තමන්ගේ අයියලා මල්ලිලා දුලා පුතාල නෝනලා බෑනලා අමාත්‍යාංශවලට රිංගවලා මේ කරන්නෙත් පවුල පාලනය තමයි.. – දයාසිරි

October 5, 2016 at 4:05 am | lanka C news
තමන්ගේ අයියලා මල්ලිලා දුලා පුතාල නෝනලා බෑනලා අමාත්‍යාංශවලට රිංගවලා මේ කරන්නෙත් පවුල පාලනය තමයි.. – දයාසිරි

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති මල්ලි ටෙලිකොම් සභාපති කිරීමත් ඔහුගේ අය ආණ්ඩුවේ තැන් තැන්වලට දාපු එක ගැනත් අපිට විවේචනයක් තියෙනවා යයි ජාතික ආණ්ඩුවේ ක්‍රිඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පසුගිය සතිඅග ඉරිදා ලoකාදිපය සමඟ පැවති “මුහුණට මුහුණ” සoවාදයේදි ප්‍රකාශ කරන ලදි.

“රාජපක්ෂ පවුල් පාලනය ගැන කිය කියා ආපු අයම මේ ආණ්ඩුව යටතේ පවුල් පාලනය ගොඩනගනවා නම් කාටද කියන්නෙ? තමන්ගේ අයියලා මල්ලිලා දූලා පුතාල නෝනලා බෑනලා අමාත්‍යාංශයවලට රිoගවගෙන මේ සමහරු කරන්නේත් පවුල පාලනය තමයි, ඒකයි කියන්නෙ අපි මේකෙන් ගැලවමු” යන්න පවුල් පාලනය සම්බන්ධයෙන් අසන ලද පැනයන්ට පිලිතුරු දෙමින් දයාසිරි ජයසේකර පැවසීය.

පසුගියදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ උත්සවයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ දුව වන චතුරිකා සිරිසේන එම උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වූ අතර ඇයගේ සැමියා එනම් ජනාධිපතිවරයාගේ බෑනා ආරක්ෂක අමාත්‍යාංශයේ මහජන සම්බන්ධතා ලේකම් ලෙස ජනාධිපති ආරක්ෂක අමාත්‍යාංශය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපති විසින්ම පත්කොට ඇත.

තම පියා රටේ ජනාධිපතිව සිටියදි තම ස්වාමිපුර්ශයා ආරක්ෂක අමාත්‍යාංශයේ මහජන සම්බන්ධතා ලේකම් ලෙස සිටියදි, රටේ ජනාධිපති හෝ අග්‍රාමාත්‍යතුමා ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි විය යුතු ආරක්ෂක අමාත්‍යාංශයේ නිල උත්සවයකට ජනාධිපති දියණිය ලෙස සහභාගි වීමට ලැබීම සම්බන්ධයෙන්ද සමහර විට අමාත්‍ය දයාසිරි ජයසේකර ගේ කරුණු ඉදිරිපත් කිරීම ඉතා ඉහළින් ගැලපෙන ආකාරක් දක්නට ලැබිනි.

– FB black eagle

chathurika1

47,190 Viewers

40 Comments to “තමන්ගේ අයියලා මල්ලිලා දුලා පුතාල නෝනලා බෑනලා අමාත්‍යාංශවලට රිංගවලා මේ කරන්නෙත් පවුල පාලනය තමයි.. – දයාසිරි”

  1. Godaya says:

    Oya mona de unath Mahindawath mahindage daruwo kaloth thamai weradi. Me
    Yahapalanaya genenna daradiya adda NGO karayo anacharyyala kageth den
    Mukapootu welada?

    • Rajarathnem says:

      Minister of Defence is the President Sirisena himself. He then appoints his son-in-law Wewelpanawa Gamage Thilina Suranjith as the Public Relations Officer of the Defence Ministry and now brings his daughter to even be the chief guest in such a distinguished Ministry,

      • කුෂාන් says:

        පොළොන්නරුවේ හද්දා පිටිසර ගෑනියෙක්ට ගිය කලක්.

    • චතුරිකාගේ තාත්තා says:

      ආරක්ෂක අමාත්‍යංශයේ උත්සවයට මෙතුමිය සහභාගිවීමේ ඇති වැරැද්ද මොකක්ද?
      ගොඩක් අය මෙතන විවේචනය කරන්නේ ජනාධිපතිතුමාගේ දියණිය ලෙස මේ උත්සවයට සහභාගී උණු එක ගැන ………
      එත් එතුමිය මේකට සහභාගී උනේ රටේ අනාගත ජනාධිපතිතුමිය ලෙසයි.

      • lalkantha says:

        හිතාගෙන ඇති, මේ මෝඩ ගැනිට රට ගියොත් අපිට රට අතාරින්න වෙන්නේ

      • wimal says:

        තමුසෙට පොලොන්නුර්වේ අහල පහල චන්ද ටික ලැබුනොත් ඇති, එකත් ෂුවර් නැහැ අප්පාගේ කෙරුවාවට

  2. Chande deepu un paw ban 😀

  3. රමනි says:

    අම්මට සිරි සරල ජනාධිපතිගේ දෝනිට ගිය කල, මොන සුදුසුකම් තිබිලාද මෙවෙනි රාජකීය උත්සව වලට සහභාගි වෙන්නේ, අඩුම ගානේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කෙනෙක්වත් කොහොම හරි සාධාරණ කරනි කරන්න තිබුණා,

    • ඩඩ්ලිගේ කොල්ලා says:

      අපේ මුත්තා ඩි එස් සේනානායකලා එක්ක එකට පාර්ලිමේන්තුවේ ඉදලා එදා අපිට තිබුණ වතුපිටි දේශපාලන වෙනුවෙන් වියදම් කරලා ආපු ලොකු ගමනක් මේක, අපි එදා ඉදන්ම කෝටිපති මුලු පරම්පරාවම පාර්ලිමේන්තුවේ ඉදලා තියෙන්නෙ මුත්තාගේ සිට,
      ඔය අද ඊයේ පාර්ලිමේන්තුව ආපූ නාමල් රාජපක්ෂලා වගේ නෙවි .

  4. වලේ කඩේ සැම්සන් says:

    ෂා හරිම ආඩම්බරයක් පොලොන්නරුව අපේ ජනතාවට.

  5. විගණක says:

    අම්මපා කොච්ච්ර ලොකු දෙයක්ද ? BMW 7 Series Bullet Proof Luxurious Car , Gade Of Honus, වෙන මොනවාද.
    කොහොමද රාජ්‍ය දේපල අවභාවිතය,

    • keerthi says:

      මේවා වැරදි බව දැනෙන්න සිරිසේන තව පත්තරේ කියවලා නැහැ. මෝඩ පුතා දැන් සින් එකේ නැහැ.

    • senaka says:

      මෙයාගේ මොන සුදුසුකමකටද දන්නේ නැහැ. මේවට තමා කියන්නේ දෙකොනින් හිනා කියලා. ලොක්කා කෑගාවේ කොහොමද මහින්ද පවුලට බැන බැනා . නමුත් මිනිස්සු ඒ මනුස්සයට ආදරේ ඉ, මේ වගේ රට හිනස්වන පවුලක් නෙවි

  6. Hamza says:

    Well Done,
    HE Maithreepala Sirisena’s Daughter Chathurika Sirisena Looks Like Former Presiden Chandrika Bandaranayake Kumaranathunge,
    Excellent Ceremonial Wellcome For The Chef Guest Chathurika Sirisena.

    • Sudarma says:

      It is worthy to note that President Sirisena’s daughter Chathurika Sirisena who was an absolute non-entity till her father’s appointment in January 2015, started off as being the chief guest at lesser prominent functions such as the National Kite Festival, at school functions at Rathnavali Girls School Gampaha and Royal College Pollannaruwa and gradually moving on to be the chief guest

  7. Jerome says:

    Chathrika Sirisena Suitable for Next President Candidate,

  8. ගමයා says:

    රටකට ඕනේ අපමණ අගයක්, ඒකට ඕනැ මෛත්‍රී යුගයක්,

    කොහොමද අල වගේද ගෝවා. නාමල් වගේද චතුරිකා,

  9. Selvam says:

    Well, Said. Hon Dayasiri Jayasekara, please raise your voice against this kind of a family corruptions affairs.

  10. ගැමුණු says:

    දයා ඔය නියම පොරක් නේ , ජයවේවා….!

  11. සිරිකොත අරක්කැමි says:

    මොනවා වුනත් අපේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ පවුල්වල උදවිය කවදාක්වත් මේ වගේ දෙකේ කොලේ වැඩ කලේ නැහ. බලන්න ටි එන් එල් සභාපති ෂාන් වික්‍රමසිංහලා මේ රටේ ඉන්න්වාද කියලාවත් මිනිස්සු දන්නේ නැහ,

    • sisira says:

      රනිල්ගෙ සහෝදරයා ශාන්ට මයීත්‍රී ආව ගමන් ජනාධිපති ගානේ සම්මානයයි, අගමැති ගානේ සම්මානයයි දෙකක් දුන්නා හේතුවක් හදලා

      • ගයානි says:

        ෂාන් වික්‍රමසිංහ කියන්නේ අපේ රටට අයි ටී එන් එක හරහා රූපවාහිනිය හදුන්වලා දීපු පුද්ගලයෙක්. ඒත් මුන් මොනවා කරලද මෙච්චර පිලිගැනිමක්.

  12. කැම්පස් කොල්ලා says:

    මොන උගත්කමකද , මොන සුදුසුකමකටද මේ රාජ්‍ය ගව්රවය , කෝ අර මහාචාර්ය සරත් විජේසූරිය ?

  13. Serious Sira says:

    A leading national newspaper reports today:
    “Chairman and Managing Director of SL Ayurvedic Drugs Corporation yesterday admitted before the COPE that 12 henchmen of Minister Dr. Rajitha Senaratne had been recruited on the recommendations of the minister’s wife. Two top officials of the corporation admitted before the COPE that out of 61 workers they had hired after assuming duties in the corporation, 43 had been recruited without following stipulated procedure.”
    Mr. Dayasiri Jayasekera! What are you waiting for?

  14. බන්ඩා says:

    අාව් අම්ම. චතුරිකාට ගිය කල.

  15. කේවට්ටයා says:

    තත්තා ආරක්ෂක ඇමති හා ජනාධිපති, ස්වාමිපුරුෂයා අමාත්‍යාංශයේ මහජන සම්බන්ධතා ලේකම්, දුව ප්‍රධාන අමුත්තා, හරියට අරාබි රටක රජ පවුලක් වගේ .

  16. sam says:

    This is even worse than the Rajapakse regime which they criticised MR did not appoint his sons to these positions. What is the standing Chathurika has to take part as Chief Guest this is disgusting

  17. Citizen says:

    Public anger on social media has skyrocketed towards President Maithripala Sirisena – Prime Minister Ranil Wickremesinghe led yahapalanaya government as the Head of State’s daughter Chathurika Sirisena is scheduled to be the chief guest at a Ministry of Defence led Civil Security Departmental function at the BMICH.

  18. Rajarathnem says:

    Minister of Defence is the President Sirisena himself. He then appoints his son-in-law Wewelpanawa Gamage Thilina Suranjith as the Public Relations Officer of the Defence Ministry and now brings his daughter to even be the chief guest in such a distinguished Ministry,

  19. Shreen W says:

    where far more respected individuals could have been bestowed the honour instead” she posted on her Facebook page.

  20. Samitha says:

    “Chathu is now known as the nepotism ‘chief guest queen’ and that is how the ugly head of nepotism lifts its head. Even Mahinda Rajapaksa waited a couple of years prior to introducing his own sons gradually into the public eye before nepotism in the last decade virtually blew itself out of proportion”.

  21. ගමකන්නා says:

    මෛත්‍රීපාල සිරිසේන, ශ්‍රීලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදි ජනරජයේ ජනාධිපති ත්‍රිවිධ හමුවේ ප්‍රධාන අණ දෙන නිලධාරි සහ ආරක්ෂක අමාත්‍ය,පරිසර හා මහවැලි සoවර්ධන අමාත්‍ය,

    ගමගේ තිලිණ සුරන්ජිත් , මහජන සම්බන්ධතා ලේකම් ආරක්ෂක අමාත්‍යාංශය

    චතුරිකා සිරිසේන …….. ජනාධිපති දියණිය. ප්‍රධාන අමුත්තා.

    හරිම දියුණු රටක් නේ, විනිවිඳ භාවය, යහපාලනය මොනතරම් අර්ථවත් කරනවාද,

    හරිම ඉහළයි , අති විශිෂ්ටයි සර්ර්ර්ර්ර්ර්ර්.

  22. gayan says:

    SUITABLE TO BE WIFE OF NAMAL . ONEDAY NAMAL PM, CHATHURI PRESIDENT

  23. lokka says:

    කකුළුවා ට ගිය කල වගේ දෙයක් තමා. තාත්තා ගෙදර ගිය දාට දෝනි ලාට යන්න තැන් නැති වේවි.

  24. hiru says:

    මේ ගැනී කවුද? මොනවද මේකට එන්න සුදුසුකම්?

  25. yalinda says:

    දුවට මොළෙත් නැහැ , අප්පට මොළෙත් නැහැ. නැතුව මේ වගේ තැනකට මේ ගැනිව යවවිද?

  26. karu says:

    ඔහේ යන් තව ටික දුරනේ, ඒ කලේ ප්‍රේමදාස මහත්තයාගේ දොනිත් ඔය රැගුම් පෑවා, නමුත් ඔච්චර අඩව් ඇල්ලුවේ නැහැ. කොන්දේ කඩාගෙන තාත්තා පස්සේ දිව්වා විතර ඉ, මේ වා නේ හොද කස්තිරම්

  27. nisha says:

    මෙයාටනම් නම් මන්තිරි පට්ටමක් වත් ගන්න බැරිවේවි, ඒ නිසා දැන් ඔහේ යන් ….අපිට බැරි වේවිද දැන් නැහැ මේවගේ ප්‍රධාන අමුත්තා වෙන්න, මොකෝ මෙයට වඩා අපිට සුදුසුකම් තියෙනවා. අපිට නැත්තේ තාත්තා ජනාදිපති නෙවෙන එකඉ, අනිත් අතින් අපි මෙයට වඩා අහස උසට සුදුසුකම් සම්පුර්ණ කරගෙන ඉන්නේ

  28. wishaka says:

    මෙයා දැක්කහම මතක් වෙන්නේ ප්‍රේමදාස ජනාදිපති නෝනා, මහත්තයාගේ ජනාදිපති උස්නේ ගනු පරානෙට ගහලා තිබුනේ, දැන් දු පරනෙකට එක ගහලා. ඔහේ යන්, බක්කිය ලැස්ති කරන තුරු

  29. palitha says:

    හිතාගෙන ඉන්නේ මම තමා බඩුව කියලා,

Main News