තනි එජාප ආණ්ඩු නෑ.. එජාපය ගවු ගානක් පසුබහී.. අද ගත් තීන්දුව මෙන්න..
February 15, 2018 at 12:46 pm | lanka C news
පවතින ආණ්ඩුව තවත් ශක්තිමත් කරමින් ඉදිරියට පවත්වාගෙන යාමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.
මෙම තීරණය ගෙන ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් හමුවේදීය.
එමෙන්ම එක්සත් ජාතික යලි ප්‍රතිසංවිධානය කිරීමටද තීරණය කල බව එජාප මහ ලේකම් ඇමති කබීර් හෂීම් මහතා සදහන් කරයි.
නෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂ පසු පෙල මන්ත්‍රි පිරිස පසුගියදා මාධ්‍ය වෙත කියා සටියේ එක්සත් ජාතික පක්ෂ තනි ආන්ඩුවක් පිහිටුවන බවයි.
අද එජාපය යනු එදා එජාපය නෙවෙය්. අද එජාපය අසිංහලයන්ගෙන් පරයින්ගෙන් ලොල්ලන්ගෙන් පුරවලය් තියෙන්නෙ. සිංහලයන්ට විශේෂයෙන්ම සිංහල බෞද්ධයන්ට පක්ෂයේ තනතුරැ වානා. එක්සත් ජාතික පාක්ෂිකයිනි! රනිලට ගෑවිච්ච එකත් රට ජාතියට විසය්. මේ වෙනකොට රනිලට විතරක් නෙවෙය් ගොන්ජලටය්, වාචාලයන්ටය්, මහ බැංකු හොරුන්ටය්, පරයින්ටය් සියල්ල අනිත් පිට පෙරලිලා ඉවරය්. අධිරාජ්‍ය වාදී පර ගැති හැත්ත පන්නා දමා පක්ෂෙ සුද්ද කොර ගන්න ඔන්න ඔබලට චාන්ස් එක.
නීති ගැටලුව නම් පවතින ආණ්ඩුව කල් ඉකුත් වූ ගීවිසුමක් සමග ඉදිරියට යන්නේ කෙස්ද යන්නයි .
Joint Opposition SOON come out and send this sakkili eelam Yamapalanaya gang HOME today as 75% of the VOTERS requested last Saturday officially and sent home SLFP/UNP jarawa’s ……they suffered a landslide DEFEAT and how are they going on still??????????? almost a WEEK??????
JOINT OPPOSITION Please come out immediately and say to appoint a Joint Opposition member as PM as requested by the voters last Saturday….JO who won a LANDSLIDE VICTORY should appoint the Prime Minister immediately & SAVE our motherland NOW.
UNP eka gena kekkuma thiyenne mara mahindayage unta kade yana untane eka unp eka balagani thamange marayage pakshe kawda inne beluwanam hodai
As expected…
My3 and Ranil are mere puppets installed by foreign paid anti Lankan forces.
So they have no voice other than listening to their masters.
So SLPP aka Pohottuwa (the power of patriotic people) need to add more momentum, should never rest, continue, until foreign powers are defeated!
වත්මන් රජය පලාත් පාලන චන්දයෙන් පැරදීමට ප්රුධාන හේතුව නම් ගැටලු සඳහා ජනතාව බලාපොරොත්තු වන විසඳුම් නොලැබීමයි.
1. සයිටම් ගැටලුව සඳහා රතුපස්වල, කටුනායක ආරයේ විසඳුමක් නොදීම.
2. දෙරණ, හිරු වැනි පකෂග්රා හී මාධ්‍යය ආයතන සඳහා “සිරස මැදිරි සංකීර්ණයට” ලබා දුන් ආරයේ විසදුමක් ලබා නොදීම.
3. නීතිපති, අගවිනිසුරු වැනි තනතුරු සඳහා තමන්ගේ හෙන්චයියන් පත් නොකිරීම.
4. ස්වාදීන කොමිෂන් සභා ඇතිකර දෙශපාලුවන්ට අතපෙවීමට තිබූ අයිතිය නැති කිරීම.
5. සුදු වෑන් යොදා ගනිමින් මිනිසුන්ට දුන් ආතල් නතර කිරීම.
6. දළදා මාලිගය වටා කාර් රේස් පැදීමට මිනිසුන්ට තිබූ අයිතිය නැති කිරීම.
7. රාජ්යම සේවක වැටුප එකවර රු. 10000/=කින් වැඩිකර රාජ්යි සේවකයින් විශමාචාර වලට පුරුදු කිරීම.
ඉදිරි කාලයේදී මෙම ගැටලු සඳහා විසඳුම් නොලැබුන හොත් නැවත රාජපක්ෂ රජයක් ගෙන ඒමට සිදුවනු ඇත.
MaRa Bayai PM Post Eka Karagahanna.
Rata Wetila thiyena Ali Amaruwen Godaganna miniha Langa plan ekak natuwa athi ..
ekai oya lissala giye.
ඉදිරියට එන්නේ රාජපක්ෂ දඩයම
සිංහලයෙනි නගියවූ
පැරදිලත් තනියම ආණ්ඩු හදන්න ගිරිය පුප්පගෙන කෑ ගැහුවට, ජනතාව යූ ඇන් පී සහ ශ්‍රී ලංකා යන දෙකම ප්‍රතික්ෂේප කරල ඉවරයි……
ඉක්මනින් මැතිවරණයක් තියල ආණ්ඩුව මාරු කරණ තෙක් සාධාරණ, ජනතාවට යහපතක් කරන තාවකාලික ආණ්ඩුවක් පිහිටුවිය යුතුයි…..
ඒ ආණ්ඩුවට බැඳුම්කර හොරු ගාවගන්න වත් එපා…..!