තමන්ට පිස්සු යයි පෙන්වන්න රන්ජන් උත්සාහයක.. නඩු සියල්ල අවසන් වන අලුත් කුමන්ත‍්‍රණයක්..

January 18, 2020 at 3:17 am | lanka C news
තමන්ට පිස්සු යයි පෙන්වන්න රන්ජන් උත්සාහයක.. නඩු සියල්ල අවසන් වන අලුත් කුමන්ත‍්‍රණයක්..

තමන්ට මානසික ලෙඩක් ඇතැයි පෙන්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා උත්සාහයක නිරත වන බව පෙනෙන්නට ඇතැයි පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සඳහන් කරති.

මානසික ආබාධයක් ඇතැයි පෙන්වුවහොත් ඔහුට එරෙහිව සිදුවන නඩුහබ ආදිය අවසන් නර ගත හැකි මාර්ගයක් නිර්මාණය වන බවද හිමියෝ පවසති.

සිදුවෙන සිදුවීම් දාමය සහ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හැසිරීම දෙස බලද්දී එවන් කුමන්ත්‍රණයක් සිදු වීමේ ඉඩකඩක් ඇතැයි ද උන්වහන්සේ කියා සිටියහ.

274 views

18 Comments to “තමන්ට පිස්සු යයි පෙන්වන්න රන්ජන් උත්සාහයක.. නඩු සියල්ල අවසන් වන අලුත් කුමන්ත‍්‍රණයක්..”

  1. Sarath Bulathsinghala says:

    මුගේ මාමා නොමැරී සිටියානම් හොඳයි බෑනාගේ හැදියාව දැනගන්න.

    මේ පිස්සු කතා ගේනවුන් කරන්න හදන්නේ රංජන්ගේ නීතිවිරෝධී කරුණු යට ගසා මොහු පිස්සෙක් කියා නිදහස් කරන්න.

    එය සියල්ලට වඩා සාපරාධී ක්‍රියාවකි!

  2. Siagra vashi says:

    Parts than a wesige putha tho kata wahaganin Kari ganaya

  3. Vimpi Pimal says:

    Kari sudaththa ganaya thowa badaginnata da mahana karey musalayo?

  4. Love nature says:

    අන්තිමේ ඉතිරි වෙන්නෙ පසුතැවීම විතරයි.
    රවට්ටන්න පෙර ටිකක් හිතල බලන්න…

Main News