තනපට අහසට.. උඩුකය රෙදි නැත… සමලිංගික ආදරය අරන් ඉරාජ්ගේ ‘ගිනියම් රෑ’ එයි… [Video]
September 20, 2016 at 4:08 pm | lanka C news![තනපට අහසට.. උඩුකය රෙදි නැත… සමලිංගික ආදරය අරන් ඉරාජ්ගේ ‘ගිනියම් රෑ’ එයි… [Video]](https://lankacnews.com/wp-content/uploads/2016/09/jjll.jpg)
ගායන ශිල්පී ඉරාජ් වීරරත්න විසින් සිය නවතම ගීත වීඩියෝවක් එලිදක්වා තිබේ. ‘ගිනියම් රෑ’ ලෙස නම් කර ඇති එම ගීත වීඩියෝවට පසුගිය දිනක සමාජ ශාලාවකදී කුණුහරැප ගීත ගැයූ කයිසර් කයිස් ඇතුළු පිරිසක් එක්ව ගයයි.
මෙම ගීතයේ සමලිංගික ආදරයක් ගැනද කියැවෙයි.
මේ වගේ පුද්ගලයින්ට මේ රටේ ඉඩක් නොදිය යුතුයි.. එසේ නොමැති නම් මෙවැනි පුද්ගලයින් පුනරුත්ථාපනය කල යුතුය
marketing danna supirima porak 1parin hit wena concept ekak deela wage iraj ta.. me song eke melody eka kohe hari ahala purudui mata