තනි එජාප ආණ්ඩු නෑ.. එජාපය ගවු ගානක් පසුබහී.. අද ගත් තීන්දුව මෙන්න..

February 15, 2018 at 12:46 pm | lanka C news
තනි එජාප ආණ්ඩු නෑ.. එජාපය ගවු ගානක් පසුබහී.. අද ගත් තීන්දුව මෙන්න..

පවතින ආණ්ඩුව තවත් ශක්තිමත් කරමින් ඉදිරියට පවත්වාගෙන යාමට එක්සත් ජාතික පක්‍ෂය තීරණය කර ඇත.

මෙම තීරණය ගෙන ඇත්තේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද පැවති එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් හමුවේදීය.

එමෙන්ම එක්සත් ජාතික යලි ප‍්‍රතිසංවිධානය කිරීමටද තීරණය කල බව එජාප මහ ලේකම් ඇමති කබීර් හෂීම් මහතා සදහන් කරයි.

නෙසේ වෙතත් එක්සත් ජාතික පක්‍ෂ පසු පෙල මන්ත‍්‍රි පිරිස පසුගියදා මාධ්‍ය වෙත කියා සටියේ එක්සත් ජාතික පක්‍ෂ තනි ආන්ඩුවක් පිහිටුවන බවයි.

102 views

44 Comments to “තනි එජාප ආණ්ඩු නෑ.. එජාපය ගවු ගානක් පසුබහී.. අද ගත් තීන්දුව මෙන්න..”

  1. David Milli-banda says:

    Formed the UNP Govt and China would have pulled out all its Investments.
    Kooooooooooo Yahapalana yaluwo……………….?????????????

    China was lying low have now raised its head and Voiced her opinion.
    Ranil dare not open his cunning mouth. will have shove his Harvard advice up his A…… like how he did to Sagala….. Ask Tissa Aththa…… how Ranil cried to him once when Sagala left Ranil.
    Tissa had to play broker………….. Ranil ratata muspenthuwek.

    Kung Hei Fay Choy !!!!!!! China……. May you prosper more and more.
    May the One Belt n Road initiative be a success.
    let it reach London as you have promised Pound 9 billion Investment to Theresa May after Brexit pullout.

Main News