තමන් ගෝටාභයට-මහින්දට සහාය දෙන බව රෝසි කියයි..

November 29, 2019 at 1:20 pm | lanka C news
තමන් ගෝටාභයට-මහින්දට සහාය දෙන බව රෝසි කියයි..

කොළඹ නගර සභාව විසුරුවා හැර එහි පාලනය කොමසාරිස්වරයෙකු යටතට පත්කරන බවට ඇතැම් පාර්ශව විසින් කටකතා පතුරුවන බව කොළඹ නගරාධිපතිනිය රෝසි සේනානායක මහත්මිය සඳහන් කරයි.

ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන ජනාධිපති සහ අගමැති විසින් කොළඹ නගරය අලංකාර කිරීම සඳහා සිදු කරන වැඩපිළිවෙළ ඉතා අගය කරන බවද ඇය පවසයි.

කොළඹ නගරය අලංකාර කිරීම සඳහා සහ පිරිසිදු කිරීම සඳහා පරිසර පොලීසිය ලබාදෙන සහය අගය කරන නමුත් පසුගිය කාලය පුරාම පරිසර පොලිසිය ඊට සහය නොදැක්වීම ගැන කණගාටුවන බවද ඇය කියා සිටියාය.

තමන් කොළඹ නගර සභාවෙන් නගරාධිපතිනි ලෙස නව ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට සුභාශිංසන පිරිනමන බවද අවසන් පැවසූ ඇය ඔවුන් දෙදෙනාට තම සහාය නොඅඩුව ලබාදෙන බවද සඳහන් කළාය.

නගර සභාවේදී පැවති මාසික රැස්වීමේදී ඇය මෙම අදහස් පල කරන ලදී.

279 views

25 Comments to “තමන් ගෝටාභයට-මහින්දට සහාය දෙන බව රෝසි කියයි..”

  1. David Milli-banda says:

    No…no…no….
    Thaman ta Gota & Mahinda will extend assistance……Need to clean the City & you can not.
    Listen to Ex- mayor Mussamil had to say.

  2. Nadaal says:

    She is not capable of holding the poat. We suffered not being able ro clear out perishable garbage as she sent the trucks to collect only 3 times a week. She started a unscruolous parking system tricking those who parked to pay huge fines and sharing huge portion from the proceedings. pls establish the Commissioner who is clean and benevolent in keeping up with the HEP’s vision. Long live HEP

  3. Wetta Paasi says:

    Maha kapati, kairaatika ammandi kenek. Horakam ahuwenawata baye, kapanna bari atha imbinawa wage dan aluth naayakayanta kade yanna hadanawa!

  4. පල රෝසි 😈😈 says:

    මලමිනියකට මේකප් දා පට්ටම දීලා
    නගරයට මේකප් දාන්ට අමතක වීලා
    කොළඹ නගරය අසූචි ගඳට කුනු දීලා
    පල රෝසි සුදුස්සට කරන්ට තැන දීලා

  5. Lol says:

    Karuna karala gedara yanna. Mama huthan hitiye hodata wada karai kiyala. Kare hodata tamanwa balagaththa eka witharai. Sri lankan women need better female leaders than u.

  6. kumara says:

    rossy line ekata awilla

  7. Amda says:

    Really ??? How sweet 😜💖🌹

  8. සරා says:

    ගෝඨා වැඩකාරයෙක් කියලා ‌ෙමෙිවගේ සිද්ධිවලින්ම ‌ෙපේනවානේද?විරුද්ධ පාක්ශිකයන්පවා ඔහුගේ වැඩවලට ප්‍රශංසා කරනවා.

  9. මෝලංගිරියා says:

    දෙබිලියන තුන්දාස්දාහත් පන්සිය හත්මිලියන විසිපස් දෙදාස් වතාවක් වැඳල කියන්නම්.
    මේ වගේ කුණු ගොඩවල් නම් ලං කර ගන්න එපා…!