. කටාර් ලාංකිකයන් ගෙන්වීමේ ගුවන් ගමන් අවලංගු කෙරේ..

හෙට (26) දිනයේ කටාර් සිට මෙරටට පැමිණීමට නියමිතව තිබූ ශ‍්‍රී ලන්කන් ගුවන් යානය අවලංගු කර තිබේ.

කටාර් රැඳී සිටින මෙරටට ඒමට බලාපොරෝතුවෙන් සිටින ලාංකිකයන් 273 දෙනෙකු රැගෙන ඒම සදහා ශ‍්‍රී ලන්කන් ගුවන් යානාවක් සූදානම් කර තිබිනි.

නමුත් සෞඛ්‍ය විශේෂඥයන් විසින් රජයට පෙන්වා දී ඇත්තේ වැලිසර නාවික හමුදා කඳවුරේ කොරෝනා පොකුර තවදුරටත් අවසන් නොවූ තත්ත්වයක් දී විදේශගත ශ්‍රමිකයන් ෙගන්වීම මගින් යම් කිසි ගැටළුකාරී තත්ත්වයක් ඇතිවිය හැකි බවයි.

එමෙන්ම මේ වන විට රට තුළ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානද පිරී යමින් පවතින බැවින් ඒවා ඉඩ පහසුකම් ලැබෙන පරිදි විදේශ පුද්ගලයන් ගෙන්වාගැනීම කළ යුතු බවද සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත.

යම් හෙයකින් රට තුළ නැවතත් කොරොනා පොකුරක් ආරම්භ වුවහොත් ඔවුන් සදහාද නිරෝධායන ඉඩ පහසුකම් සෑම අවස්ථාවකදීම සූදානමින් තබා ගත යුතු බවත් සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දී තිබේ.

60,159 Viewers

43 Comments to “තත්වය අවදානම්.. කටාර් ලාංකිකයන් ගෙන්වීමේ ගුවන් ගමන් අවලංගු කෙරේ..”

  1. dev says:

    ow kattiya adu wena kota genna ganna

    • සිරිනන්ද says:

      👧👧👧අම්මලා පිට රට යවල විකුණන් කන කාලකන්නි – ඒ මිනිස්සු දැන් අසරණ වුනාම ඒ අයව ගෙන්න ගන්න පස්ස ගහනවා – මෝඩ බයිරස් වහලුන්ට🐒 ජාතිවාදයයි රණවිරු ගායයි හැදුනම උන්ගේ අම්අමලා හඳුනන්නේත් නැතිව වහල් ස්වාමියාට අල්ල අල්ල ඉන්නවා — යකෝ දැන්වත් ඇහැරියන් අම්මලා නැතිවුනාම තමයි ජාතිය☸️ වඳ වෙන්නේ. යකෝ “සිංහ ලේ” හැත්ත ජාතියේ වීර පුතුන් බිහි කල අම්මලා ව මැද පෙරදිගින් ගෙන්න ගනිල්ලා …! ඒ වෙනුවෙන් දැන්වත් කට ඇරලා පාරට බැහැපිය…!! ඇත්තටම කෝ මේ බොදු බල සේනා, රාවනා බලය, සිංහ ලේ ….. උන් තවම “ස” ගේ ඇඳ යටද…….? වරෙන් එලියට ජාතිය වඳ වෙනවෝ……!!!😱

      • රෝහණ විජේවීර says:

        එහෙනම් ගෙදර නීරෝධාන මධ්‍යස්ථානයක් කරලා ගෙන්වා ගන්න

        • බුද්ධි says:

          උඹලට චන්දේ postpone කරන්න බෑ…..හැබැයි මේ මාස ගනනක් පරදේශයක හිරවෙලා ඉන්න මේ රටේ දුප්පත් පිරිසක් නැවත තම මාතෘභූමියට ගෙනෙන එකනම් උඩපැනගෙන කල්දාන්න පුලුවන්.මිනිස්සු උඹලා කවුද කියලා තේරැම් ගත්ත දවසට බලා ගනිල්ලා වෙන දේ.

          • ඇත්තටම ඔව්.ඔබ හරි..එක පක්ෂයක් විතරයි ..කුවේට් හා කටාර් වල ..ඉන්න , විදේශ විනිමය ලංකාවට උපයා දෙන අහිංසක අය ගැන හිතලා ,ඒ අය ලංකාවට ගෙන්නන්නෙ නැති නම්…පෙලපාලි , උත්ගෝශන පටන් ගන්නවා කිව්වා …අවුරුදු ගානක් පිටරට දුක්විදලා….තමන්ගෙ රටට යන්න….හදනකොට…ඒ දුප්පත් ස්‍රාමිකයන් ප්‍රතික්ෂේප කරනවා….කැනඩාවෙන්, ඉතාලියෙන්, ඕස්ට්‍රේලියාවෙන් හා රුසියාවෙන් ගෙන්නුවේ , මොන වගේ .අයගේ සම්බන්ධතා තියෙන අයද ?????. කුවේට් වලින් ආව අහිංසක…ස්‍රාමිකයන් ට….කිව්වෙ බෝම්බයක් කියලා ….මැදපෙරදිග ඉන්න අය…..හා ඒ පවුල් වල…ඉන්න ගොඩාක් කල කිරීමකින් ඉන්නෙ …..

        • Gune says:

          There are so many hotels, why cant government get them to provide this service. Hotels also benifit.

      • poramola says:

        buruwek unata burukatha nokara hitin.oya katawath ratayanna rajayen kuwe na.eyalage onikamata giyamisak.rajaya karanna puluwan hodama de tamai karanne. oya ekakata kade yana un ta oni vidiyata mokuth karanne na…janadhipathi eathulu siyalu denama rata beragena corona awasan karanna hadanakota mewage katha buruma katha thamai

      • Dushantha says:

        හරි ඈහෑරුනා ඊගාව පාර අපි කාටද චන්දෙ දෙන්න ඕනි. පෑඩ සජියටද? රනිලාටද? 3% ටද? මෝඩ හරකෝ ඕක සෞඛය බලධාරීන් ගත්තු තීරණයක්. නිරෝධායන මධයස්ථාන වල කට්ටිය අඩුවෙන විදියට ඒ අම්මලවත් ගෙන්න ගනියි.

        • බූවහහහා says:

          නෑ නෑ උන් එකෙක්ටවත් නෙමේ, දෙන්න ඕනේ අර ලොන්ත බොරැ කයිවාරැ නාකි හමාට

        • amarabandu says:

          ara seychells walin apu ewun inne munge gewal walada

      • GANGABADAYA says:

        GOOD DECISION.!!!!!

    • wijebahu says:

      Yes take theire Dinars and Dollars and leave them to rot. typical pohottu attitude.

    • saman says:

      කටාර් ආන්ඩුව ලැජ්ජා නැති ආන්ඩුවක්.ලෙඩේ හැදෙන්නේ විදේශ ශ්‍රමිකයින්ට නිසා උන් ගනන් ගන්නේ නැහැ. තවමත් මිනිස්සු වැඩට යන්න ඕනා. ලෝකේ අන්ක එකේ පොහොසත් රට අන්තිමට අන්ක එකේ කොරෝනා රට වෙලා. එහෙම වෙලත් තවම ෆුල් ලොක් ඩවුන් නැහැ.

  2. kamal says:

    World Citizens why corona is not ending. Because mischief of Gotabaya and Modi. Because they betrayed best medicine in the world. This is not a joke they have to reset aurvedic and Buddhist medicine according to King Budadasa Book and buddhas Mahavagapali 2. Otherwise no end of this scenario. All world say lord Buddhas’ students not lie. this is true action of Buddhist clergy this has happened. no one can stop until modi and gotabaya take action. namo buddhaya

  3. Janaka from Mathara says:

    This is a very wise decision!

    • සිරා says:

      පිටරටවල් වල හිරවෙලා හිටිය ලොකු පවුල්වල උන් වෙනුවෙන් උණුවුන හදවත් මැදපෙරදිග හිරවුන කම්කරැවන් දුප්පතුන් වෙනුවෙන් ගල්වෙලා.

  4. Socialist says:

    Very good decision. later on they can bring down coffins in bulks. i feel sorry about our sri lankans stranded abroad.

    These people are useless and good for nothing. they dont have humanity. even a student can take a decision to close down airport. why do we need a government and health sector for this?

    • රටවිරැ says:

      මේ හැතිකරේ දැන් චන්දේ තියන්න යන්නේ මැදපෙරදිග වැඩකරන ශ්‍රී ලාංකිකයන් නැතිවද? ඇයි කියනවනම් චන්දේ දාන්න ඔය කියන රටවිරැවෝ එනකොට දින 21ක් නිරෝධායනය කරලා තමයි ගන්න වෙන්නේ.අර බන්දුලයට වගේ මුන් ඔක්කොටම දැන් මංඤ්ඤං.

      • Socialist says:

        Mark my words. Rataviruwo and their families will not vote for this government this time. Rataviruwo has become a joke to these people now. shameless bastards

  5. Naagha says:

    Qatar is the worst corona hit country in the world. More than 15000 cases per 1 million population. Sri lanka its only 10 cases per million.

  6. lakcha says:

    දැන් සතුටුද මේ තීරණ ගත්තු අය

  7. Dharme says:

    Rata viruwanta javawewa.next genarel election ekaedee pohottuwata chande denna nowaradeema enna..

  8. ආදරෙයි ලක් මවුනි says:

    මමත් ඉන්නේ පිටරට.මෙහේත් කෝරෝනා හොඳටම වැඩියි.මගේ ජිවිතය වගේ දරුවා, බිරිඳ ලංකාවේ ඉන්නේ.ඒත් එන්න දඟලන්නේ නෑ.අවුරුදු ගානක් හම්බ කරපු රට.මම දන්න විදියට දේශීය ඖෂධ ගැන මේ අයට කියා දෙනවා.රටවල් දෙකම වෙනුවෙන් කැප වෙනවා

    • Mad says:

      ඔයාගෙ රැකියාවෙ,කෑම ,නවාතැන් පහසුකම් වල ප්‍රස්න නැතුව ඇතිනෙ.

  9. සනත් says:

    ඉතාමත් හොඳ තීරණයක්… ලංකාවට ගෙන්නවන්න එපා මැදපෙරදිග ඉන්න කවුරුත් . ඒ රටවල කොරෝනා අවධානම වැඩියි.. වෛද්‍යවරුන් ට පාලනය කරගන්න බැරි වේවි මෙහෙම රට ඉන්න කොරෝනා රෝගීන් පොකුරු පිටින් ආවොත්.. අනික ලංකාවේ මිනිස්සු ආයෙ බය වෙලා ඉන්නෙ රස්සාවල් වලට යන්න. එදා ගුවන්තොටුපලෙ වැඩ කරපු අයත් අමාරුවෙ.. කොරෝනා වසංගතය ඉවර වෙනකම් පිටරට ඉන්න අය ගෙන්නව ගන්න එපා… ඒ රටවල මොනා වුනත් කරන්න දෙයක් නෑ.. මේ වෙලාවෙ විඳගෙන ඉන්න වෙනවා කෝටි 2කක ජීවිත වෙනුවෙන්.

  10. බිංකුන්ඩා says:

    She sells, sea shells, seychelles…..

  11. Nawodhi says:

    Seashells country foreign COVID patients are welcoming but not Sri Lankans.

    • සිරා says:

      “මැතිවරණය පැවැත්විය හැකියි.. සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් කියයි.. ශ්‍රේෂ්ඨාධිකරණයටත් දන්වයි..”සෞඛ්‍ය ජනරාල් මින් දින කීපයකට කලින් තමා දැරෑ ස්ථාවරය මවිතය දනවන ආකාරයකට වෙනස් කරමින් දැන් මෙසේ කියයි. “ආරක්ෂණ ක්‍රියාවලිය අඩපණ වී සති තුනකින් යළි කොවිඩ් ආවොත් මොකක්වත් තියන්න ලැබෙන්නේ නෑ”.කුවේට්හි සිට පැමිණි 49 කට කොවිඩ් -“කොරෝනා රෝගීන් වැඩි වෙනවා.. විදේශවල සිටින ලාංකිකයන් ගෙන්වීම සීමා කරනවා”.ක්වේටයේ හිරවී සිටින ශ්‍රී ලාංකිකයන් 5000ක් නැවත ලංකාවට ගෙන ඒමට මැයි30 දක්වා රජය ක්වේට් බලධාරින්ගෙන් කල් ඉල්ලාගෙන ඇති පසුබිමක මෙම ප්‍රකාශන දෙස සුපරීක්ෂාකාරීව බැලීමට සිදු වේ

  12. දියරකුස් says:

    මිනිස්සු මාස 2 ක් ගෙවල් ඇතුලෙ ඉදලා,දොස්තරලා ලොකු කට්ටක් කාලා යන්තම් වැඩේ ඉවරකරල දුන්නා.දැන් ආයෙත් අපි ගෙවල් ඇතුලට වෙලා ඉන්ඩ ඕනද රට ගිහින් ලෙඩේ හදාගෙන එන උන් හින්ද.යකෝ ලෙඩේ හැදුනනම් ඇයි මෙහෙ එන්නෙ .ආයෙ මෙහෙ බෝ කරන්ඩද..? කිසිම කෙනෙක් ගෙන්වන්න එපා.රටේ ජනතාව අනතුරේ වැටෙනවා..

    • The PEOPLE says:

      But the people have a good perception that even the world’s largest economies, too have been drastically affected due to the lockdown of their countries for more than three months as result of this ongoing unprecedented global Corona crisis.During last week alone,3.3 million people in U.S.A. have lost their jobs. The people in our country would be patient enough to give reasonable time to recover and come out of this trouble,so long as they secure the other national interests of the country such as National defense, intelligence services, culture ,sovereignty and our long standing civilization.Are you all are so bankrupt to try to fish in the troubled waters?

  13. Lalantha says:

    ජනාදිපති ගෝටාබය රාජපක්ෂ මහතා, හමුදාපති ශවින්ද්‍ර සිල්වා, වෛද්‍ය අනිල් ජාසිංහ, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පමණක් එකතු කරගත්තු නිසා ජනතාවට අවශ්‍ය සේවය බොහෝ දුරට සාර්ථකව කරගෙන යන්නට පුලුවන්වුණා. හැබැයි ඉතින් මොන පාර්ලිමේන්තුව තිබුණත් මහින්ද රාජපක්ෂ ඇතුළු හොරු සෙට් එකත් එක්ක ජනාදිපති ගෝටාබය රාජපක්ෂ මහත්තයාට ඔය පෙන්නපු දක්ෂතාවල් වැඩිකල් පෙන්වන්න හම්බවෙන්නෙ නෑ. මහින්ද මහත්තයා UNPකාරයො දාල බලන්ඩ ජනාදිපතිතුමාව හිරකරලා පාලනය අතට ගන්න හැටි.

    • ටොයිය says:

      ලලන්ත උබට මහින්ද ද කිව්වෙ.අපිත සතුටුයි ඒ ගැන😂

    • Araliya says:

      Boho ita eya sidu wewi. Nethinam daruwanwa deshapalana yta gena enna behene

  14. රට වැසිය says:

    කුවේට් ඉදල ආපු උන් 90කට කොරෝනා.ඔතන ලෙඩේ දැනගෙන ආපු උන් කීයක් ඇත්ද.කටාර් වල ලංකාවේ එක්දහස් ගනනකට කොරෝනා.අපි මාසගන් ගෙවල්වල ඉදල කරපු කැපකිරීම් වලට මොකද වෙන්නෙ.ඔතන වැඩිපුර ඉන්නෙ ලෙඩේ හන්ගන් එන උන්

  15. Macco says:

    Chande Kaldaanna UNP JVP Karana Kumantrana Nadda ?

  16. Balck Jack says:

    Aprade Oya Qatar Flight Eka Seashells haraha Transit Daala Gennanna Thibuna …Nirodayanayata $$$ tikak ekathukaragenama.