තනතුරෙන් දොට්ට දාපු කෙනාට ආයෙත් පට්ටමක්…

August 2, 2021 at 2:10 pm | lanka C news
තනතුරෙන් දොට්ට දාපු කෙනාට ආයෙත් පට්ටමක්…

කටුනායක ගුවන් හමුදා කඳවුරට එල්ලවූ කොටි ත‍්‍රස්ත ප‍්‍රහාරයේදී රාජකාරිය පැහැරහැරීම ගැන වරදකරු වී සේවයෙන් ඉවත්කළ හිටපු ගුවන් හමුදා නිලධාරියකු රාජ්‍ය මණ්ඩලයක ප‍්‍රධානියා ලෙස පත්කර ඇත.

කටුනායක ප‍්‍රහාරයට පසුගිය 24 වැනි සෙනසුරාදාට වසර 20 ක් සපිරුණි.

රජයේ සේවයෙන් ඉවත්කළ නිලධාරියෙක් යළි රාජ්‍ය සේවයට බඳවා ගැනීම තහනම් නමුත් එය නොතකා මෙම පත්වීම කර තිබේ.

– divaina

35,307 views

6 Comments to “තනතුරෙන් දොට්ට දාපු කෙනාට ආයෙත් පට්ටමක්…”

  1. 3% ට බය බයියා. says:

    රණවිරුගාය .

  2. මොන හු says:

    නම ගම එක්කලා දාන්න බැරි නම් බාගෙ නිවුස් නොදා ඉමු ප්ලීස්

  3. Samarakoon says:

    Thanathuren askala ekata. Usaviyen rekiya deema thanam kala jayasundarata lokuma job eka. Minee maruwan ta sabapathikam puduma ratak Rata winasayi hatharawaram deyyo sapawewa

  4. Sun says:

    There is no principle to handle such cases. Just the politicians taking the decisions on their own without consulting professionals. That is why the country is not growing. We have to assess the progress. what is happening to the country. Oh dear.

  5. Dengu Nona says:

    Horunta, thakkadinta, mini maruwanta e wargayema unwa ona karanawa. Eka thamayi, aanduwe Jawaya .. Balaya .. Shathiya!!! 60 laksekata passa paththe aralaa thamayi Arse-Charyaya nathara wenne!!!

  6. Rochana says:

    Wing commander Buwaneka Abeysioriya is appointed to JEDB chairman by Mahindananda

Main News