තනිව ආවොත් ඇපත් නෑ කියා ශ‍්‍රීලනිපය එන ඡන්දෙදි අලි සන්ධානයෙන් එන්න සාකච්චා..

March 13, 2017 at 10:40 am | lanka C news
තනිව ආවොත් ඇපත් නෑ කියා ශ‍්‍රීලනිපය එන ඡන්දෙදි අලි සන්ධානයෙන් එන්න සාකච්චා..

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සදහා ඒකාබද්ධ විපක්ෂය වෙනම තරග කරන බවට දැනටමත් ප‍්‍රකාශ කර ඇති නිසා එම මැතිවණයේදී එක්සත් ජාතික පක්ෂය සමග සන්ධානගත වී තරග කල යුතු යයි ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් පිරිසක් යෝජනා කර ඇත.

කොළඹ පිහිටි ඇමති නිල නිවසකදී පැවති සාකච්චාවකදී මේ සාකච්චාව සිදුව ඇති අතර එහිදී තවත් ඇමති පිරිසක් යෝජනා කර ඇත්තේ එජාප වැඩපිලිවෙල මේ වන විට දැඩි ලෙස අප‍්‍රසාදට පත්ව සිටින නිසා ශ‍්‍රීලනිපය හා ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව මැතිවරණවලදී තරග කළ යුතු බවයි.

33 views
Main News