තත්වය නරක අතට.. එක්සත් ජතීන්ගේ සාම හමුදාවක් මෙරටට..?
March 30, 2021 at 9:20 am | lanka C news
ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ සම්මත වූ යෝජනාවන් නිසි ලෙස ක්‍රියාවට නැංවීමට ශ්‍රී ලංකා රජය පියවර නොගතහොත් එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවක් මෙරටට පැමිණීමේ අවදානමක් ඇති බව දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්. ඒ. සුමන්තිරන් මහතා පැවසීය.
යාපනයේදී මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටි මන්ත්‍රීවරයා සඳහන් කළේ ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ යෝජනාවන් ක්‍රියාවට නැංවීම සඳහා රජය බැ`දී නොමැති බව ඇතැම් අමාත්‍යවරුන් ප්‍රකාශ කළත් සත්‍ය තත්ත්වය වන්නේ එම යෝජනා අනිවාර්යෙන්ම ක්‍රියාවට නැංවිය යුතු බවයි.
වසර කීපයක්ම යෝජනා වූ ජිනීවා යෝජනාවන් ක්‍රියාවට නැංවීමට ඒ ඒ කාලවල රජයන් අපොහොසත් වී තිබීම නිසා ශ්‍රී ලංකාවේ තත්ත්වය නරක අතට හැරී ඇති බව කී මන්ත්‍රීවරයා එවැනි පසුබිමක අවාසනාවන්ත තත්ත්වය වන්නේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවක් මේ රටට පැමිණීම බවද පැවසීය.
ජිනීවා මානව හිමිකම් කමිටුවේ නිර්දේශවලට අනුව ශ්‍රී ලංකා රජයට මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ සිද්ධීන් හා ජිනීවා යෝජනාවලට වගවීම් සම්බන්ධයෙන් විශාල කාර්ය භාරයක් ඉටු කිරීමට ඇති බව අමාත්‍යවරුන් තේරුම් ගෙන ප්‍රකාශ නිකුත් කළ යුතුව ඇතැයිද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීය.
– දිනසේන රතුගමගේ
සාම සාධක හමුදාවට නන්දිකඩාල් යන්න හිතිලද දන්නේ නැහැ!
නෑ නෑ සහරාන්ල ගෙනත් නැවත බොම්බ තියන්න.
The Stupid Indians are behind this fiasco. by Abstaining the UNHRC vote they prevented Nepal and some other countries coming to our rescue. Narendra Modi is messing up the political activities of neighboring countries like in Bangladesh Nepal and Sri Lanka and he wants BJP branches here in Sri Lanka and Nepal . The target in SL is the Upcountry Tamil population. Our politicians should understand what he is up-to and nip the bud
This is Indian Expansionism live and real and foretold by Rohana Wijeewera and no on listened hope our stupid lenders will at least open their eyes now and take Nessasery Persecutions to protect the motherland , looks like the clear and present Danger is from next door ….
Indian Expansionism live and real and foretold by Rohana Wijeewera… but AKD Lapaya and gang will never understand…… money….money….money…
UNHCR bought in resolution against them 15 times – Israel never cared two pence about those–resolution — what the heck UNHCR had done against — nothing
same way we are not bound by resolution – if this bastard continues this way he can cause minor ripples
Government should remove te rights of this bugger to live in this country