තමන්ගෙන් සල්ලි මලු පිටින් ගත් දේශපාලඥයෝ මධුෂ් හෙලි කරයි..

May 12, 2019 at 3:50 pm | lanka C news
තමන්ගෙන් සල්ලි මලු පිටින් ගත් දේශපාලඥයෝ මධුෂ් හෙලි කරයි..

තමන්ගෙන් මෙරට ප‍්‍රබල දේශපාලනඥයන් ගණනාවක් උදව් ලබාගෙන ඇති බවත් පසුව ඔවුන් තමනට උදව් නොකර මග හැරි බවත් රහස් පොලිස් අත්අඩංගුවේ සිටින පාතාල නායක මාකදුරේ මධුෂ් හෙලි කර ඇත.

මිල මුදලින් පවා සමහර දේශපාලනඥයන්ට තමන් උදවු කර ඇති බවත් තවත් අයට මැතිවරණ කාලවලදී උදවු කල බවද ප‍්‍රශ්න කිරීම්වලදී හෙලි කර තිබේ.

මධුෂ් සබදතා පැවැත්වූ දේශපාලඥයන් ගණනාවක තොරතුරු හෙලි කර ඇති බවත් ඉතා වැදගත් තොරතුරු තවත් රැසක් හෙළි කර ගැනීමට නියමිත බවත් පොලීසිය කියයි.

84,381 Viewers

5 Comments to “තමන්ගෙන් සල්ලි මලු පිටින් ගත් දේශපාලඥයෝ මධුෂ් හෙලි කරයි..”

  1. Karma says:

    කව්‍ද බන් දේසපාලුවො විස්වාස කරන්නෙ.උඹත් උන්ගෙ ජඩ වැඩවලට හවුල් උනානේ.රටේ තරුන පරපුර විනාස කලානෙ.දැන් උඔෙන් උදව්‍ ගත්තු එවුන් බේරගන්න එන්නෙ නැහැ උඹව.කරපු අපරාදවලට තනියම විඳවපන් බුරුවා..දේසපාලුවො අත් හෝදගනියි..උඹ විඳවපන්

  2. Sun says:

    Thank you for the real information of the hide and seek people. Can you gie us the initials of the fellows at least to understand the duality.

  3. sathya says:

    Let all know the names who were involved with this smuggler

  4. Asaranaya says:

    මොවුන්ගේ නම් කිසිදිනෙක හෙළි නොවනු ඇත. වෙලේ සුදා ද මෙසේ කි නමුත් කාගේ නම් ගම් ද හෙලිවුයේ?
    උඹ කරපු පව් වලට වන්දි උඹම ගෙවපන් පර බල්ලා.

  5. Sathya says:

    සල්ලි ගත්ත උනුයි, උබට කියල එක එක වැඩ කර ගත්ත උනුයි, ඔක්කොම ජරා වැඩ කරන උන්ගේ නම් කියලා උන්ව අල්ලල දීලා හරි විඳින දඩුවමක් විදවපන්. උබට කොහෙන් හරි සහනයක් ලැබෙයි ඒකෙන්. රටටත් හොඳක් වෙයි.

Main News