තනි එජාප ආණ්ඩුවක් පිහිටුවිය හැකි බව එජාපය කියයි..

March 13, 2017 at 4:40 pm | lanka C news
තනි එජාප ආණ්ඩුවක් පිහිටුවිය හැකි බව එජාපය කියයි..

එක්සත් ජාතික පක්‍ෂයට තනිව ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව ඇතැයි ප‍්‍රාථමික කර්මාන්ත අමාත්‍ය එජාප ජාතික සංවිධායක දයා ගමගේ මහතා පවසයි.

එසේ වුවත් ජනතාවට දුන් පොරොන්දුව අනුව ශ‍්‍රීලනිපය සමග එක්ව ආණ්ඩු කරන බවද ඇමතිවරයා සදහන් කරයි.

මහවුරදී මාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේදී ආණ්ඩුව ශක්තිමත් කිරීමට අනුගමනය කළ ක‍්‍රියාපිළිවෙත වත්මන් ආණ්ඩුව කිසිසේත් අනුගමනය නොකරන බවයි.

4 views

3 Comments to “තනි එජාප ආණ්ඩුවක් පිහිටුවිය හැකි බව එජාපය කියයි..”

  1. HoraArrack says:

    මෙයාගේ ප්‍රාථමික කතා.
    අරක්කු සිප්රිට් factory එක ජනසතු කල දවසේ ඉකිබිඳ බිඳ ඇඩුවා .
    කෝ රනිලය ආපහු දුන්නද ????

  2. Dickie Bird says:

    Ehenam sihina lowe “තනි එජාප ආණ්ඩුවක්” pihia palla…..

  3. ExUNPer says:

    Dear UNPers,
    SLFP has been totally rejected by people.
    The main reason is the shameless, unforgivable, dirty tactics played by the SLFP leader.
    Today SLFP is the worst ever political party in Lanka. These money hungry, principle less, selfish, diaspora slaves should not be accepted by UNP.
    Having said, sirs, you too will pay heavy punishment by people for your role as well.

Main News