තනතුර නැති කිරීමෙන් හිටපු ආණ්ඩුකාර කිපේ.. ජනපතිට පලිගසා ලංකාවේ සිවුකොන තුඩු හතරේ කොඩිවින වලලා මහා යාගයක්…
January 7, 2019 at 11:04 pm | lanka C news
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තම ආණ්ඩුකාර ධුරය අහිමි කලේ යයි කෝපයට පත්වී සිටින හිටපු ආණ්ඩුකාරවරයෙකු ජනාධිපතිවරයාට පලි ගසමින් ලංකාවේ සිව් කොනේ කොඩිවින වලලමින් මහා යාගයක් සූදානම් කර ඇතැයි වාර්තා වෙයි.
ඒ අනුව හිටපු ආණ්ඩුකාරවරයා ඉදිරි දින කිහිපය ඇතුලත දෙවුන්දර තුඩුව, පේදුරු තුඩුව, මුන්නේශ්වරම් කෝවිල, කෝනේශ්වරම් කෝවිල යන මෙරට ප්‍රසිද්ධි සිව් තුඩු වලදී ජනාධිපතිවරයාට පලි ගසා කොඩිවින වලදමමින් මෙම යාගයේ මූලික කටයුතු කිරීමට සූදානම් කර ඇත.
අදාල ආණ්ඩුකාර තැන අණවින කොඩිවින මෙන්ම නැකත් කේන්දර සදහාද ඉමහත් ප්‍රසිද්ධියක් උසුලයි.
deiyo koopa wei …..
Kawda yakoo? Munda aandukarawaru vidiyata hitiye
ඒ කොඩිවින ඔය කියන හිටපු ආණ්ඩුකාරයාටම ආපසු පලදේවා!
නරකද සෙනසුරාට පණිවිඩයක් ඇරලා ගෙන්වා ගත්තොත් ….දෙවුන්දර තුඩුව, පේදුරු තුඩුව, මුන්නේශ්වරම් කෝවිල, කෝනේශ්වරම් කෝවිල දෙවියන්ට ,කපුවන්ට බැරි දේවල් සෙනසුරාට පුළුවන්ලු ..හික්..හික්.. මේ වගේ පුද්ගලයෝද ආණ්ඩුකාරවරු වීමට හදන්නේ …
ඩෙන්ග ඩෙගා ඩෙගෝ හිටපු ආණ්ඩුකාරයකුට කොඩිවින පිස්සුව හැදිලාලු …හේතුව .බලය නැතිවිමද ? මුදල් අඩුවීමද ?
කොඩිවිනයක් කරන්නේ කෙනෙක්ව මරණයට පත් කිරීමේ බලාපොරොත්තුවෙන් වීමයි. හූනියමකින් කරන්නේ කෙනෙක්ට ලෙඩදුක්, කුෂ්ට දද, වස්තු හානි, පිස්සු වැට්ටීම් ආදිය ඇති කිරීම මගින් වධයට ලක්කිරීමයි.යකුන් සමඟ සිදුකරණ අනවින කොඩිවින ගනුදෙනුව වඩා අපේ රටේ දේශපාලකයන් රට ජාතියට කරන විනාශය බලවත්ය …..යකුන්ගේ සහයෙන් හරි මේ ආණ්ඩුව ඉවත්කිරීමට හැකි නම් එය අපේ රටට විශාල සෙතකි
Me wage මිථ්‍යාදෘෂ්ටික මිනිස්සු ranakata rata palanaya karanna deema thamai ape kodivine.
Looks like he is still in the stone age. These idiots are ruling this country. These countries never develop.
මේ නිවුස් එකෙන් පේන්නේ අද රටේ මිනිස්සු මිත්‍යාවට හසු වෙලා තියන තරම.
රටෙන් බාගයක් කේන්දර, හූනියම් කාරයින්ට රැවටිලා.
ඉතිරි බාගේ ජෙප්පන්ට රැවටිලා.
කේන්දර කාරයොයි, ජෙප්පොයි නැති කරන තුරු මිත්‍යාවෙන් මිනිස්සු මුදාගන්න එක සිහිනයක් පමණයි!
මිත්‍යාව වපුරන, දුෂණ වංචා පුජාවට්ටියෙන් දේව රුපයෙන් වහගන්නා නූගත් මේ පැලැන්තිය අපට නොපෙනෙන සමාජ පිළිල.
කපුවා දේවාලේ පැහැරුවට ගඳ නෑ… කියලා කතාවක් මිනිස්සු අතර තියෙනවා.
දේවල වල බොහොමයක් කපුවෝ මැරෙන්නේ දුක් විඳලා පනුවෝ ගහලා කියලත් පැරැන්නෝ තියෙනවා
Reginold cooray Da?
Why you can’t mentioned name here.
Hybrid of Central Province