‘තද.. තද.. අගමැතිතුමා..’ අගමැති රනිල් සාදයකදී වේග රිද්ම යුගල නර්තනයේ.. [Exclusive video]

January 6, 2018 at 11:20 am | lanka C news
‘තද.. තද.. අගමැතිතුමා..’ අගමැති රනිල් සාදයකදී වේග රිද්ම යුගල නර්තනයේ.. [Exclusive video]

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සාදයකදී නටන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලයන් හි හුවමාරු වෙමින් ඇත.

එම වීඩියෝවේ අගමැතිවරයා නර්තනයේ යෙදෙන්නේ ප්‍රවීණ රංගන ශිල්පී අයිරාංගනී සේරසිංහ මහත්මිය සමගයි.

සේරසිංහ මහත්මිය අගමැතිවරයාගේ නැන්දනියකද වෙයි.

අදාල වීඩියෝව ෆේස්බුක් වෙත එක් කර ඇත්තේ ‘තද.. තද.. අගමැතිතුමා..’ යන හිසිනි.

210 views

41 Comments to “‘තද.. තද.. අගමැතිතුමා..’ අගමැති රනිල් සාදයකදී වේග රිද්ම යුගල නර්තනයේ.. [Exclusive video]”

  1. rathne says:

    Till water get boil the crab is dancing.

  2. HUNA says:

    Muge occkoma weda bageta.

  3. BARCARDI says:

    May be thrilled with that MY3 has rescued him from the Bank Robbery.

  4. Lapaya says:

    දැක්ක හැටියේ මට මතක් උනේ අපේ ගෙදර ඉන්න නාකි කුකුළා ඌත් තව නාකි කිකිලියෙක් දැක්කම තටු දෙක පුප්පගෙන ආඩම්බරෙන් දෙකට නැමිලා කිකිලිගේ වටේ යනවා විතරයි මුකුත් කරන්නේ නැහැ. පව් අප්පා.

  5. නියමයි තටුහැලුන කුකුලෙක් පොල්ගානවාවගේ රඹකිට රඹ හික්/?????????

  6. Ryan Hudson says:

    This reveals that Iranganie is so shameless to dance with such a rogue and a thief who killed 60000++ youth and stole billions of people money in bond scam without any other contribution to nation, Iranganie is a wolf in lamb’s fur coat

  7. Nalinda says:

    Great dance. you votes will love this

  8. Looks like ,mr bean !!He He Heeee

  9. Looks like ,mr bean !!He He Heeee..

  10. චුට්ටේ says:

    මේ නැටුමට අදාළ ගීතය මෙහෙම වෙන්නැති,

    ” මහ බැංකුව මම කෑවා
    ගොං රවියා ඇම කෑවා
    මුලු රටේම මී හරකුන්
    උං ඔක්කොම ලණු කෑවා……………..”

Main News