තමන්ගේ පච තමන්ටම පච වේ.. අනුරගේ ලැම්බොගිනි පචයක් සජීවීව අතේ මාට්ටු වෙයි.. [Video]

July 30, 2020 at 12:01 am | lanka C news
තමන්ගේ පච තමන්ටම පච වේ.. අනුරගේ ලැම්බොගිනි පචයක් සජීවීව අතේ මාට්ටු වෙයි.. [Video]

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා 2015ට පෙර පැවති ආන්ඩුව සමයේ ලැම්බොගිනි වර්ගයේ මෝටර් රථ 19ක් ගෙන ආ බවත් තමන් කිසිසේත්ම ප්‍රකාශ කර නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පැවැසීය.

සිරස රූපවාහිනියේ වැඩසටහනකදී නිවේදකයා එය තහවුරු කර ගැනීමට යලිත් ඇසූ විටද දිසානායක මහතා කියා සිටියේ තමන් එවන්නක් කියා නැති බවත් තමන් කියන සියලු දේ පරම සත්‍යය පමණක් බවත්ය.

නමුත් සමාජ ශාලාවන් එක්කර ඇති වීඩියෝවක දැක්වෙන්නේ නාමල් රාජපක්ෂ මහතා  මෝටර් රථ 19ක් ශ්‍රී ලංකාවට ගෙන්වූ බව අනුර දිසානායක මහතා විසින් ජන හමුවක පවසන ආකාරයයි.

ඒවායේ වරාය ගාස්තු පවා අන්තිම රුපියලට කියන්නට ජවිපෙ නායකයා එහිදී සමත්කම් දැක්වීය.

හෙලුවෙන් පච කෙලින 'ඇත්ත මිනිස්සු'.. ඊයා.. ලැජ්ජයි..

Gepostet von Wishwa Chinthana am Mittwoch, 29. Juli 2020

122,374 Viewers

53 Comments to “තමන්ගේ පච තමන්ටම පච වේ.. අනුරගේ ලැම්බොගිනි පචයක් සජීවීව අතේ මාට්ටු වෙයි.. [Video]”

  1. Niru says:

    No wonder these buggers have to be fed like dogs in the street by people

    • Asoka says:

      1971, 1988, 1989 years JVP killed more than 50 thousand youth and their family members same as how Prabakaran (LTTE) did for Sinhalese, Tamils, and Muslims. There is no future for JVP. They are barking dogs who are barking to the Moon.

  2. Walimuni Abeysekera says:

    No wonder why these unethical POLITICIANS going down the ladder day by day.

  3. Confused says:

    පරම සත්‍ය 😂😂😂

Leave a Comment

Main News