තනතුරු හැරයන්න මං සූදානම්.. ලෝකය ජයගත් මෛත‍්‍රි මීලග ජනාධිපතිවරණයට නියම සුදුස්සායි..- අමරවීර

May 16, 2018 at 3:50 pm | lanka C news
තනතුරු හැරයන්න මං සූදානම්.. ලෝකය ජයගත් මෛත‍්‍රි මීලග ජනාධිපතිවරණයට නියම සුදුස්සායි..- අමරවීර

තනතුරු අතහැරීමට ඕනෑම විටෙක තමන් සූදානම් යයි සන්ධාන මහලේකම් කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

තමන් වැඩ කරන්නේ ශ‍්‍රීලනිපයට නිසා තනතුරු වැදගත් කමක් නැතැයිද ඔහු කියා සිටී.

2020 ජනාධිපතිවරයට හොදම සුදුස්සා මත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා බවත් මෙරට සියලු ජාතීන්ගේ විශ්වාස මෙන්ම ජාත්‍යන්තරයද ජයගෙන සිටින්නේ ඔහු බවත් ඇමතිවරයා කියයි.

කැස්බෑවේදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

78 views
Main News