පුළුවන්නම් මාව අයින් කරපියවු.. තනි වසන්න එජාපය කකුලෙන් උස්සා හොල්ලයි.. සජිත්ටත් බලු බැණුම්..

October 30, 2019 at 10:31 pm | lanka C news
පුළුවන්නම් මාව අයින් කරපියවු.. තනි වසන්න එජාපය කකුලෙන් උස්සා හොල්ලයි.. සජිත්ටත් බලු බැණුම්..

තමන් කිසිසේත්ම එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් හෝ ඇමති ධුරයෙන් ඉවත් නොවන බව රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතා පවසයි.

ජනාධිපතිවරයාට පමණක් තමන් ඇමති ධූරයෙන් ඉවත් කිරීමට හැකි බවත් පැවසූ ඔහු හැකි තමන් ඇමති ධුරයෙන් ඉවත් කරන්නැයි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයාට අභියෝග කලේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය.

තමා පිළිතුරු බලාපොරොත්තුවෙන් යොමුකළ ප‍්‍රශ්න කිහිපයකට පිළිතුරු නොලැබීම නිසා දේශපාලනය ඉවත් වීමට අවශ්‍ය බව පැවසූ බවද ඔහු සඳහන් කළේය.

නමුත් දැන් ඇතිව තිබෙන තත්වය මත ජනාධිපතිවරණයේදී වෙනත් අයෙකුට උදව් කිරීමටද සලකා බැලීම සිදුවන බවද ඔහු කියා සිටියේය.

61 views

16 Comments to “පුළුවන්නම් මාව අයින් කරපියවු.. තනි වසන්න එජාපය කකුලෙන් උස්සා හොල්ලයි.. සජිත්ටත් බලු බැණුම්..”

  1. d.s.ge boy kolla says:

    sajith methuma wenuwen eka wachanayak wath katha karane naha neda.

  2. SLCommunity says:

    Ubeth kata witharai. Wada na. Ubata oka karanna thibune ada nemei. Dan nikan boruwata sadde damma kiyala ubawa kauruwath ganan ganne na. Ubala okkoma ekai me rata kaabasiniya karala thawa methana talk dennath enawa da?

Main News