තනතුර නැති කිරීමෙන් හිටපු ආණ්ඩුකාර කිපේ.. ජනපතිට පලිගසා ලංකාවේ සිවුකොන තුඩු හතරේ කොඩිවින වලලා මහා යාගයක්…
January 7, 2019 at 11:04 pm | lanka C news
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තම ආණ්ඩුකාර ධුරය අහිමි කලේ යයි කෝපයට පත්වී සිටින හිටපු ආණ්ඩුකාරවරයෙකු ජනාධිපතිවරයාට පලි ගසමින් ලංකාවේ සිව් කොනේ කොඩිවින වලලමින් මහා යාගයක් සූදානම් කර ඇතැයි වාර්තා වෙයි.
ඒ අනුව හිටපු ආණ්ඩුකාරවරයා ඉදිරි දින කිහිපය ඇතුලත දෙවුන්දර තුඩුව, පේදුරු තුඩුව, මුන්නේශ්වරම් කෝවිල, කෝනේශ්වරම් කෝවිල යන මෙරට ප්‍රසිද්ධි සිව් තුඩු වලදී ජනාධිපතිවරයාට පලි ගසා කොඩිවින වලදමමින් මෙම යාගයේ මූලික කටයුතු කිරීමට සූදානම් කර ඇත.
අදාල ආණ්ඩුකාර තැන අණවින කොඩිවින මෙන්ම නැකත් කේන්දර සදහාද ඉමහත් ප්‍රසිද්ධියක් උසුලයි.
සෙන්කඩගල පැත්තෙ හයිබ්‍රිඩ් ආණ්ඩුකාර තැන ද ?
මේ නිවුස් එකෙන් පේන්නේ අද රටේ මිනිස්සු මිත්‍යාවට හසු වෙලා තියන තරම.
රටෙන් බාගයක් කේන්දර, හූනියම් කාරයින්ට රැවටිලා.
ඉතිරි බාගේ ජෙප්පන්ට රැවටිලා.
කේන්දර කාරයොයි, ජෙප්පොයි නැති කරන තුරු මිත්‍යාවෙන් මිනිස්සු මුදාගන්න එක සිහිනයක් පමණයි!
මිත්‍යා විශ්වාස කරපින්නාගෙන මනුෂ්‍ය භාවයටත් අවමන් කරන ගොන් බූරු වැඩ.. ඔය කෙල්මල් දේවාල අට්ටාල වල ඇති දෙයියෙක් නැත ඕව කරල සතපහක් වැඩක් නැත.
දේවාල මගින් සිදුකරන්නේ මෝඩ මිනිසුන්ගේ මුදල් කොල්ලාකෑමයි ..දෙවියන්ට බාර වෙමින් පුදන රත්තරන් ,මුදල් සියල්ල ලැබෙන්නේ දේවාල කපුවාටය ….මේ පඩුරු කියා පුදන්නේ දෙවියන්ට කප්පන් දීමකි එය අයිති වන්නේ දේවාලේ කපුවන්ටයි පෝසත් වන්නේ දේවාලේ කපුවෝ යි .එය ඔවුන්ගේ රැකියාව වී ඇත .දෙවියන්ට කුමටද මිනිසුන්ගේ පඩුරු ?
දේවාල වල දෙවියන්ට කප්පන් දී තමාගේ අවශ්‍යතා වයන් ඉටුකර ගන්න හදන අපේ රටේ මෝඩ මිනිස්සු ගැන කණගාටුවිය යුතුය
තමන්ගේ අවශ්‍යතාවයන් ඉටුකරගැනීමට ආත්මශක්තියක් නැති දුර්වලයෝ නොපෙනෙන දෙවියන්ගේ පිහිට පතයි ….
ඔබ ශ්‍රෙෂ්ඨ මනුෂ්‍ය යෙකි. ප්‍රනාමය.
Olu kiyanne aththa. devaala valata panduru denna epaa. duppath pansal valata panduru deela deviyanta pin denna.