තත්වය අවදානම්.. තවත් 81කට කොරෝනා.. අද දිනට පමණක් 134යි..

May 27, 2020 at 9:33 pm | lanka C news
තත්වය අවදානම්.. තවත් 81කට කොරෝනා.. අද දිනට පමණක් 134යි..

තවත් 81 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

ඒ අනුව අද දවසට මෙරටින් කොරෝනා ආසාදිතයන් 134 ක් වාර්තා වී ඇත.

ඔවුන් ද සමඟ මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 1453 දක්වා ඉහළ යයි.

300 views
Main News