තනි පක්ෂයක උවමනාවට විශ්වාස භංග ගේන්න බෑ.. හිස් කොලේකට අත්සන් කරන්න බෑ..- ශ්‍රීලනිප
April 17, 2022 at 5:30 pm | lanka C news
ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංගයක් ඉදිරිපත් කරන්නේ නම් සියළු පක්ෂ සමඟ සාකච්ඡා කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරන්නේ තනි පක්ෂයක උවමනාවකට විශ්වාසභංග ගෙන ඒමට නොහැකි බවයි.
විශ්වාස භංගයේ අඩංගුව සම්බන්ධයෙන් සියළු පක්ෂ සමඟ සාකච්ඡා කළ යුතු බවද හෙතෙම සඳහන් කළේය.
එසේ නොමැතිව හිස් කොළවලට අත්සන් තැබීමට සූදානමක් නැතැයිද හෙතෙම පැවසීය.
සමගි ජන බලවේගය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති විශ්වාසභංගය සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී හෙතෙම මෙම අදහස් පල කරන ලදී.
මෛත්‍රි කිවෙි රනිල්ගේ wife ටද?
කවූද බං මේ ගො. ..හාන්…..බිත්තරය පැටලිච්ච ගමන් එකෙක් වගේ….වලිගේ විතරයි. වැදපන් උදේ හවස ගොන් නාඩාර්.
යූඇන්පී ජේවීපී ශ්‍රීලංකා දෙමළ පක්ෂ ආදී දේශපාලන කාලකන්නි එකෙක් වත් ආපසු බලයට ගේන්න මේ අරගල නොකල යුතුය. ස්වාධීන පිරිසක් බලයට ගේන්න බැරි නම් මේ ආන්ඩුව කාලය අවසන් වනතෙක් සිටිය යුතුය.
Vata uda inna wanduro SLFP!
දාම් ඇදීම හා දමන් ඇදීම කියන්නේ පක්කිලි දේශපාලනයයි. දයාසිරි හා අම්මට සිරි කියන්නේත් එවැනිම ක්‍රීඩාවකි මූ නමි සමන් ඇදිමට හා අම්මට සිරි වාතයකි.
Jameel , oyaa kiyana de mamath anumatha karami.
යකෝ රාජපක්ෂ සනුහරේ එලවන්නනම් තනි පක්ෂයක් හෝ ඔක්කොම පක්ෂ වෙන්න ඕනේ නැහැ. මිනිස්සු පාරට බැහැලා ඉන්නේ පක්ෂ ආගම් ජාති බේද අතහැරලා. මු බලන්නේ කීයක් හරි වැඩි ගානක් දෙන පැත්තට හේත්තු වෙන්න. මුන් ඔක්කොම හොරු. ඊයේ කියලා තියෙනවලු 225ටම ඩියුටි ෆ්‍රී පර්මිට් එක අද හෙටම දෙනවා කියලා. ඒක දැන් ලක්ෂ 800කට විකුණගන්න පුළුවන්.
මුගේ දේශපාලන පුතිපත්ති වලට වඩා වෙිස ගෑනියක් පුතිපත්ති ගරැකයි.
වැඩේට පස්සෙ ගනුදෙනුව බෙිරාගත්තා.
සියල්ල සන්සුන්. ඒකට දයාසිරි ! ටිංකිරි ගාගෙන පිහිද පිහිද රට වටෙි මොරදෙනවා මං සුදනා කියල.
තමුන්ගෙ කොටස ඉල්ලන්නෙ…
පාර්ලිමේන්තු මන්ත්රීවරන්ගෙ වසල ගති දැන් දැන් මහජනතාවට පේනව.ඇයි ආණ්ඩුවේ නොහොදම කිය කියා හතර වටේ දුවන්නෙ.විපක්ෂය එක්ක එකතුවෙලා වියවස්ථාදායකයතුල මේ පුශ්ණය විසදන්න.ඒකට තමයි ඔබලාව පාර්ලිමේන්තුවට ඇරියෙ