තමන්ගේ අයියලා මල්ලිලා දුලා පුතාල නෝනලා බෑනලා අමාත්‍යාංශවලට රිංගවලා මේ කරන්නෙත් පවුල පාලනය තමයි.. – දයාසිරි
October 5, 2016 at 4:05 am | lanka C news
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති මල්ලි ටෙලිකොම් සභාපති කිරීමත් ඔහුගේ අය ආණ්ඩුවේ තැන් තැන්වලට දාපු එක ගැනත් අපිට විවේචනයක් තියෙනවා යයි ජාතික ආණ්ඩුවේ ක්‍රිඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පසුගිය සතිඅග ඉරිදා ලoකාදිපය සමඟ පැවති “මුහුණට මුහුණ” සoවාදයේදි ප්‍රකාශ කරන ලදි.
“රාජපක්ෂ පවුල් පාලනය ගැන කිය කියා ආපු අයම මේ ආණ්ඩුව යටතේ පවුල් පාලනය ගොඩනගනවා නම් කාටද කියන්නෙ? තමන්ගේ අයියලා මල්ලිලා දූලා පුතාල නෝනලා බෑනලා අමාත්‍යාංශයවලට රිoගවගෙන මේ සමහරු කරන්නේත් පවුල පාලනය තමයි, ඒකයි කියන්නෙ අපි මේකෙන් ගැලවමු” යන්න පවුල් පාලනය සම්බන්ධයෙන් අසන ලද පැනයන්ට පිලිතුරු දෙමින් දයාසිරි ජයසේකර පැවසීය.
පසුගියදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ පැවති සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ උත්සවයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ දුව වන චතුරිකා සිරිසේන එම උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වූ අතර ඇයගේ සැමියා එනම් ජනාධිපතිවරයාගේ බෑනා ආරක්ෂක අමාත්‍යාංශයේ මහජන සම්බන්ධතා ලේකම් ලෙස ජනාධිපති ආරක්ෂක අමාත්‍යාංශය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපති විසින්ම පත්කොට ඇත.
තම පියා රටේ ජනාධිපතිව සිටියදි තම ස්වාමිපුර්ශයා ආරක්ෂක අමාත්‍යාංශයේ මහජන සම්බන්ධතා ලේකම් ලෙස සිටියදි, රටේ ජනාධිපති හෝ අග්‍රාමාත්‍යතුමා ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි විය යුතු ආරක්ෂක අමාත්‍යාංශයේ නිල උත්සවයකට ජනාධිපති දියණිය ලෙස සහභාගි වීමට ලැබීම සම්බන්ධයෙන්ද සමහර විට අමාත්‍ය දයාසිරි ජයසේකර ගේ කරුණු ඉදිරිපත් කිරීම ඉතා ඉහළින් ගැලපෙන ආකාරක් දක්නට ලැබිනි.
– FB black eagle
මෛත්‍රීපාල සිරිසේන, ශ්‍රීලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදි ජනරජයේ ජනාධිපති ත්‍රිවිධ හමුවේ ප්‍රධාන අණ දෙන නිලධාරි සහ ආරක්ෂක අමාත්‍ය,පරිසර හා මහවැලි සoවර්ධන අමාත්‍ය,
ගමගේ තිලිණ සුරන්ජිත් , මහජන සම්බන්ධතා ලේකම් ආරක්ෂක අමාත්‍යාංශය
චතුරිකා සිරිසේන …….. ජනාධිපති දියණිය. ප්‍රධාන අමුත්තා.
හරිම දියුණු රටක් නේ, විනිවිඳ භාවය, යහපාලනය මොනතරම් අර්ථවත් කරනවාද,
හරිම ඉහළයි , අති විශිෂ්ටයි සර්ර්ර්ර්ර්ර්ර්.
SUITABLE TO BE WIFE OF NAMAL . ONEDAY NAMAL PM, CHATHURI PRESIDENT
කකුළුවා ට ගිය කල වගේ දෙයක් තමා. තාත්තා ගෙදර ගිය දාට දෝනි ලාට යන්න තැන් නැති වේවි.
මේ ගැනී කවුද? මොනවද මේකට එන්න සුදුසුකම්?
දුවට මොළෙත් නැහැ , අප්පට මොළෙත් නැහැ. නැතුව මේ වගේ තැනකට මේ ගැනිව යවවිද?
ඔහේ යන් තව ටික දුරනේ, ඒ කලේ ප්‍රේමදාස මහත්තයාගේ දොනිත් ඔය රැගුම් පෑවා, නමුත් ඔච්චර අඩව් ඇල්ලුවේ නැහැ. කොන්දේ කඩාගෙන තාත්තා පස්සේ දිව්වා විතර ඉ, මේ වා නේ හොද කස්තිරම්
මෙයාටනම් නම් මන්තිරි පට්ටමක් වත් ගන්න බැරිවේවි, ඒ නිසා දැන් ඔහේ යන් ….අපිට බැරි වේවිද දැන් නැහැ මේවගේ ප්‍රධාන අමුත්තා වෙන්න, මොකෝ මෙයට වඩා අපිට සුදුසුකම් තියෙනවා. අපිට නැත්තේ තාත්තා ජනාදිපති නෙවෙන එකඉ, අනිත් අතින් අපි මෙයට වඩා අහස උසට සුදුසුකම් සම්පුර්ණ කරගෙන ඉන්නේ
මෙයා දැක්කහම මතක් වෙන්නේ ප්‍රේමදාස ජනාදිපති නෝනා, මහත්තයාගේ ජනාදිපති උස්නේ ගනු පරානෙට ගහලා තිබුනේ, දැන් දු පරනෙකට එක ගහලා. ඔහේ යන්, බක්කිය ලැස්ති කරන තුරු
හිතාගෙන ඉන්නේ මම තමා බඩුව කියලා,