තමන් කවුදැයි රනිල් පෙන්වයි.. කෘත්‍යාධිකාරියට අලුත් කණ්ඩායමක් පත් කරයි.. නායක තෝරන්න ඡුන්දයක් සූදානම්.. සජිත් පිල ගවු ගාණක් පසුබසී..

January 25, 2020 at 10:00 am | lanka C news
තමන් කවුදැයි රනිල් පෙන්වයි.. කෘත්‍යාධිකාරියට අලුත් කණ්ඩායමක් පත් කරයි.. නායක තෝරන්න ඡුන්දයක් සූදානම්.. සජිත් පිල ගවු ගාණක් පසුබසී..

දෙසැම්බර් මස 31 වනදායින් නිල කාලය අවසන් වී තිබෙන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයට එන සදුදා දිනය වනවිට නව සාමාජිකයන් පත් කර එදිනම එහි විශේෂ සභා රැස්වීමක් කැඳවීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සූදානම් වන බව වාර්තා වෙයි.

ඒ අනව නව කෘත්‍යාධිකාරී මණ්ඩලයට පැරණි කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සාමාජිකයන් පිරිසක් පත් නොකර ඉවත් කරන බවද පුරප්පාඩු සදහා වික‍්‍රමසිංහ මහතාට හිතවාදී පිරිසක් පත් කරනු ඇතැයිද එජාප ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉන් පසුව අවශ්‍ය වුවහොත් පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළ ඡන්දයක් පැවැත්වීමටද නම් සූදානම් බව එජාප නායකයා විසින් සඳහන් කර ඇත.

27,954 Viewers

3 Comments to “තමන් කවුදැයි රනිල් පෙන්වයි.. කෘත්‍යාධිකාරියට අලුත් කණ්ඩායමක් පත් කරයි.. නායක තෝරන්න ඡුන්දයක් සූදානම්.. සජිත් පිල ගවු ගාණක් පසුබසී..”

  1. බන්ඩා says:

    කවුරැ නායකයා එජාප නායකයා උනත් එහි ඇති එකාධිපති සහ පරගැති ගති ලක්ෂණ වෙනස් වෙන්නෙ නැහැ. සිංහල. බෞද්ධ අති බහුතරය එජාපයට විරැද්ධය්.

  2. don katugampala says:

    RANILGE PRAJATHANTHARE,

  3. lankans says:

    Now all of you are suitable for helping your wives…don’t come to ruine the country and eat our money anymore…
    GET LOST

Main News