තනතුරු නැතිව ඉන්න බෑ.. නිවාඩුව අවසන්… මුස්ලිම් ඇමතිවරුන් යලි දිවුරයි…

June 15, 2019 at 1:20 pm | lanka C news
තනතුරු නැතිව ඉන්න බෑ.. නිවාඩුව අවසන්… මුස්ලිම් ඇමතිවරුන් යලි දිවුරයි…

ආණ්ඩුවේ ඇමති ධුරවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් ජාතික දේශපාලඥයන් 09 දෙනාගෙන් කිහිපදෙනෙකු එන සතියේ නැවතත් ඇමති ධුර වල දිවුරුම් දීමට ඉඩ ඇති බව හිටපු ඇමති අබ්දුල් හලීම් මහතා සඳහන් කරයි.

මහනායක හිමිවරුන්ගේ ඉල්ලීම සහ තවත් කරුණු කිහිපයක් හේතුවෙන් මෙම තීරණය ගත් බවද ඒ මහතා සඳහන් කළේය.

ලබන සතියේ එසේ ඇමැතිවරු සියලු දෙනා ම දිවුරුම් නොදෙන අතර කිහිප දෙනෙකු පමණක් දිවුරුම් දෙනු ඇති බවත් ඔහු කියා සිටියේය.

චෝදනා එල්ල වන මුස්ලිම් දේශපාලඥයන් පිළිබඳව පරීක්ෂණ කළ යුතුයි ද තවදුරටත් සඳහන් කළේය.

40,059 Viewers

17 Comments to “තනතුරු නැතිව ඉන්න බෑ.. නිවාඩුව අවසන්… මුස්ලිම් ඇමතිවරුන් යලි දිවුරයි…”

  1. රටම විහිලුවකට පත්කර ඉතිහාසයේ බිහිවුන මූසලම රජයේ කාලකන්නිම අවස්තා තමයි මේ ගවී යන්නේ…

    • jsk says:

      තමන්ගේ බල පෙරේතකමට රට විනාස කල කාලකන්නි සිරා, පොනිල්, මොන්ගල වගේ මූසලයින්ට මේ රටේ තවත් උපදින්නට කිසිදා නොහැකිවේවා

  2. Rata Wenuwen says:

    ඉල්ලා අස්වූ ඇමති ගාලේ පවුසියා දඟලන්නේ ඒකත් ඇමතියෙක්ද?, ඇයි ඒකව ස්‍රිලන්කා පක්ශයෙන් පන්නා දමන්න නැත්තේ, දෙපිට කාට්ටු ත්‍රස්තවාදියෙක් බව විග්‍රහාකර බලන විට පේනවා

    • සිංහල බන්ඩා says:

      මුස්ලිම් ආටක නාටක. නමුත් බිල්ලො බිල්ලොමය්. වහබියා වහබියා මය්. ඒ නිසා ප්‍රශ්ණය වන්නේ ඊලඟ ⁣මරාගෙන මැරෙන බෝම්බයට අපි ලැහැස්ති ද යන්නය්.

    • The Citizens says:

      But you should convince the vast majority of people in this Country ,a reasonable reason ,why ,when the people of the majority race had reasonable doubts about activities of some Muslim politicians and when people ask those politicians to resign until they are cleared from those charges,you all resigned altogether??? That created very bad picture and also suspicion
      about you politician’s genuineness and honesty.The people cannot belittle the Suicidal bombing incidents and other

    • සිංහල බන්ඩා says:

      මුස්ලිම් ආටක නාටක. නමුත් කලු ලෝගුව නැති උනාට බිල්ලො බිල්ලොමය්. රැවුල බෑවට වහබියා වහබියා මය්. ඒ නිසා ප්‍රශ්ණය වන්නේ ඊලඟ ⁣මරාගෙන මැරෙන බෝම්බයට අපි ලැහැස්ති ද යන්නය්.

      • Rata Wenuwen says:

        විල්පත්තු ත්‍රස්තවාදියාට ගෙනාපු විශ්වාශ බන්ගය බන්ඟ
        වෙලා ගිහින්ද, ඒ ත්‍රස්ත වාදියත් නැවත පත්කරන්නදැ හදන්නෙ, බලනකොට ඩීල් හැම පැත්තෙම, දිනය පහුකලෙත්. හම්බයෝ සියල්ල අස්වුනෙත් ඩීල්වල කොටස්. අහින්සක ජනතාව කවදත් දුකේමයි, ඩීල් දමන්නෝ සැපෙන්මයි

  3. Amal says:

    මුන් එකෙකුටවත් ඉස්සරහට සිංහල දෙමල ඡන්ද දෙන්න හොද නෑ

  4. porolis says:

    Palliwala sohonwala thanakola kapanna barida

  5. prabath says:

    Ane hamuduruwane obwahansela memokakda kala aparadaya.Munta aye enne kiuwe hariyata panian rilaunta inimang banda wage.

  6. මුස්ලිම් රටවල්වල ඒකාබද්ධ සංගමය විසින් නිවේදනය නිකුත් කරපු දවසෙම අපි දන්නවා මහානායක හාමදුරුවන්ට හීන් දාඩිය දාන විත්තිය.
    මොකද ලංකාවෙ චීවරධාරීන්ගේ ගොන් උපවාසවලට බයේ ග්‍රාමසේවකයා ආණ්ඩුකාරවරුන් අයින් කරාට, ඉන් පස්සෙ වෙන දේවල්වලට ඌ වගකියනවද?

    • Nishantha says:

      Eka edata bala ganda puluwan.danma thiya kade nogihin hitapan.mata penenne ube arabi jana tikak thiyenawa.hamuduruwarunta katha krana widiha danaganin

  7. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Ayeth kawruhari upawasa karai I’ll aswenna kiyala.etakota aswenna .

    • Janathawa says:

      Your deed of all resigning together,implies to the people that your all politicians are perfect and people cannot suspect or make allegations about their activities. If the people of other communities do that ,you all resign together again.

  8. Sinhala says:

    මේ රට මේසා විනාශයකට ඇද දැමූ පහත නම් සඳහන් සියලුදෙනාට සාප වේවා, ඔවුන්ගේ පවුල් පිටින්ම හැඳි ගෑ වේවා, ඕකුන් එකෙක්වත් යහතින් සිටීමට නොලැබේවා. මෛත්‍රීපාල සහ උගේ පවුලේ සියලුම දෙනා, රනිල් වික්‍රමසිංහ සහ උගේ ගෑනි මෛත්‍රී, රාජිත සේනානායක උගේ පර කොල්ලා චතුර සහ උගේ මුළු පවුලම, රවී උගේ ගෑණි සහ කෙල්ල සහ මුළු පවුලම, කිරිඇල්ල සහ උගේ පවුලම, අර්ජුන් ඇලෝසියස් සහ අර්ජුන මහේන්ද්‍රන් සහ උන්ගේ මුළු පවුලම, මංගල සමරවීර සහ උගේ මුළු පවුලම, සියලුම මුස්ලිම් ඇමති හොර රැල සහ උන්ගේ සියලුම පවුල් ද ඇතුළුව UNP සියලුම මැති ඇමති සහ උන්ගේ පවුල්වල සිටින සියලු දෙනා හට මේ රටේ දුක්විඳින සියලු ජනතාවගේ සාපය වැදේවා. මේ සියලුම අමනයන් හට බොහෝ දුක් පැමිණේවා, පවුල් පිටින් හැඳි ගැවේවා. හෙණ පිට හෙණ වැදේවා. සාප වේවා, සාප වේවා, සාප වේවා.

    මේ වැකිය සෑම තැනම copy paste කර share කරන්න.

  9. Victor says:

    I feel your pain bro. I share the same sentiments. However I cannot curse them as a Buddhist. Karma will catch up with them as they have done.

  10. raju says:

    Me wage wihiluwakata lak una kolam maduwaka ta eha giya anduwak apita mathaka athi kaleka tibila neha.

    dawasa gane as wenawa, patha karanwa….mehemath wikarayak?

Main News