‘තද.. තද.. අගමැතිතුමා..’ අගමැති රනිල් සාදයකදී වේග රිද්ම යුගල නර්තනයේ.. [Exclusive video]

January 6, 2018 at 11:20 am | lanka C news
‘තද.. තද.. අගමැතිතුමා..’ අගමැති රනිල් සාදයකදී වේග රිද්ම යුගල නර්තනයේ.. [Exclusive video]

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සාදයකදී නටන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලයන් හි හුවමාරු වෙමින් ඇත.

එම වීඩියෝවේ අගමැතිවරයා නර්තනයේ යෙදෙන්නේ ප්‍රවීණ රංගන ශිල්පී අයිරාංගනී සේරසිංහ මහත්මිය සමගයි.

සේරසිංහ මහත්මිය අගමැතිවරයාගේ නැන්දනියකද වෙයි.

අදාල වීඩියෝව ෆේස්බුක් වෙත එක් කර ඇත්තේ ‘තද.. තද.. අගමැතිතුමා..’ යන හිසිනි.

55 views

41 Comments to “‘තද.. තද.. අගමැතිතුමා..’ අගමැති රනිල් සාදයකදී වේග රිද්ම යුගල නර්තනයේ.. [Exclusive video]”

  1. vishnu says:

    මේව හොඳයි සල්ලි තියෙන මොලේ නැති පෝසතුන්ටයි ලංකාවේ
    3 වෙනි පන්තියෙ මීහරක්ටයි (සිරස බලන එවුන් )මුගෙ අතට
    හැරමිටියකුත් දුන්නනම් මරු. අර කෝලම් නැටුම් වල ආච්චි වගෙ.
    මේකට කාබසිනය කරන්න බැරි උනේ සංගීතෙ විතරයි ඒකටත්
    අබසරණයි දැන්

  2. Wimal says:

    Great. Glad to see PM like this.

  3. Nalinda says:

    Great, young ones will love this. Sirasa did a huge mistake.

  4. ආප්පය says:

    රිලවෙකුට කොට් අන්දවල නටවනව

Main News