තනියෙන් රට කරන්න පුළුවන් කියා හිතන්න එපා.. ජනමත විචාරණ සෙල්ලම් එපා..- මෛත්රීගෙන් ජනපතිට ප්රහාරයක්…
January 10, 2022 at 1:20 pm | lanka C news
ජනමත විචාරණයක් මගින් වත්මන් ආණ්ඩුවේ කාලය දිර්ඝ කරගැනීමට සුදානම් නොවන්නැයි හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ ශ්රී ලංකා නිදහස් පක්ෂ මාතර දිස්ත්රික් සමුළුවට එක්වෙමිනි.
“රට ම අවුල්. මේ ලෝකෙ දෙයක් දන්නේ නැති අය කියනවා, මැතිනියගේ කාලේ වගේලු දැනුත් කන්න නෑ. පෝලිම් කියලා.
මම මැතිනියගේ කාලේ සතොසෙන් බඩු බෙදාහැරිය සැපයීම් නිලධාරියෙක්. මෙහෙම අහේනියක් තිබුණේ නෑ. මෙහෙම පෝලිම්වල කවුරුත් කුණුහරුප කිව්වේ නෑ.
තනියෙන් රටක් කරන්න පුළුවන් කියලා හිතන්න එපා. හොඳ කණ්ඩායමක් ඉන්න ඕනේ. අවුරුදු 5ක් මම තනියම ආණ්ඩු කරපු කෙනෙක්. මං වෙනුවෙන් කතා කරන්න පාර්ලිමේන්තුවේ මන්ත්රිවරයෙක් හිටියේ නෑ. ආණ්ඩුවෙත් නෑ. විපක්ෂයෙත් නෑ. එහෙම අගමැති, ඇමති මණ්ඩලයක් නැතුවත් මම අද තියෙන අර්බුදයට රට දැම්මේ නෑ.
2015ටත් වඩා අඩුවෙන් බඩු මිල තිබුණේ අපේ කාලේ. අමාරුවෙන් රුපියල් 2කින් තෙල් මිල වැඩි කළාම, පොහොට්ටුවේ නායකයෝ බයිසිකල් පැද්දා. ඒ අතර දන්නවානේ…පොල් බෑය, ලූනු ගෙඩිය පෙන්නලා අහපුවා. දැන් සනීපද.. සැපද.. ඇහුවා. දැන් රටම අසනීපයි.
ජනාධිපති ඡන්දයට කලින් ශ්රීලනිපය ගැන පුදුම වටිනාකමක් තිබ්බේ. පොදු ජන පෙරමුණේ ඉහළම නායකයෝ මාව කීසැරයක් හමුවුණා ද?. වන් ටූ ත්රී තුන්දෙනා වෙනවෙනම මාව හමුවුණා. ශ්රීලනිපය නැතිව දිනන්න බෑ කියපු අය ඡන්දෙන් පසු පළමු සතියේම සන්ධාන ගිවිසුම කඩකළා. ගිවිසුමේ කිසිම කාරණයක් අද වෙනකල් ඉටු කරලා නෑ.
කරපිංචා වගේ අරගෙන විසි කෙරුවා. ජනාධිපති ඡන්දයක් ළඟදි එන්නේ නෑ. ජාතික මැතිවරණයකට එන්නේ පාර්ලිමේන්තු මැතිවරණය. සමහරු කියනවා ජනමත විචාරණයක් ගැන. ජනමත විචාරණ තියලා කල් දිග් කරගන්න ලෑස්ති වෙන්න එපා. ඒක කවදාවත් කෙරෙන්නේ නැති වැඩක්.”
– adaderana
8 pas nethi awajathaka jathithdrohi kalakanni pahara balla ratajathiya pawadie ratama winasa karala den kiyawanawa muge diwa kapa demiya uthuya
සිරා හිටං කටින් ගහලා පාස්කුවෙන් ගැලවෙන්න හදනවා.
Malli pasku gehilla paule wedak bawa danne nedda
නරකද පිං බත් නොගිල කලිසමක් දාගෙන ගෑස් පෝලිමේ “හිටං” හිටියනං.
මැතිනියගෙ කාලෙ, සතොස සමූපකාර මැනේජර්ල උම්බලකඩේ ඉදල මාටිය ගහපු හැටි අපිට මතකයි…ස්තොසෙ බඩු බෙදා හැරිය එකෙක් නම් සිරිසේන …ඒ කාලෙත් කොහොම කෑමක් කන්න ඇතිද කියල හිතාගන්න පුලවන්……උබල පවුලම පට්ට හොරු….
ගොනා වුනාට උම්බෑ කියන්න එපා.
තමුන්ගේ කාලේ කරපු කෙළි අපිට මතකයි. පාස්කු ප්රහාරය එකපැත්තකින්, කම්බා මිනීමරුවෙක් ට ජනාධිපති සමාව දී රටින් පැන්නුවා විශාල මුදල් කුට්ටියකට. එම මුදල් වලට එංගලන්තයෙන් විශාල බංගලාවක් ගත්තා කියලා තමයි ආරංචිය. ඩඩ්ලි සහෝදරයා
කෝටි ගණන් මුදල් හම්බ කරනවා හාල් මාෆියාවෙන් එකෙක් . එක සහෝදරයෙක් කොටු පනින්න ගිහිල්ලා පොලු පාරක් කාලා මැරුණා. අනේ උඹේ කෙරුවාවල් කටවහන් ඉදපන් සිරිසේන.
හැම එකාම කියන කියන විදිහට පඹයා නටලා රට කාලා දැන් විකාර කියවනවා.
මූ අනිවාර්යෙන් පාස්කු ප්රහාරයට වගකියන්න ඔනා රට කාපු මේකා දෙශපාලනයෙන් එලවාදමවු
යකෝ මේ බූරුවා හිතන්නේ ඌ ඉන්න කාලේ වගේ කාලයක් මේක කියල. යකෝ ලෝකෙටම කෙලවෙලා ඉන්න වෙලාවේ මෙහෙම හරි ඉන්න එක ලොකු දෙයක්. මේ යකා සමුපකාරේ සැපයුම් නිලධාරී කමටවත් සුදුසු නෑ බලං ගිහාම… එහෙම එකෙක් රජ කරවපු එවුන් ඉන්න රටක් මෙහෙම තියන එකත් ලොකු දෙයක්.
Wiwida deesapalana paksa walata kadee yana ,deesapalana paksa wala idul kana katu kana ballo hukala jathaka una mooda pakayala hinda thamay mee ratata mehema unee .anagatee daruwanta ratak naa.meekata mee vrate hama deesapaanayekma waga ki oone .