තනතුරු නැතිවේ යයි ඉව වැටුනු ආණ්ඩුවේ ලොක්කන් රැසක් රට පුරා දේවාලවල පුද පූජා…

July 19, 2021 at 2:10 pm | lanka C news
තනතුරු නැතිවේ යයි ඉව වැටුනු ආණ්ඩුවේ ලොක්කන් රැසක් රට පුරා දේවාලවල පුද පූජා…

මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු හා රජයේ ආයතන වල ඉහළ තනතුරු දරන ප්‍රධානීන් රැසක් මේ දිනවල රට පුරා පිහිටි හාස්කම් සහිත දේවාල වල විවිධ ආකාරයෙන් පුද පූජා පවත්වමින් සිටින බව වාර්තා වේ.

ඔවුන්ගේ තනතුරු අහිමි වේ යැයි ලැබී ඇති තොරතුරු මත විවිද පුද පූජා මෙසේ සිදු කරමින් සිටී.

අකා​ර්යක්ෂම සහ වංචා දූෂණ සිදු කර ඇති ආයතන ප්‍රධානීන් ඉවත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් තීරණය කර තිබේ.

දැනටමත් එම චෝදනා එල්ල වන ආයතන ප්‍රධානින් කිහිප දෙනෙකුම පෙර දැනුම් දීමකින් තොරවම ඉවත් කිරීමට කටයුතු කර ඇත.

34,892 views

4 Comments to “තනතුරු නැතිවේ යයි ඉව වැටුනු ආණ්ඩුවේ ලොක්කන් රැසක් රට පුරා දේවාලවල පුද පූජා…”

  1. ජනජය says:

    නියමයි ..ලොක්කා…ඔහොම යං..!

  2. සිසිල් සුදේශ් says:

    වැඩ බැරි අය අස්කරනවා නම් ලොක්කාගෙන් පටන් ගම්මු.

  3. TNA says:

    lokkatath weda baa

  4. HUKARIS says:

    AneHuke, Covid 19 Honda koranna beri Deyyanta, manthiri saha rajya niladhareen ge karadara walata udaw koranna puluwanda ooi?. Lokaye kisima Deyyek nehe ooi, makkalpitha nethi balawega pitipasse yanne BUURUWO.

Main News