තමන් ජනාධිපතිවරණයට එන බව ධම්මික පෙරේරා ජනපති මෛත‍්‍රීටත්, මහින්දටත් දන්වයි..

May 25, 2019 at 10:42 pm | lanka C news
තමන් ජනාධිපතිවරණයට එන බව ධම්මික පෙරේරා ජනපති මෛත‍්‍රීටත්, මහින්දටත් දන්වයි..

ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පෙරමුණේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වෙතැයි අපේක්ෂා කරන ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ඊට අදාළව දේශපාලන සාකච්ඡා මාලාවක් ආරම්භ කර තිබේ.

ධම්මික පෙරේරාගේ දේශපාලන ආගමනය ගැන සමාජ මාධ්‍ය ජාලා පුවත් පළ කරන්නට පටන් ගත්තේ පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ධම්මික පෙරේරාගේ නිවෙසේදී හමුවීමත් සමඟය. මෙහිදී පොදු අපේක්ෂකත්වය ගැන ආරාධනයක් හා අදහස් හුවමාරුවක් සිදුව ඇතැයි නිල නොවන ආරංචි මාර්ග කියයි.

අනතුරැව වාර ගණනාවකදී ඔහු තමන්ට ජනතාවට සේවය කිරීම සඳහා වන අභිලාෂය සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රකාශයට පත් කළේ තම යෝජනාව ගැන මත විමසුමක් ආරම්භ කරමිනි. එහෙත් ඔහු සෘජුවම තමන්ගේ අපේක්ෂකත්වය ගැන කරුණු හෙළිදරව් කළේ නැත.

ඒ අතර අරලියගහ මන්දිරයේදී රජයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකුට රටේ ආර්ථිකය නාගරික සංවර්ධනය සහ කඩාවැටී තිබෙන ආර්ථික මර්මස්ථාන නගාසිටුවීම ගැන මේ සතියේ විශේෂ විග්‍රහයක් කර ඇති බවද වාර්තා වේ.

ඒ අතර ධම්මික පෙරේරා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මුණගැසී තමන් ඉදිරි ජනපතිවරණයට ඉදිරිපත්වන බව දන්වා ඇත.

පසුව මන්ත්‍රී නාමල් රාජපක්ෂ හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩලයේ සේවය කළ රාජපක්ෂ මහතාගේ සමීපතම හා ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් දෙදෙනකු අමතා ඇති හෙතෙම ඔවුන් සමඟ ද තමන්ගේ අදහස ප්‍රකාශ කර තිබේ.

තමන්ට පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමේ යෝජනාවක් ලැබී ඇති බවත් එයට අකැමැත්තක් නැති බවත් නාමල් මන්ත්‍රීවරයාටත් රාජපක්ෂ මහතාගේ සමීපතමයන්ටත් ධම්මික පෙරේරා මහතා කියා තිබිණි.

විපක්ෂ නායකවරයාගේ එක් සමීපතම ජ්‍යෙෂ්ඨයකු සමඟ ඔහු පැය 2 2/1ක පමණ දීර්ඝ දුරකථන සංවාදයක් ද පවත්වා තිබේ. තමන්ගේ තීරණය දැන්වීමට මහින්ද රාජපක්ෂ මහතා මුණගැසීමට අපේක්ෂා කරන්නේ යැයිද එහිදී ධම්මික පෙරේරා මහතා පැවසූ බව වාර්තා වෙයි.

රාජපක්ෂ රජයේ ඉහළම තනතුරු දැරූ මේ නිලධාරීන් දෙදෙනාම ධම්මික පෙරේරා තමන් සමඟ මේ ගැන සාකච්ඡා කළ බව තහවුරු කර ප්‍රකාශ කළේ ඔවුන්ගේ අනන්‍යතාව හෙළි නොකරන ලෙස දන්වමිනි.

ධම්මික පෙරේරා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අපේක්ෂා කරන බව නාමල් රාජපක්ෂට දැනුම් දී ඇත්තේ ඔහු මුණගැසීමෙන් පසුව බවද වාර්තා වෙයි.

– deshaya

99,795 Viewers

67 Comments to “තමන් ජනාධිපතිවරණයට එන බව ධම්මික පෙරේරා ජනපති මෛත‍්‍රීටත්, මහින්දටත් දන්වයි..”

  1. බුද්ධික says:

    ලංකාවේ දේශපාලනයට අඩුවකට හිටියේ කැසිනෝ සූදුකාර ගිනි පොලියෙක් විතරයි….. දැන් ඒ දොලදුකත් ඉටුකරගන්න පුළුවන්…..!!!

    • sathya says:

      මේ අය ඒ කියන්නේ මෙයැයි නාගයයි හිතන් ඉන්නේ රටක් ආ‍ක‍‍්‍රමික යන්ගෙන් බේරාගෙන දියුනු වෙමින් කලමනාකරනය කරගෙන යන්න පුලුවන් කියලද. යකෝ මේක කරන්න පරම්පරා දෙකකවත් පලපුරුද්දක් ලබලා තිබිය යුතුයි. දැක්කනෙ අවුරුදු හතරක්ම දැනටම විනාශ කරගත්තා

      • ලුර්ඩ්ස් says:

        මෙයාගේ කෙරුවාව දැනගන්න ඕනෑනම් පිටබැද්දර පාරේ ශ්‍රීපාදය පාමුල ගම්වැසියන්ගෙන් අහන්න .විදිලි බලාගාරයක් හදන්න ඒ ගම්වැසියන්ගේ නිවාස හානි කරලා ඔවුන්ගේ නිවාස හදල දෙනවා කියල පොරොන්දුවූ මිනිහා අන්තිමේ ඒ මිනිසුන්ව එලව දැම්මා සත්‍ය යටකරන්න බෑ ඉස්සරවෙලා ඒ අහිංසක මිනිසුන්ගේ විනාස කරපු ගෙවල් හදල දෙන්න

        • ජනක says:

          මේ මනුස්සයා නම් අපි යම් දුරකට දන්නවා කියමුකෝ නමුත් ඔය නාගාද මොකාද කියන එකා විශ්වාස කරන්නේ කොහොමද ?එදා අපි පචයාගේ කතාවට රැවටුනා විතරක් නෙවෙයි වශී උනා අපි හෙළ උරුමයේ හැම රස්විමකටම ගියා අවුරුදු ගණනක් මිනිහට චන්දෙ දුන්නා අන්තිමේ ඌ මොකද කලේ ?අපි ඔක්කොම රැවට්ටුවා නේද ?දැන් මිනිහා විවුර්ත දේශපාලනයේත් හිටියා එහෙමත් වෙලා අපිව ඇන්දුවා එහෙනම් මේ ටීවී එකේ විතරක් දකින යූ ටියුබ් එකේ දකින ලස්සන වචන කියන මිනිහෙක්ව විශ්වාස කරන්න පුලුවන්ද ?
          අපේ මිනිස්සු රැවටෙන්න දක්ෂයි එදා රනිල්ලා කිව්ව දේවලට රැවටුනේ නැතිනම් මේ ප්‍රශ්න මොනවත් අද නෑ නේද ?මේ කොහෙවත් යන නාගයෙක් රෙද්ද අස්සේ දාගෙන ආයෙත් කනවෝ කනවෝ කියල කෑගහන්නද ලැස්ති වෙන්නේ ?

          • ash says:

            pls study him. dont blame him without knowing the truth.. he is much more better than the green and blue,,

        • මේඝවර්ණ අභය says:

          ඒ වගේම තමා වර්ණගල ඇල්ල හරස් කරලා වතුර පහලට ගෙනැවිත් අඩවිකන්ද ගමේ තිබෙන වැලිබල් ඒරත්න මිනි හයිඩ්‍රෝ එක. ඒකෙන් නම් දන්න තරමින්මි නිස්සුන්ට හානියක් නෑ. ඒත් වතුර ගලාගෙන ගිය පැරණි ස්භාවික කොටස වියළිලා. සමනොළ අඩවිය වටා ඇති පෞද්ගලික පිටාවේ සීමා මායිම් ඉඩමුත් මුන්නැහේ අරන් කියලා තමා ඒ හරියෙ ගම්මු කියන්නෙ.

          • ජීවන් says:

            ඒ වටපිටාවෙත් මිනිසුන්ගේ නිවාස ඉරිතලලා ගල විදපු කම්පනයට ඒ මිනිසුන්ටත් පොරොන්දුවෙලා තියෙනව නිවාස හදල දෙනව් අකියල නමුත් අන්තිමේ හුලන් තමයි

      • ash says:

        wrong, its not that. all existing politicians do nothing,, Naga is the only option my dear

        • sathya says:

          Nagaya has a personal grudge against all other so called lawyers. I think he is not recognised as a proper lawyer by others. When he was temporarily resident in hertfordshire in the UK, he worked for a law firm doing some low level work which is normally done by junior staff. He has no plan for the country, no knowledge of the economy, no leadership qualities at all, just moaning in front of the camera and quarrelling with the fellow These interviewers are not very good like the ones in foreign countries.

    • Amda says:

      පැකර් හොඳ නැති වුනු රටේ ධම්මික හොඳ වුනේ කොහොමද?

      මෙයගෙ බූරුපොලට ගිය කෙනෙක් නම් දැකලා ඇති ඒකෙ ජයටම යන තායි බඩු ව්‍යාපාරය.
      බලය ලැබුනම වැඩි වැඩියෙන් තායි බඩු ආනයනය කරලා ලන්කාවෙ පවුල් ඒකක සුනු විසුනු කරලා…පවුල්ප්‍රශ්න නිසා ගත්ත ලෝන් ගෙවාගන්න බැරි උනාම ඒ දේපල පවරාගෙන…බිලියනපතියා ට්‍රිලියන පතියෙක් වෙන්න නියම පොට.

      BOI එකේ ඉඳලා ලන්කාවෙ ආයෝජන ව්‍යාපාර සාර්ථක කරන්න ගත්ත එක පියවරක්, අඩු ගානෙ යෝජනාවකට ඉදිරිපත් කරපු එක දෙයක් කියන්නකො.

      2015 ජනවාරි 8 – සීසන් 2 එක බලාගන්න පුලුවන් වෙයි අපිට.

    • Plato says:

      What are his qualifications to lead the country?

      He has made money but the following people also made money.
      1. Harry Jayewardena.
      2. Rishard Badiudeen.
      3. Kudu Naufer

      Does the ability of money making provide a guarantee that one can succeed in leading the country as well?

  2. Ranil mal says:

    දැන් බලමු පහුගිය ටිකේ මූ සූදු කාරය කියල බුකියේ උඩ පැනපු උන්දලාගේ කෙරුවාව .

  3. මාතර සුනිල් says:

    ඉවන්ජලිකයෝ, සමලින්ගිකයෝ, මන්ද මානසිකත්වයෙන් පෙලෙන්නෝ, පඹයෝ,. දැන් කැසිනෝ කාරයෝ. අඩුවකට හිටියේ ඔච්චරයි.

  4. අංකූරා says:

    රටක් යනු කොම්පැණියකට වඩා ඉතාමත් සංකීර්ණ අරුත් ගෙන දෙන්නකි .

    • Munupura says:

      Exactly the same statement made by Obama about Trump!

      • Rommel says:

        Trump is not just businessman . He is a staunch nationalist. American people made him president because they thought their country needed a strong nationalist similer to Putin in Russia.

        Apart from that Trump was not a common candidate who was not a party member. He was the presidential candidate of the Republican party.

        So you can’t compare Trump with Dhammika.In this crutial time Sri Lanka need a strong Nationalistic Leader like Gotabaya as President.

        • country man says:

          ROMMEL, I fully agree with you. We need a very strong person at the top to get Sri Lanka out of this mess. No country has developed in the recent history with out a tough LEADER. This is what some of the the Sri Lankans dose not understand. Red ,green,blue or black is immaterial,Its the PERSON.

    • පොඩිකූරා says:

      ඔබගේ දැක්ම හරියටම හරි. කෙසේ වෙතත්, ධම්මික දිනන්නේ නම් නැහැ, ඔබ කියූ කරුණ නිසාම.

    • siran says:

      එකඟ විය යුතු අදහසකි.. කවුරුත් එකඟ වී කලක් දුක් විදින්න කැමති වී රට ගොඩ නගා ගත යුතුවේ.[මෙහිදී රට පාලනයට පරිගනක බුද්ධිය යොදා ගැනීම කලහැකියි. ඔහු කි යන පරිදිම] පුද්ගලයකු වැදගත් නැත. මන්ඩලයක් සිටිය යුතුය..

      • අපේ රට says:

        ඔබේ කියමන හරි,පලාත් වසයේ බුද්දිමතුන්ගේ මංඩලයක් හරහා පලාත සංවර්ධනය කරන සැලසුම් පලාත් සභාව හරහාත්,මෙවන් මංඩලයක් තිලින් රටේ පොදු සැලසුම් පාර්ලිමේතුව හරහාත් කරවිය යුතුයි.මේසියලු සැලසුම් දේශපාලනයෙන් ඉවත්කර පලාත් ලේකම් වරැ හා අමාත්‍යශ ලේකම් වරැන්ගෙන් සමන්විත අධික්ෂ්‍යණ කමිටුවකට බාරකලයුතුය.

  5. Patriotism says:

    We don’t want businessmen, gamblers as a president in 2020. We need a person who has strong leadership with bright vision & honest person. Like Mr.Nagananda. .

    • Gayantha says:

      Mental case like naaga will be more dangerous than anyone else. He is becoming the next joker after shrimath jolisena. Lol

    • ANALYST says:

      Whoever who comes , the patriotic people in this country have rallied under one camp and anxiously awaiting to send these present rulers , who have caused so mush damage ( and still trying to bring dangerous things)to the country’s National Security , Sovereignty and culture ,home at the very first available opportunity .It is fortunate that people have a very good perception about it.

    • n.s fasions kurunegala says:

      REMENBER Mr.Nagananda.WILL BE ANOTHER CHAOS – HE IS BACKED BY SIRASA – SIRASA WANTS SAJITH THE NIDAN HORA TO BE COME LIKE RANIL GRAB POWER – ANOTHER FOOLISH DECISION BY PEOPLE

    • රටේ එකා says:

      නාගයාට තියෙන බ්‍රයිට් විෂන් එක මොකක්ද? රටේ ආර්ථිකය හදන්නේ කොහොමද ඇහුවම හොරකන් නවත්තනවා කියපු එකද? කිසිම ව්‍යාපාරයක් නැතුව කෝටිපතියෙක් උනේ කොහොමද කියලා හොයලා බැලුවනම් වටිනවා

    • PC says:

      Correct! At least he will abolish provincial councils and bring law and order back.

  6. nadun says:

    meka awoth rata nanaththarai, kohomatath me kesino karaya enne nehe eka ira hada vage sure, aparade kotiganak vathure, eka assayai inne, eka win karala ivarai danatath!

  7. ranil says:

    Dhammika we think it is wise for you to continue with what you know best, which is gambling. But you will get JVP and UNP and other fools’ support.

  8. gamarala says:

    පරාජයට පත්වෙනවාට වඩා ඔය වියදම් කරන මුදල් ටික මහලු මඩමකට යොදන්න ලොකුපිනක්

  9. බන්ඩා says:

    කැසිනෝ කාරයෙක් කිසිවිටතත් රටක රාජ්‍ය නායකයා නොවිය යුතුය්. රනිල්ට අප්‍රිය සහ රනිල්ට එරෙහි චන්ද කවරෙක් හෝ මතින් බා ගන අගමැති වී මහ බැංකුව කොල්ල කෑ චෝදනාවෙන් ගැල වෙන්නය් මේ හදන්නෙ. නමුත් ඒක හරියන්නෙ නැහැ.

  10. සිංහල බන්ඩා says:

    දැන් පැහැදිලිය් නේද කවුද වේල්ගමට.ජරාව කවල තියෙන්නෙ කියල. ප්‍රොක්සිය සහ ඉත්තා මොකා උනත් බත් මගින් හොර දෙටු පරගැති රනිල් නැවත වරක් බලයට පත් නරන්න ජනතාව කැමති නැහැ.

  11. Sam says:

    One gambler completely destroyed cricket we will give whole country to a casino man. And enjoy a gambling and casino pots every corner of the country .that’s all we need now. We have enough bars not enough casino pots.

  12. Sunil Dahanayake says:

    I am sending this message from overseas.

    We do not need a crual casino businessmen as our presenident. We do not know how he has earned his money and how much he has paid as personal income tax. I am not willing to accept him as a cometitive moral enterprenour. I have worked in two of the most developed countries in the world.

    We need a person who can focus more on security and strong administrator. We also do not need to Ranil and his horu to continue again. I think they brought Dhammika to cover up their anability and frauds.

  13. Sun says:

    That is the mentality of blank politicians to forward a person like this to Sri Lankan politics. Their heads are blank and minds are dumb. Cannot see the world beyond. Some think of the mentality of American politics. Most of thr people have the mentality that white are the superior people in the world without knowing inner of them. Our foolish politicians have the same idea introducing dirty habits to Asian culture.

  14. Nimal says:

    දේශීය ආර්ථිකය ද,
    විදේශීය ආර්ථිකය ද?
    ඩොලර් හොල්ලා රජු න් තැනීමේ අංක 03….

  15. SL says:

    ධම්මික නෙවි මහාබ්‍රහ්මයා ආවත් රට කරන්න වෙන්නේ රනිල් එක්ක , එක නිසා රනිල් එක්ක ඉන්න කිසිම කෙනෙකුට රට කරන්න වෙන්නේ නැහැ

  16. Herath Banda Karaliayadda says:

    We an opposed Dahmaki Perera as common candidate of President of incoming Presidential election?
    Dhamaki is cassino man,who became rich that he has no knowledge of Political Economy and social problems of our people. We as nation have been challenge by UNP regime in rule since 2015/1/8 .country need who can overall pave new path of development having experiences of past life of the politics..iits democrcay.

  17. Herath Banda Karaliayadda says:

    We an opposed Dahmaki Perera as common candidate of President of incoming Presidential election? ,
    Dhamaki is cassino man,who became rich by gambling. So that he has no knowledge of Political Economy and social problems of our people.
    We as a nation have been challenge by UNP regime in rule since 2015/1/8 .
    Indeed country need not businessmen but we wanted politically matured man or woman who can overall pave new path of development of our nation.
    The having experiences of past life of the politics.counted of norms of democracy are important of Sri lanka. Sri lanka is not business game to play by another UNP man behind RW MS and CBK that UNP line of politics.

  18. Xxx says:

    නොදන්නා බව නොතේරීමත් එක්තරා ප්‍රශ්නයක් බව ධර්මයේ සදහන් වේ

  19. Eiffel says:

    Unp එක එක්ක දෙවියන් වහන්සේ ආවත් ආයෙනම් ඡන්දෙ ටදන්නෙ නෑ.. එක පාරක් කරගත්තු ව්න්නැහිය හොඳටම ඇති..

  20. n.s fasions kurunegala says:

    Mr.Nagananda IS A SIRASA PRESIDENT – DO YOU THINK SIRASA A GOOD CHANEL – THEY TARNISH OUR CULTURE – UNDER NAGANANDA THEY WANT NIDAN SAJITH TO CUM – SAJITH NOT POPULAR THEY BALOONED HIM – REGARDS

    TOMMY BANANA NIDAN GONJAN LAPA KUMARA

  21. අනේ මේ අපේ කැසිනෝ රජානෙ. අපිට හිතුන, පහුගිය ටිකේ හොර ගල් අහුල අහුල ඉන්නකොට ඕකට තමයි කියල අපිට හිතුනා.

    චන්දෙ ඉල්ලන්න UNP එක තෝරගත්ත එකෙන්ම තේරෙනව ඔබතුමාගෙ මහා බුද්ධි මට්ටම කොච්චරක්ද කියල.

    අපිත් බලාගෙන ඉන්නෙ ඔබතුමා එනකම් තමයි, බඩ සුද්ධ වෙන්නම දෙන්න. ඔබ තුමාට ඉතින් වැඩ වැඩි හින්ද කාලෙකින් බඩ විරේකයක් කරගෙනත් නැතුව ඇතිනෙ නේද ?

    • දේශාන් says:

      අනේද කියන්නේ .unp කියන්නේ මෙරට කාපු දේශද්‍රෝහීන් ඉන්න පක්ෂය එහෙවු පක්ෂයකට යා වෙනවා කියන්නේ ඉතින් මෙයාගේ බුද්දිය වගේම අරමුණුත් හිතාගන්න පුළුවන්

  22. n.s fasions kurunegala says:

    DAMMIKA IT IS A BIG BIG MISTAKE – IF YOU LOVE YOUR BUSINESS

  23. රටේ එකා says:

    ඇත්තටම හොද සුදුස්සෙක්. එකම දේ යූන්පී ජෙවීපි නොවන සන්ධානයකින් විකල්ප අපේක්ෂකයා විදියට එන්න ඕනේ.

  24. Sun says:

    Casino mentality is for the people who do not see the value of the mind. It is misleading vision of life that cannot measure with money. Just imagine a world full of such will induce drug dealers and quick money making things like robberies. Asian culture is mainly focusing around a simple life to use the head rather than counting money. Ultimate happiness is passing such barriers and develop the mind to see beyond my dear friends.

  25. Disce ammata discede says:

    Dhammika Perera – President
    Ranil – Prime Minister

    පොන්ස එජාපෙ 3වනවරටත් වෙන එකෙක්ට ගෑණිව දෙන්න සෙට් වෙලා.

  26. Nana says:

    Dhammika P is a Good manager who can turn private companies profitable so well. Gota is a super manager who can run any organisation so well. Thus GOTA is ahead.

    But DP coming with Ranil is a drawback while Gota coming with MR and other Rjapaksa clan also a drawback, Cant both contest independently ???

  27. මෝලංගිරියා says:

    ජනාධිපති කමට ඉල්ලන්න තව අඩු පිම්පියෙක් විතරයි.

  28. wijeweera says:

    මූ ටික ටික චතුරත් එක්ක සෙටිවෙනකොට මම හිතුව හරකා හැරැනේ පොල්පැලේ කන්න ම තමයි කියලා වටිටක්කා ඇටෙන් දියුනු උනාකියලා බොරැකියපු මු සත පහකට විස්වාස කරන්න එපා රාජපක්ෂ කාලේ හැදුන තරමක් හැදුනේ රාජපක්ෂට පිංසිද්ද වෙන්න දෙන්න එපා පයාගල ටොයියට චන්දය මූ ගල්ආදා සේවකයෙක්ගේ මල ගේදර දානේගෙදර වත් යන්නේ නැහැ රටෙි සල්ලි කාරයා කියන්නේ සේවකයන් තලල පෙලෙලා තමයි වැඩගන්නේ පඩිවැඩි කිරීමක් ගැන හිතන්නේ වත් නැහැ මූ ත් රනිල්වගේ කටින් බතල කොල හිටෝන පාදඩ බල්ලෙක් විතරයි

  29. Vesamuni says:

    ada unp jvp nadayata පාදඩ බල්ලෙක් vunath honda wediy podu apekshakaya widiyata idiripath karanta.

  30. Aurora says:

    ඔබ UNP ප්‍රමුඛ සන්ධානයකින් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම පිළිබඳව සතුටුයි. නමුත් රනිල්ගේ බිලිබෝයි කෙනෙකු නොවීමට කල්පනාකාරී වන්න. UNP ප්‍රමුඛ සන්ධානයකින් ජනාධිපති වුනොත් 19 වන සංශෝධනයෙන් පසු බල රහිත ජනාධිපති වුන සිරිසේන මෙන්ම රනිල්ට ඕන තරමට පමණක් කටයුතු කළහැකි තවත් පඹයෙකුගේ භූමිකාවට එහා යමක් ඔබට කල නොහැකි බව තරයේ මතක තබාගන්න. ඔබ කෙලින්ම UNP වුනොත් පක්ෂ ව්‍යවස්ථාව අනුව පක්ෂ නායකයා වන නිසා දේශපාලන බලයක්ද සහිතව රට දියුණුවට ගෙනයාහැකිය. මතක තියාගන්න අද ප්‍රමුඛතාවය ආර්ථිකය නොවේ ජාතික ආරක්ෂාවයි. රට බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලාංකීය පුටින් කෙනෙකු බවද මතක තියාගන්න.

  31. ඉන්දියාවේ සිටින ඇති විසාල ජනගහණය අපිට හිතා ගැනීමටවත් නොහැකිය. ඔවුන් බහුතරයක් දැඩි දරිද්‍ර ත්වයන්ගෙන් පෙලෙන්නන්ය.
    ඔවුන් විදෙස රැකියා සඳහා ලංකාව තෝරාගැනීමට පවා දෙවරක් නොසිතන්නේ දරාගත නොහැකි දුප්පත්කම නිසාය.
    ඉන්දියාවේ කදපිලකට යාමට පාරට බැස්සද දෙසීයක් තුන්සීයක් ඇගේ වදී. ජන තදබදය එතරම් උග්‍රය.
    එනිසාවෙන්ම ඔවුන් දැඩි පුද්ගල අන්ද භක්තිවාදීන්ය. මෝදී වැනි විනය ගරුක නායකයින්ට ඔවුන් අන්ද ලෙස අසීමිතව ගරු කරයි.
    නැතුව, මෝදී යනු එතරම් සාර්ථක පාලකයෙකු නොවේ. ඔහුගේ පාලනයේද ඉන්දියාව තුල දැඩි අර්බුද ඇත.
    නමුදු මේ ජනයාගේ පුද්ගල අන්ද භක්තිවාදය ඒ සියල්ල මැඩ ,දසත පැතිරේ ඇත.
    ලාංකීය හුදී ජනයාට එවන් ප්‍රසන නොමැති බැවින් පුද්ගලයෙකුට පැමිණි සැණින් එවන් ජයක් ලැබීම ලේසි පහසු නැත.
    ලාංකීය ජනය තම නායකයා වියයුත්තා දෙස බලන්නේ ඉහත අඳ පටල ඉරා දමමිණි.
    පය ..නැටි අග මැටිට 29 වතාවක් පරාජයේ අඳුරු ,අමිහිරි අත්දැකීම විදීමට ,ජනය අද දැම්මේ එබැවිනි.

  32. Ahinsaka says:

    I WILL SUPPORT GOTABAYA 100%.

    When Mahinda was in power, Ranil was screaming and yelling when Mahinda wanted to bring Australian Casino giant Kerry Packer.

    Anyone proposed by Ranil is NOT good for the country.

  33. Ahinsaka says:

    I WILL SUPPORT GOTABAYA 100%.

    When Mahinda was in power, Ranil was screaming and yelling when Mahinda wanted to bring Australian Casino giant Kerry Packer to start a Casino. So Ranil wants a Casino man as the President. NO WAY MAN.

    Anyone proposed by Ranil is NOT good for the country.

  34. gonsun says:

    The eight fold path says to follow right profession (samma Kammantha). Gambling is not Samma Kammantha.
    It will be a curse for our country, besides the whole world will ridicule our Nations for electing a Gambler as President.

    Its like Las Vegas biggest Casino Mogul becoming President of USA .
    haha, UNP ers are fools for not even having basic elementary brains.

  35. Nidan Hora says:

    Not a good choice for Sri Lanka. Sri Lanka needs a President with management skills and not a gambler who think money will serve the purpose…

  36. බොරු කලබල says:

    ජනපති හීන මැවූ චම්පිකටයි හෙළ කරුමේ ගෝතයෝ ටිකටයි බඩ එළිය යනවා ඇති.. =D

  37. Kanna says:

    Just because of he made money, how can he suitable for presidency. he is an unethical businessman who manipulated the stock market and made money. he is casino king in Sri Lanka. this is bankrupt Ranil’s work to prevent Karu or Sjith contest the next Presidential election.

  38. Dalit says:

    Will India approve this man?

    It is the Indian colonial parasites’ block vote that decide who wins.

  39. Dalit says:

    ඉන්දියාව මොහුව අනුමත කරාවිද?

    ඉන්දියානු පරපෝසිත චන්ද කුට්ටිය තමයි ජනපති පත්කරන්නෙ.

  40. don katugampala says:

    DEN RANILTA ” NIYATHA VIVARANA ” DEEPU HAMUDURU LOKKATA MOKADA VENNE”? MEYATATH “NIYATHA VIVARANA DENNA VEYIDA?

  41. one shot says:

    රනිල් තුන්වෙනි වතාවටත් එජාපය වෛශ්‍යා වෘත්තියේ යොදවන්න සූදානම්.දැන් බලමු එජාපෙ පසු පෙල මන්ත්‍රීන් මේ තීරණයට මුහුණ දෙන අන්දම​.උන් කැට තියල කිව්වෙ මේ පාර ජනාධිපති අපේක්‍ෂක එජාපෙන් කියලයි.දැන් උන්ට වෙන්නෙ යර්ස් සර් ඕකේ
    සර් කියල දෙන දේ කාල වෙන දේ බලාන ඉන්න​.එජාපෙ ඉහල පෙලේ මහල්ලො ඔක්කොම රනිල්ට බොක්කෙන් දෙන්න බලන් ඉන්නෙ.කිරිඇල්ල ,ජෝන් වගේ අය ගන්න පට්ට ගොන් ආතල් දැක්කම අද කාපුව නෙමෙයි හෙට කන එව්වත් වමනෙ යනව​.දැන් එජාපෙ නම වෙනස් කරන්න කාලය හරි. පොදු අපේක්‍ෂක පක්‍ෂය කියල නම දාපුවාම ඕනම ගොබිලෙකුට හැව ඇරල මේ හුඹහට රිංගන්න පුළුවන්.එකම කොන්දේසිය දිනුවොත් රනිල්ට අගමැතිකම​?

  42. නිලමේ says:

    හැමා්ම හිතන් ඉන්නෙ මට පුළුවන් කියලා, ගත්තට පස්සේ ඉන්නවා ගලේ රීපු බළල්ලු වගේ. කරගන්න දෙයක් නැතිව. ගොඨාභය ගැන විතරයි අවංකවම විශ්වාසේ රටේ මේ තියෙන ව්‍යසනයෙන් මිදෙන්න.

  43. sathya says:

    He introduced Gamblin, Prostitution to the country. He can not win.

Main News