තමනට එරෙහි ප්රකාශ නවතන්නැයි චීනය-රුසියාව ලංකාවට ප්රබල අනතුරු ඇගවීමක් කරති..
July 21, 2018 at 10:40 am | lanka C news
චීනය හා රුසියාව විසින් ශ්රී ලංකා රජයට බරපතල මටට්මේ අවවාදාත්මක ලිපි දෙකක් යොමු කර ඇති බව වාර්තා වෙයි.
පසුගිය ජනාධිපතිවරණයේදී චීන රාජ්ය සමාගමක් විසින් මහින්ද රාජපක්ෂ මහතාට ඩොලර් මිලියන 7.6ක් ලබා දුන් බවට ශ්රී ලංකා රජය විසින් එල්ල කරන චෝදනා සම්බන්දයෙන් දැඩි විරෝධය පල කරමින් චීනය විසින් සිය විරෝධය දක්වා ඇතැයිද සදහන්ය.
රුසියානු අන්තර්ජාල මෙහෙයුම් කණ්ඩායමක් හරහා ආණ්ඩු විරෝධී මතයක් සමාජගත කිරීමට පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාට සහාය ලබා දෙමින් සිටින්නේ යයි ශ්රී ලංකා ආණ්ඩුව විසින් එල්ල කරන ලද චෝදනාව සම්බන්දයෙන් රුසියාව විාරෝදය පල කර ඇති බවද වාර්තා වෙයි.
තම රටවලට ජාත්යන්කර වශයෙන් අපකීර්තියක් ගෙන දෙන මෙවන් ප්රකාශ නතර නොකරන්නේ නම් තම රටවල්ද ඒ සම්බන්දයෙන් ක්රියාමාර්ග ගනු ඇතැයිද දන්වා තිබෙන බව පැවසෙයි.
රනිල් වික්රමසිංහ ,සිරිකොතේ පිලිකන්නේ ඉදුල් කන “කමිසේ රතු ” අනුර කුමාර සූකරයා යන අයටයි මේ අනතුරැ ඇගැවීම…
අපි ඉක්මනටම කනවා මදි නොකියන්න
මුන්ගෙ පව් වලට නිකන් ඉඳල අපිටත් ගෙවන්න වෙනව
පොඩ්ඩක් ඉද පල්ලා ONE ෂොට් ජිම්පින්ගේ පුටින්ගේ මොබිටෙල් numbers සොයා ගන්න කම්…
😀 😀 😀
ඊට පස්සෙ පොර සින්හලෙන් කතාකරනව…….හලෝ මේ පුටින් මහත්තයද? ආ..මිස්ටර් පුටින් මම මේ වන්ශොට් 😀 😀
😀😁😂
Mobile nevei ban MOBITEL!! MOBITEL !!
ayi ara prathichara nodakvai kiyala sinhalen kivve Newyork Times eke Madyavediniyata call kalama
China rusia ta thawa awu 10k yanna kalin kelawenawa. Ranil kiyanne loke mona jagathatawath baya nathi niyama naayakayek.
Bambuwa!
Ranil, Mahinda, My3 won’t survive next 10 years, as the going is tuff. China Rissia India would defenitely will nominate themselves as best. This is a good lesson to present government getting a red notice. You can see repercussions when elections are called. Propose a nova arc to hide
China rusia wil not survive, because that countries are totally corrupted. Only constantly survivable country is our great USA. Thanks Jesus.
Our great hero Ranil is only hope …
nayak nahi, kalnayak! (not, galnayak; kalnayak means villain)
ඔව් ඔව්..ඊට පස්සෙ ඒ තැනට එන්නෙ යහපාලන නායකත්වයෙන් අපි !
I want to smoke what you are smoking 😀
ඔව් ඔව්..ඊට පස්සෙ ඒ තැනට එන්නෙ යහපාලන නායකත්වයෙන් අපි !
I want to smoke what you are smoking 😀
හා එහෙනම් උඹ කියපන්කො එයාගෙ භාර්යාවගෙ කුසේ ළමයෙක් හදල පෙන්වන්න.
Just fine for yahapalana booruwo!
කොටි ත්රස්තවාදී අවදියේ අපට චීනය රුසියාව පාකිස්තානය උපකාර කල හැටි මුන්ට දැන් අමතක වෙලා නොර්වේ පස්සේ ගිය UNP JVP වසලයෝ
Mahinda ta kelawanta gihin mun tika kelawagatta neda? Gonja koheda ban ,
Onna, palamu praharaya………………. Yahapalanaya samawa ganin nathinam duwapalla.
Kooooooooooo Rathu Ali patiya mona mark wadayada ? anugamanaya karanne? CIA eke waadayada?