තමන්ගේ හමුදාවට එහෙි බොරු සාක්‍ෂි දුන් එකම ෆීල්ඩ් මාර්ෂල් ලෙස කලවැද්දා තෙමේ ඉතිහාසගත වෙයි..

September 3, 2017 at 11:20 am | lanka C news
තමන්ගේ හමුදාවට එහෙි බොරු සාක්‍ෂි දුන් එකම ෆීල්ඩ් මාර්ෂල් ලෙස කලවැද්දා තෙමේ ඉතිහාසගත වෙයි..

හිටපු හමුදාපති ජගත් ජයසූරියට එරෙහිව සාක්‍ෂි දීමට සූදානම් යයි ඇමති සරත් ෆොන්සේකා විසින් කල ප‍්‍රකාශය සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා සම්මන්ත‍්‍රණයක් අමතමින් මෙසේ අදහස් පල කලේය.

24 views
Main News