තනියම ඉල්ලන්නැයි ශ‍්‍රීලනිප අපව එලවනවා.. වියත්මගටත් ගහනවා.. මෙහෙම ආණ්ඩු කරන්න පුළුවන්ද..- දයාසිරි

March 12, 2020 at 8:40 am | lanka C news
තනියම ඉල්ලන්නැයි ශ‍්‍රීලනිප අපව එලවනවා.. වියත්මගටත් ගහනවා.. මෙහෙම ආණ්ඩු කරන්න පුළුවන්ද..- දයාසිරි

අද වනු ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දුන් පොරොන්දු සියල්ල බිඳ දමන තත්වයකට පත්ව ඇති බව එහි මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

කැමතිනම් තනියම මැතිවරණයට තරග කරන්නැයි කියා සිටින තරමට එය දුරදිග ගොස් ඇතැයිද ඔහු පැවසීය.

එම තත්වය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පමණක් නොව විය ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු වියත්මග සංවිධානයට ඒ ආකාරයෙන්ම සිදුව ඇති බවද කියා සිටී.

අද සන්ධාන කතා පැත්තකට විසි කර දමා ඇත්තේ එක එක මන්ත්‍රීවරුන්ගේ ප්‍රකාශයන් නිසා බවද මේ ආකාරයෙන් එක් ආණ්ඩුවක දෙපිරිසක් ගහ ගන්නා විට ජනතාව වික්ෂිප්ත භාවයට පත්වන බවද පැවසීය.

ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

28,517 Viewers

17 Comments to “තනියම ඉල්ලන්නැයි ශ‍්‍රීලනිප අපව එලවනවා.. වියත්මගටත් ගහනවා.. මෙහෙම ආණ්ඩු කරන්න පුළුවන්ද..- දයාසිරි”

  1. Fernando says:

    ලජ්ජා නැද්ද බං ඔච්චර එලවද්දී පස්සෙන් යන්න .

  2. Nalaka says:

    Topita ohoma wela Madi.. First kick out your brainless leader in SLFP.
    Pohottuwa will teach you all a very good lesson this time
    So my dear idiot, get ready to go home this time as you all are useless idiots..

  3. Niru says:

    The title should change to “Thaniyema Ellenda”

  4. nim says:

    යකෝ ගෝට ට චන්දෙ දුන්නේ කැලා , කඩොලාන කපන උන්ට දිස්ත්‍රික් නායක කම් දෙන්න නෙවෙයි. අයේ දෙන් නැහැ අපිට ඕන දේ වෙන්නේ නැතිව පරන පාර හොදියි කියවනම්.

    • Norata Eka says:

      නොදුන්න අයත් දුන්න වගේ රගපානව මෙතන, අපි රැවටෙයි ඕවට…🤣

      • Hoo !!! says:

        අනේද කියන්නෙ 😊දුන්නා වගේ රඟපාන එවුන් ඔක්කොම ගූඇංපී හා ජෙපි කිච්චො

  5. Saibal says:

    Aneee aneee, adannnee nethuwa innawa. Umbanam sure ekata lost meepara…

  6. foolishman says:

    ගරු ජනධිපති තුමනි,
    අප විශ්වාස කරන්නේ කටමැත දොඩවන අය නොව ඔබවයි.
    ඡන්දය දුන්නෙ පොහොට්ටුවට නොව ඔබටයි.
    අධිමානයෙන් සිටින්නන් නිශ්ශබ්ද කරනු මැනවි.

  7. MD says:

    wiyath Maga Gotage sahayata hitiyata Mahindata wenath Maga lot elak tiyenawa.wimal,Gamanpila,Dinesh,Dalas Wasula kohoma amataka karannada?Duka sapa bedagath aya.

  8. Anesiri says:

    Ane Apitnanam Hithennema Sorry ..

  9. Open mind says:

    වියත් මගේ අයට පළාත් සභා වැනි තැන්වල ඉඩ තියෙනවා යැයි ඊයේ ඉඟියක් කෙරුනා වගේ දැනුණා.

  10. Kevin says:

    මෙහෙමයි ඔයාලව විශ්වාස කරන්න බැරි චරිතනේ. අනිකා මේකා ශ්‍රිලනිපයෙන් යුන්පි එකට පැනලා, යුන්පි එකෙන් මහින්ද ගාවට පැනලා, මහින්දගෙන් සිරිසේනයා ගාවට පැනලා, සිරිසේනයගෙන් ගෝටාභය ගාවට පැනපු ගෙම්බෙක්නේ. ඉතින් කවුද දන්නේ ආයේ යුන්පි එකට පනීද කියලා. ඒක නිසා ශ්‍රිලනිප කාරයෝ කාටවත් පොහොට්ටු චන්ද නෑ හොදේ. වෙනම ඉල්ලනවාකෝ මහ් ලොකො කෙරුමෝනම් නැත්නම් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉන්නවා..

  11. Kevin says:

    වියත්මගට ප්‍රශ්න නෑ. නිකන් විකාර කියවන්න එපා බන්. වියත්මග හැමදාම හිටියේ පොහොට්ටුවත් එක්ක තොපිලා වගේ එහෙට මෙහෙට පැන පැන නෙවෙයි..

  12. Saradiel says:

    පළමුවෙන් උක්කුස්සගේ කට වහපල්ලා

  13. රට වෙනුවෙන් .*** says:

    ලෝකේ මේ තරම් දැවෙන ප්‍රශ්නයක් තියෙද්දී , තොපි බලයට එන්න කුලල් කාගන්නවා. ඇයි මෙච්චර උනන්දුව බලයට එන්න.. රට හදන්නද.??? නැහැනේ… තොපේ පැවැත්මට හොරා කන්න විතරමයි. රට ගැන කැක්කුමක්, ආදරයක් තියෙන්නෙ .. ගරු ජනාදිපති .. ගොටාභය රාජපක්ෂ මැතිතුමාට විතරයි . එතුමාට අවංකවම සහයෝගයක් දෙන්න උඹල එකෙකුටවත් බැහැ . මොකද තොපි කබ්බ හොරු නිසා.

  14. Joh smith says:

    Dayasiri you claim to be a learned lawyer, haven’t you got brains to understand every cause of this disaster to SLFP is Maithri. Get rid of him for good and you take over. That will settle everything.

  15. Ekayana says:

    My point is this, Let SLFP contest this up coming election separately and show their colors, I know that more than 95% contesting under slfp will loose in this election specially those who are making noice now. Leave them alone, let them even join UNP . People in this country not fools anymore, they will make correct decisions At this election. Don’t worry about it.

Main News