තත්වය හොද මදි.. පාසැල් ආරම්භය යලිත් කල් දමයි.. අපේ‍්‍රල් 29..
April 23, 2019 at 12:40 pm | lanka C news
දෙවන වාරය සදහා දිවයිනේ සියළුම පාසැල් ආරම්භ කිරීම අපේ‍්‍රල් මස 29 වන දින දක්වා කල් දමා ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.
දෙවන වාරය සදහා අපේ‍්‍රල් 22 දින පාසැල් ආරම්භ කිරීමට නියමිතව තිබුනද බෝම්බ පිපිරීම් හේතුවෙන් එය හෙට දිනය දක්වා කල් දමනු ලැබීය.
නමුත් පවතින තත්වය මත යලිත් වතාවක් 29 වන දින දක්වා කල් දමා තිබේ.
බෞද්ධ සහ ක්‍රිස්තියානි දරුවන්ගේ ජීවිත ආරක්ෂා කරනු….! සෑම පාසලකට ආරක්ෂාවට හමුදාව යොදවනු….