‘තද.. තද.. අගමැතිතුමා..’ අගමැති රනිල් සාදයකදී වේග රිද්ම යුගල නර්තනයේ.. [Exclusive video]

January 6, 2018 at 11:20 am | lanka C news
‘තද.. තද.. අගමැතිතුමා..’ අගමැති රනිල් සාදයකදී වේග රිද්ම යුගල නර්තනයේ.. [Exclusive video]

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සාදයකදී නටන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලයන් හි හුවමාරු වෙමින් ඇත.

එම වීඩියෝවේ අගමැතිවරයා නර්තනයේ යෙදෙන්නේ ප්‍රවීණ රංගන ශිල්පී අයිරාංගනී සේරසිංහ මහත්මිය සමගයි.

සේරසිංහ මහත්මිය අගමැතිවරයාගේ නැන්දනියකද වෙයි.

අදාල වීඩියෝව ෆේස්බුක් වෙත එක් කර ඇත්තේ ‘තද.. තද.. අගමැතිතුමා..’ යන හිසිනි.

213 views

41 Comments to “‘තද.. තද.. අගමැතිතුමා..’ අගමැති රනිල් සාදයකදී වේග රිද්ම යුගල නර්තනයේ.. [Exclusive video]”

  1. නටන්නේ හොරකමේ යනව වගේ ඔය වගේ ඇවිඳන් ගහිල්ලා වෙන්නැති කාටත් හොරෙන් මහ බැංකුව බින්දෙ

  2. SWoRD says:

    මෙතුමා ගේ පාලනයට වසර 3 ක් සපිරෙන මොහොතේ ඒ කෙටි කාලය තුල රටේ සියලු දෙයින් ඇතිවූ මහත්වූ ප්‍රබෝධය දැක්කම එන සතුටට එතුමාට නැටවෙන එක අහන්නත් දෙයක් ද​.
    අපිත් ජනවරි 8 වෙනිදා ලොකු පාටියක් දාන්න ඉන්නේ ශිවාස්, බ්ලූ ලේබල් එහෙම දැනටම ලෑස්තියි. සාක්කු වල උතුරල යන සල්ලි වලින් කරන්නත් දෙයක් තියෙන්න එපැයි.

  3. sathiyaseelan thillainayagam says:

    gedara geni ekka ohoma natanna bene

  4. රාහුල මල්ලී says:

    රෝමය ගිනි ගනිද්දී නීරෝ වාදනය කලාලු… බැඳුම්කරෙන් ලංකාව ගිනි ගනිද්දී රනිල් ඩාන්ස් කලාලු….

  5. santha says:

    mahabenku danz

  6. Looka says:

    Joli porakne

  7. Podda says:

    Great
    Nice strategy to get youth votes .
    UNP will hv massive votes for this video of PM

  8. Aka elle says:

    Lokkata chunwala wage dannam laga laga sudu kodith panai wage mhindage masina lokkane

  9. Mol says:

    රෙදි ගැලවෙච්ච නිසා ටිකක් බිව්වා පුතී………

  10. Karu says:

    අනේ අපේ අගමැති!

Main News