තබ්බෝව-ගල්විල පාරිසරික් උද්‍යානයත් වනසයි.. ගස් කපති.. වැලි හාරති..

September 21, 2020 at 6:28 am | lanka C news
තබ්බෝව-ගල්විල පාරිසරික් උද්‍යානයත් වනසයි.. ගස් කපති.. වැලි හාරති..

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති තබ්බෝව ගල්විල පාරිසරික උද්‍යානය තුළ විශාල වශයෙන් පාරිසරික හානි සිදු කරමින් ඇතැයි ප්‍රදේශවාසීහු කියති.

එහි පිහිටි වසර සියයකට වඩා පැරණි ගස් කපා දමා ඇති බවත් වැලිගොඩ දැම්මෙ කටයුතු සිදු වන බවත් පෙන්වා දෙති.

වැවු හාරට මුවාවෙන් ඊට ලබාදුන් අවසර පත්‍රය මත බැකෝ යන්ත්‍ර මගින් වැලි සහිත පස් ගොඩ දමන බව ද ඔවුහු කියා සිටිති.

ප්‍රදේශයේ මාර්ග සකස් කරන මුවාවෙන් දැවැන්ත වන සංහාරයක් දියත් කර ඇතැයි ද ප්‍රදේශවාසීන් චෝදනා කරයි.

15,020 views

14 Comments to “තබ්බෝව-ගල්විල පාරිසරික් උද්‍යානයත් වනසයි.. ගස් කපති.. වැලි හාරති..”

  1. MR says:

    ඕවා ගිය ආන්ඩුව කාලෙ දුන්න එවා. අපේ sir ඕවා කරන්න දෙන්නෙ නහ

    • LION says:

      මුන් මේ කරන්නේ ගස් කැපීම …හෝටල් හදන්න ගස් කපනවා ..යහපාලනයට වඩා දැන් පරිසරයට හානියක් සිදු කරනවා ..ආණ්ඩුව නිදිද ? පරිසර ඇමති නිදිද ?

  2. wijebahu says:

    In 5 years time half of remaining forests will destroy by this rata rakina cardboard weeraya and his bunch oh pirates.

    • CAT says:

      MCC ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඉඩම්ද මේ එළිකරන්නේ ? ටික ටික වැඩේ කරගෙන යනවද ?
      යහපාලනය නැවැත්වූ තැනින් පොහොට්ටුවත් පටන් අරන්ද ? අපිට නම් මෙය විශාල ප්‍රෙහෙලිකාවක් ..පරිසර ඇමති නිහඩ මන්ද ?

  3. rohan says:

    දැන්ම පාරිසරික පොලිසියක් සහ උසාවියක් ස්ථාපිත කොට මෙම පාරිසරික ප්‍රශ්න ඉතා ඉක්මනින් නොවිසුඳුවහොත් ..අනුන්ගේ කුනුද ආණ්ඩුවේ හිලව්වට වැටී ජන අප්‍රසාදයට පත්වනු ඇත..වැලේ වැල් නැතුව සිටි විපක්ෂය රාජ්‍ය නොවන සංවිධාන දැන් මෙම පාරිසරික ප්‍රශ්න වලට කිඹුල් කඳුල හෙලමින් රජයට විරුද්ධව ජනතා මතයද මෙහෙයවමින් පවතී.

    • baiya says:

      ane anduwa baba…suuppuwak gahamu kate…..

    • kkuruwita says:

      රොහාන්, ඔබේ කරුනු දැක්වීම ඉතා අගෙයි. ඔබ කියන දේ රජය ගැඹුරින් තේරුම් ගත යුතුයි. අශ්වයා ගිය පසු ඉස්තාලය වසා වැඩක් නැත.

  4. Banda says:

    Why our President not taking any action to stop this ? Why is he silent on this destruction ?

    • Hudson says:

      Because he does not mind that. Blue colored Jackal is howling with the clan now.

    • sunimal says:

      මෙය පිටුපස සිටින්නේ බසිල්ද ? එනිසාද පරිසර විනාශය ගැන නීතිමය පියවර නොගන්නේ ? විල්පත්තුවට සිදුකල දෙයම නැවත පටන් අරන්ද ?

  5. Godaya says:

    කට්ටිය යමරෙට වැඩ . රට දියුණු කරන්න තමයි ඕව කරනව ඇත්තෙ.

  6. yvonne- chula says:

    c b wedeta hariyanne ne – bohoma durwalai

  7. Mr Upaset says:

    “Bayawenna Epaa Sathi Deken wnanantharaya Thibunu Thathwayata Genegnawa”

    …. Parisara Ha Gaspaalu Amathi

  8. Gini says:

    It will take time to clear this people. The appointed mp’s should control this they are not school boys or girls. President can’t ask them every time.

Main News