තත්වය අවදානම්.. දිවුලපිටියේ කතට කොරෝනා හැදුනු ක‍්‍රමයක් නොදනී.. ගම්පහට විශේෂ දැනුම් දීමක්..

October 4, 2020 at 10:02 pm | lanka C news
තත්වය අවදානම්.. දිවුලපිටියේ කතට කොරෝනා හැදුනු ක‍්‍රමයක් නොදනී.. ගම්පහට විශේෂ දැනුම් දීමක්..

ගම්පහ ප්‍රදේශයේ පදිංචි ජනතාවට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ දැනුම්දීමක් සිදු කරයි.

එම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු උණ රෝගයෙන් පෙලෙන්නේ නම් වහාම ළඟම ඇති රෝහලට යන්නැයි වැඩ බලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ශ්‍රීදරන් මහතා දැනුම් දී ඇත.

රෝහල් ගත වී කොරෝනා පරීක්ෂණයක් සදහා යොමු වන ලෙසද ඔහු උපදෙස් නිකුත් කර තිබේ.

දිවුලපිටිය ප්‍රදේශයේ කොරෝනා ආසාදිත කාන්තාවක් හමු වීම හේතුවෙන් මෙම දැනුම්දීම කර ඇත්තේ ඇයට රෝගය වැලදුනු ආකාරයක් මෙතෙක් හෙලි නොවීම හේතුවෙනි.

මේ වන විට පුද්ගලයන් 430 දෙනකු පමණ නිරෝධායන සඳහා යොමු කර තිබේ.

දිවුලපිටිය සහ මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල මේ වන විට ඇඳිරි නීතිය පනවා ඇති අතර ගම්මාන හතක් සම්පූර්ණයෙන්ම වසා දමා තිබේ.

78,163 views

7 Comments to “තත්වය අවදානම්.. දිවුලපිටියේ කතට කොරෝනා හැදුනු ක‍්‍රමයක් නොදනී.. ගම්පහට විශේෂ දැනුම් දීමක්..”

  1. Rasika says:

    Check the Other employees in the Garment. So you may find the route

  2. senanayake says:

    May be she is not revealing all the people she has moved with, due to personal reasons. if these investigations are done with a privacy policy without giving all the stuff to media people will tend to become more open.

  3. senanayake says:

  4. prabath says:

    However this is my point of veiw only immidetely at least week of time close down the entire gampaha district and do PCR test .including industrial zones . and ensure free from threat of covid .

  5. abu Bakar says:

    20 amendment need to eradicate corona 19.