‘එජාප තනි ආණ්ඩු එපා’ මහ ලේකම් ‘සිරිකොත ගමට’ නිවේදකගේ ඇගට ගොඩවේ…[Video]

March 11, 2019 at 11:20 am | lanka C news
‘එජාප තනි ආණ්ඩු එපා’ මහ ලේකම් ‘සිරිකොත ගමට’ නිවේදකගේ ඇගට ගොඩවේ…[Video]

‘සිරිකොත ගමට’ එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රවර්ධන වැඩපිලිවෙල අතර තුරදී වේදිකාවේ නිවේදකයෙකුට එජාප මහ ලේකම් ඇමති අකිල විරාජ් කාරියවසම් විසින් චෝදනා කලේය.

එක්සත් ජාතික පක්‍ෂ තනි ආණ්ඩුවක් යයි නිවේදකයා කියද්දී ඔහු අසලට පැමිණි එජාප මහ ලේකම්වරයා ‘තනි ආණ්ඩු කතා කියන්න එපා’ යයි නිවේදකයාට තදින් පැවසීය.

54,713 Viewers

8 Comments to “‘එජාප තනි ආණ්ඩු එපා’ මහ ලේකම් ‘සිරිකොත ගමට’ නිවේදකගේ ඇගට ගොඩවේ…[Video]”

  1. Niru says:

    The dog gets out of the bag and starts barking at his own family.

    • හූ ඇන්පී says:

      තනි ආණ්ඩු එපා කියන්නේ, පොහොට්ටුවෙන් නැත්නම් නිදහස් පක්ෂයෙන් කෙනෙක් දානව කියන එකද? එහෙම දාල හරි කමක් නෑ මට බ්‍රේස්ලට් එකකුයි නොතෙමී යන්න කුඩයක් හරි හම්බ වෙනවා නම්.

  2. john the baptice says:

    හොරුන්ගේ හොරු කම්බා හොරු අපට එපා

  3. citizen says:

    Met unp jvp karayonta thamange paksha gena moda abimanayak thiyenne. 22% chanda thiyagena unp eke inna aya thamange paksha slfp ekka sansandanaya karanna enawa. Slfp kiyanne 47% chanda padanama thiyana maha dawantha thank pakshayak. Unp JVP kaarayo dennama danaganna oney mahindage slfp virodi chanda JVP,unp,Maithree kiyala podi paksha athara bedunoth mahinda polpithak dammath dinanawa.

  4. Dp says:

    Hilarious !

  5. චන්ද්‍ර says:

    වෝටලූ මෙහෙයුමෙන් නැපෝලියන් බොනපාට් පරාද කලේ 1941 කේ හිට්ලර්යයි පැවසූ මේ ගොං තකතීරුවා තවමත් දේශපාලනයේ නියැලී සිටීම මහත් ඛෙදවාචකයකි. ඔහුගේ ගොංකම විහිදෙන මුහුනත්තහඩුවත් රාජද්‍රෝහී පින්සිරිගේ (කේමාගේ කොලුවා) මුහුනත්තහුඩුවත් ඉතාමත් කිට්ටු සමානත්වයක් දරයි.

  6. ranjan says:

    පක්ෂ පමණක්ම නොවේ
    Unp, jvp, slfp, මහින්ද වාදීන්, යනු හුදෙක් දේශපාලන මතයන් ප්‍රකාශිත සමූහයන් නොවේ.එම පක්‍ෂ වටා ඒක රාශිවන පිරිස්වල පොදු ගුණයන් දක්නට ලැබේ.බුද්ධිමට්ටම,පවුල්පසුබිම,ආකල්ප,යනාදියෙහි සමාන තාවයන් එක් සමුහයකට පොදු බවක් දක්වයි.මේවායින් ඉතා ප්‍රාථමික මට්ටමේ සිටින්නේ unp සමුහයාය.බුද්ධියෙන් අඩු බව,හැගීම් මත පමණක් පදනම්ව ක්‍රියා කිරීම,ආධානග්‍රාහී මානසිකත්වය ආත්මාර්ථකාමීබව,ඉතාපැහැදිලිදේපවාපිළිනොගැනීම,බොරුකීම,රැවැට්ට වීමට උත්සාහ ගැනීම,රැවටීම,මොවුන්ගේ ප්‍රදාන ලක්ෂණයි.එම ලක්ෂණ ඔවුන්ගේ පවුල් තුලද දැකිය හැකිය.

  7. ranil mhatttayo obatuma hoda hitin polaway walak kapagana kaku deka ahsata citina vidihata walley walalila pas purawannna kiyala apita kiyannna .

Main News