තත්වය හොද නෑ.. කොරෝනා මරණ ගණන ඉහල යා හැකයි..

October 8, 2020 at 9:20 am | lanka C news
තත්වය හොද නෑ.. කොරෝනා මරණ ගණන ඉහල යා හැකයි..

කිසිවකු හෝ තමන්ට කොරෝනා ආසාදිත යැයි සැක සහිත නම් ඒ බව වේලාසනින් රෝහල් හෝ අදාළ අංශ දැනුවත් කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලා සිටියි.

එසේ නැතිව සෘජුව රෝහල්වල බාහිර රෝගී අංශ වෙත නොපැමිණෙන ලෙස ද සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ඉල්ලා සිටියි.

එසේ පැමිණියහොත් අවධානමට ලක්වන රෝහල් කාර්ය මණ්ඩල නිරෝධායනයට ලක් කිරීමට සිදුවන බවත් එවිට ප්‍රතිකාර කාර්ය මණ්ඩල අඩුවීම සිදු වන බවත් ඔහු කියා සිටියේය.

එවන් තතත්වයකදී රෝගීන් රෝහලට එනවිට ප්‍රතිකාර කිරීමට සෞඛ්‍ය කාර්යය හිග වනු ඇතැයි ද පවසන ඔහු එය ඉතා භයානක තත්ත්වයක් බවත් ඒ හරහා කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවත් කියා සිටියේය.

මෙවර කොරෝනා පොකුරේ පළවෙනි ජීව සාම්පලය ලබාගෙන ඇත්තේ තිස් වෙනිදා වුවද එහි ප්‍රතිඵල පැමිණ ඇත්තේ තුන්වෙනි දා බවත් එතරම් පරීක්ෂණ ප්‍රතිඵල ප්‍රමාද වීම දැඩි ගැටළුවක් බවත් ඔහු පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

95,934 views

26 Comments to “තත්වය හොද නෑ.. කොරෝනා මරණ ගණන ඉහල යා හැකයි..”

  1. lotus says:

    ජීව සාම්පලය ලබාගෙන ඇත්තේ තිස් වෙනිදා වුවද එහි ප්‍රතිඵල පැමිණ ඇත්තේ තුන්වෙනි දා . Respect sir.

    • ක්‍රිමිනල් says:

      ස ‘ මොනා කරන්නද බන් ! එවුනත් රැස්පැක්ට් “ස” ๬!

  2. දිලිත් says:

    මෙයා හොදයි පොඩි ලමයි බය කරලා බත් කවන්න..

  3. නාරද says:

    තනි තනිව සිතීම තමන් හරි යයි සිතීම නොව මේ අවස්ථාවේ විය යුත්තේ, සියළු දෙනා එකාවන්ව ඉවසීමෙන් සංවාදයකට ගොස් මෙම විපතින් ගොඩ ඒම සහ ගොඩ ඒමට උදව් කිරීමයි.

    ඉවසීමෙන් උදව් කරමු.

  4. අෂ්රොෆ් ඕමාර් කල්ලිය says:

    තත්වේ හුටු හුටු කියලා ඕන පොඩි එකෙක් දන්නවා. බ්‍රැන්ඩික්ස් නෙමේ ඊයේ වෙනකොට ගම්පහ කොලඹ පැත්තේ කඩවල් ඔෆිස් ෆැක්ටරි වල වැඩ කරපු ඔක්කොම කලින්ම මාරු වෙලා. ගියපාර වගේ හිටිගමන් කර්ෆිව් දැම්මොත් යන්නත් නැහැ කන්න බෝන්නත් නැහැ. නිරෝධායන මධ්‍යස්ථාන වල තත්ත්වය හොඳ නැති නිසා තමයි මිනිස්සු කලින්ම මාරුවෙලා ගිහින් තියෙන්නේ. ඔක්කොම මධ්‍යතන පිටරටවල් වලින් ගෙනල්ල පුරවලා. මිනිසුන්ට කලින් තිබ්බ විශ්වාසය අඩුවෙල.

  5. Lalindra says:

    තවත් ගෝනි බිල්ලෙක්

  6. MD says:

    මෙහෙමත් දොස්තර මහත්තයෙක්.හැමදාම මිනිස්සු නොමරා මරණවා.රටට ජාතියට කෝවිඩ් පතුරන කොඩිවිනයක් වෙලානේ මෙයා.

  7. මේ GMOA එකේ උන් කට ඇරපුවම පඩයක් ඇරියා වගේ අහල පහලක ඉන්නට බෑ ගද. අනේ ගෙදරට වෙලා PP පාරක් දාගෙන හිටපල්ලකො පණ්ඩිතකම් දොඩවන්නේ නැතිව.

  8. NAMAL WIJEKOON says:

    මේ කාලකන්නි බල්ලන් මොනවද දන්නේ වසංගත රෝග ගැන. අහිංසක මිනිස්සු පරණ ඇපයට තියල වර්ජනය කර කර රටට කෙලවලා දැන් කියනවා ……. නොදකින් කාලකන්ණි හැත්ත. කෝ දැන් අර දුම් මුට්ටිය ගෙනාපු එකා.. නැත්තන් අර හොට බරි සොයිසා…. මුන්ට මාධ්‍යය ඉඩ දෙන්න හොඳ නෑ … වෛරස් ගැන වසංගත ගැන ඉගෙන ඉන්න වැදගත් දොස්තර මහත්වරු ගෙන්න

  9. Ananda says:

    මූ නම් ගල් බූරැවෙක්. යකෝ ඕන මිනිහෙක් දන්නවා ආසාදිතයින් වැඩි වෙන විට මරන ගාන වැඩි වෙන බව. ඕක කියන්න medical degree යක් ඕන නැහැ

  10. Aruna says:

    ලිඳ ළඟ සංගමයේ නංගිලා ටික කාලෙකින් දැක්කේ.

Main News