තත්වය අවදානම්.. විශ්වාස භංගය විවාදයට නොගෙන පාර්ලිමේන්තුව විසුරුවැ හැරීමට සාකච්චා…

March 23, 2018 at 10:00 am | lanka C news
තත්වය අවදානම්.. විශ්වාස භංගය විවාදයට නොගෙන පාර්ලිමේන්තුව විසුරුවැ හැරීමට සාකච්චා…

මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී තිබෙන විශ්වාශ බංග යෝජනාව විවාදයට ගැනීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවණයකට යා යුතු බවට සාකච්චාවක් රටේ ඉහලම මන්දිරයක ඇතිව සලකා බැලෙමින් ඇති බව වාර්තා වෙයි.

යම් හෙයකින් විශ්වාස භංගය පරාජයට පත්වුවහොත් ඉන් පසු මහ මැතිවණයකට මුහුන දීම ඉතා අවාසිදායක වන නිසා මේ සදහා ඇති හැකියාව ගැන අවධානය යොමුව ඇති බව සදහන්ය.

19 වන සංශෝධනය අනුව වසර 04ක් ගතවන තුරු ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකි වුවත් පාර්ලිමේන්තුවට ගෙන එන යෝජනාවක් සම්මත කිරීමෙන් පාර්ලිමේන්තුව විසුරුවා දැමිය හැකිය.

ඒකාබද්ද විපක්‍ෂය දැනටමත් මහ මැතිවණයක් ඉල්ලමින් ඇති නිසා යෝජනාව සම්මත කර ගැනීමට අවශ්‍ය 2/3 ඡන්දය පහසුවෙන්ම ලබා ගත හැකි වනු ඇති බවටද අදහස් කර ඇත.

කෙසේ වෙතත් මෙවර මුල් වරට පාර්ලිමේන්තු පැමිණි මන්ත‍්‍රීවරුන් බොහෝ පිරිසකගේ විශ‍්‍රාම වැටුප අහෝසි වීමේ තත්වයක් ඇති නිසා කල් පිරීමට පෙර පාර්ලිමේන්තව විසුරුවා හැරීමට නවක මන්ත‍්‍රීන්ගේ දැඩි අප‍්‍රසාදයට ලක්වනු ඇතැයිද එහිදී වැඩි දුරටත් සාකච්චා වී තිබෙන බව පැවසෙයි.

10 views

10 Comments to “තත්වය අවදානම්.. විශ්වාස භංගය විවාදයට නොගෙන පාර්ලිමේන්තුව විසුරුවැ හැරීමට සාකච්චා…”

  1. Winsara says:

    Oka Echchara gataluwak neweine, aluthen apu ayatane pension nathi wenne, kee denada inne oka nathi wena. api kawuruth(mahajanathawa) balan inne election eka. kohomath pension gewanneth mahajana mudal walin ne.

  2. Rohitha says:

    monawatada oya gaena sakachcha? wela thiyana hariya penne naedda? parlimenthuwa wisuruwa haera general election ekak thiyala minisunta kaemati aanduwak path karana ekane thiyenne.

  3. අප්පුහාමි says:

    අනේ ඔව්…. රටට හෙණ ගැහුවත් කමක් නෑ මේ අහිංසක හිඟන්නන් ගේ විශ්‍රාම වැටුප ගන්න වැඩ සලසපල්ලා . . .නොදකින් පර හැත්ත !!

    • Mahasona says:

      පාර්ලිමේන්තුව විසුරුවා හරිණු …රනිල් සිරිසේන දේශපාලනයෙන් ඉවත් කරණු ..මේ ජඩපලනය අපේ රටට පිළිලයක්
      ,

    • headmaster says:

      etta saho mun rata keewaaa, wasara pahen pension ol wath nethi ewun deviyan nidida??? mun okkoma newaka dama muhuda medata dala tharuna UGATHUN pathkaramu

  4. bleo says:

    පේනව නේද බඩ ගෙඩි පෝලිම. එකෙක් ඉන්නවද සාමාන්‍ය ප්‍රමානෙ එකෙක්. රටට හෙන ගැහුවත් කමක් නෑ පුලුවන් තරම් ජරාව කාල පෙන්ශන් එකකුත් අරගන්න තමා බලාපොරොත්තුව. ඒකට ඕනම පාහර නීතියකට අත උස්සයි. නූගත් අපතයො තමා වැඩිහරියක් දැන් මේකට රිංගගෙන ඉන්නෙ.. රටට අබ සරනයි

  5. GREAT…. SUPER NEWS……JOINT OPPOSITION DEMAND FOR GENERAL ELECTIONS AS SOON AS PARLIAMENT IS DISSOLVED…..POHOTUWATA JAYA WEAAAAAAAAA!!

    • Asaranaya says:

      යම පාලන මළ හැත්තට වුනේ නැහැ තවම, සුලිසුලන් කෝඩය ලඟදීම, බලපොරොත්තුවන්න.
      චිත්තර පටිය “ගමනක අවසානය ” ලඟදීම

  6. Gadol says:

    ආප්ප කාලා පැන්න අයට මේක සුලු දෙයක්

  7. Gotaimbara says:

    Indian and US Diplomats must be very busy at the President’s House. It is the Americans who ordered to dissolve parliament in 2015 to save Ranil from Bond Scam.

Main News